අද නම් මගේ ඔළුව හොඳටම අවුල් වෙලා මචන්ලා ඉන්නේ.............මම කවදාවත් තව ආදරයක් ගැන හිතන්නේ නෑ.හිතෙන්නෙත් නෑ.... ඒක ස්ථීරයි!!!! එයා දවසක වෙන කෙනෙකුගේ වෙයි.... ජීවිතේ මට එයාව ලැබෙන්නේ නෑ කවදාවත්.. වෛර කරන්නෑ මං... එයාගේ ජීවිතේ සාර්ථක වෙන්න ඕනේ. එයා දුන්නු ආදරේ කරුණාව මට කිසිම කෙල්ලෙකුගෙන් ලැබෙන එකක් නෑ.....
![]()

මොකක් නමුත් ලොකු දුකක් වගේමොකද්ද ප්රශ්නෙ මචන්
ආදරේදී වේදනාව කොයි මොහෙතෙද කියන්න බෑ
ඒ වේදනාව අපිට විදගන්න වෙනව මචන්
නැත්නම් අපි පරාදයි
මම කවදාවත් තව ආදරයක් ගැන හිතන්නේ නෑ.හිතෙන්නෙත් නෑ.... ඒක ස්ථීරයි!!!! එයා දවසක වෙන කෙනෙකුගේ වෙයි.... ජීවිතේ මට එයාව ලැබෙන්නේ නෑ කවදාවත්.. වෛර කරන්නෑ මං... එයාගේ ජීවිතේ සාර්ථක වෙන්න ඕනේ. එයා දුන්නු ආදරේ කරුණාව මට කිසිම කෙල්ලෙකුගෙන් ලැබෙන එකක් නෑ.....




