|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කවුද අර බස් එකේ කෙනාද
    ඔහොම තමයි ඔය වගේ දේකට බාධක එනවා
    ඒකෙන් ඔයාට ඉතින් එයාගේ තාත්තල සීයල අදුරගන්නත් පුළුවන් නෙ
    ගේම ගහන්න කොහොම හරි
    කලින් කථා කලාද මාට්ටු වෙන්න

    නෑ මචො.dad ඇහැ ගහගෙන ඉන්නේ වටේ පිටේ ගැන.මම පස්සෙන් flw කරපු එක dad දැක්කා.... :dull:
    අයියෝ...දුක් වෙන්න එපා අයියා...
    කෙනෙක්ව තමන්ට ලැබෙන්න තියෙනවා නම්
    කවදා හරි,
    කොහොම හරි,
    මොන බාධා ආවත් ලැබෙනවා...
    :D:D:D:D :D:D:D:D
    ඒ දේවල් හොඳ විදියට වෙනවා නම් කොච්චර හොඳද.... :dull::(:(:(
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    නෑ මචො.dad ඇහැ ගහගෙන ඉන්නේ වටේ පිටේ ගැන.මම පස්සෙන් flw කරපු එක dad දැක්කා.... :dull:

    ඒ දේවල් හොඳ විදියට වෙනවා නම් කොච්චර හොඳද.... :dull::(:(:(

    සැලෙන්න එපා බං...
    අලිය පිටින් නැට්ට මැරෙන රටේ ඕවා මොනවද...???
    ;) ;) ;) ;) ;)
    සැලෙන්නේ නැතුව Try කරපං...
    හරියන්න තියනවනම් අනිවා හරියනවාමයි...
    හැබැයි ඉතිං හරියනවා කියන්නේ මෙතන ඉන්න රැලටම Party දෙන්න ඕන...
    :P :P :P :P :P

    picture.php

     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    Posts 5000කුත් ගහලානේ මූ...
    එළ එළ...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    උඹ කිව්ව කතාවේ ලොකූ වැරැද්දක් තියනවා හැබැයි...
    බබා කියන්නේ |~ Lovers Avenue ~| එකේ කාමාතුරයා නෙමේ...
    මුළු එළකිරියේම කාමාතුරයා...
    (තේරෙන බාසාවෙන් කිව්වොත් වලා එහෙම නැත්නම් ග්‍රීස් යකා)

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    picture.php

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Me Kiyanne Uba Bus Eke Seat Eke Wadi Wela Giya Lamaya Gena Neweida
    Hariyata Follow Karanna One
    Nethnam Dennama Gas



    එයා තමයි මචෝ.බස් එකේ දැක්ක කෙල්ල තමයි.මම සිකුරාදා එයාගේ හෝල්ට් එකට ඇවිත් එයාගේ පස්සෙන් ගියා. බලමු ශේප් එකේ කරන දෙයක් තමයි කරන්න වෙන්නේ... :dull:
     
    Status
    Not open for further replies.