|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අද නම් මගේ ඔළුව හොඳටම අවුල් වෙලා මචන්ලා ඉන්නේ............. :( මම කවදාවත් තව ආදරයක් ගැන හිතන්නේ නෑ.හිතෙන්නෙත් නෑ.... ඒක ස්ථීරයි!!!! එයා දවසක වෙන කෙනෙකුගේ වෙයි.... ජීවිතේ මට එයාව ලැබෙන්නේ නෑ කවදාවත්.. වෛර කරන්නෑ මං... එයාගේ ජීවිතේ සාර්ථක වෙන්න ඕනේ. එයා දුන්නු ආදරේ කරුණාව මට කිසිම කෙල්ලෙකුගෙන් ලැබෙන එකක් නෑ..... :(:(:(
    :sorry::sorry:මොකක් නමුත් ලොකු දුකක් වගේ
    මොකද්ද ප්‍රශ්නෙ මචන්
    ආදරේදී වේදනාව කොයි මොහෙතෙද කියන්න බෑ
    ඒ වේදනාව අපිට විදගන්න වෙනව මචන්
    නැත්නම් අපි පරාදයි

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :sorry::sorry:මොකක් නමුත් ලොකු දුකක් වගේ
    මොකද්ද ප්‍රශ්නෙ මචන්
    ආදරේදී වේදනාව කොයි මොහෙතෙද කියන්න බෑ
    ඒ වේදනාව අපිට විදගන්න වෙනව මචන්
    නැත්නම් අපි පරාදයි

    විඳ ගන්න පුළුවන් මචෝ.. අතීතේ මතක් වෙද්දි...... පිස්සු වගේ බන්.....:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    විඳ ගන්න පුළුවන් මචෝ.. අතීතේ මතක් වෙද්දි...... පිස්සු වගේ බන්.....:(
    ඒක නම් ඇත්ත තමයි මචන්
    ඉස්සර ආදරෙන් හිටිය තැන් එහෙම දකිද්දි හිත වාවන්නෙ නෑ නේ
    ඇස් දෙකට කදුළු එන්නෙ අපිටත් හොරෙන්
    අපි ආස කරන සමහර දේවල් ඉතින් අපිට හම්බෙන්නෙ නෑ සමහර වෙලාවට
    ජීවිතේ හැටි තමයි ඒ
    කොහොම හරි මුහුණ දෙන්න වෙනවනෙ
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    |~ සැබෑ සිහිනය ~|

    :) :) :) :) :)

    picture.php

     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    විඳ ගන්න පුළුවන් මචෝ.. අතීතේ මතක් වෙද්දි...... පිස්සු වගේ බන්.....:(

    අපි හැමෝගෙම දුර්වල තැනක් තමා අතීතයේ දුක්...
    ඒක මත්තේ නැහෙන්න එපා මචං...
    ඒ අතීතය පාඩමක් කරන් නැගිටපං...
    නැත්නම් ඒ වැරදුන අතීතයෙයි, වර්ථමානයයි අතරේ වෙනසක් නැති වෙනවා...

    වැටෙන්න එපැයි නැගිටින්න...
    උඹ වැටුනනේ දැන්, දැන් ඉතිං නැගිටපං වට්ටන්න බැරි වෙන්න...

    උඹට ගැලපෙන, උඹව ඉල්ලන කෙල්ලෙක් අනිවා උඹට හම්බවේවී මචං...

    :) :) :) :) :)

    picture.php

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    :sorry::sorry:මොකක් නමුත් ලොකු දුකක් වගේ
    මොකද්ද ප්‍රශ්නෙ මචන්
    ආදරේදී වේදනාව කොයි මොහෙතෙද කියන්න බෑ
    ඒ වේදනාව අපිට විදගන්න වෙනව මචන්
    නැත්නම් අපි පරාදයි


    ඒක නම් ඇත්ත තමයි මචන්
    ඉස්සර ආදරෙන් හිටිය තැන් එහෙම දකිද්දි හිත වාවන්නෙ නෑ නේ
    ඇස් දෙකට කදුළු එන්නෙ අපිටත් හොරෙන්
    අපි ආස කරන සමහර දේවල් ඉතින් අපිට හම්බෙන්නෙ නෑ සමහර වෙලාවට
    ජීවිතේ හැටි තමයි ඒ
    කොහොම හරි මුහුණ දෙන්න වෙනවනෙ




    ගෑනි ගෙදර ඉන්නකොට බබාගෙ ටෝක්ස්......!!!!!

    ;);)


     
    Status
    Not open for further replies.