|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes:ekath aththa thamayi.e unata ane manda..dan eya aththatam adare karanam eyata hamadatama e duka thiyewi.nathi una kenata wada duk wenne inna ayane..:(
    ඒක තමයි අක්කේ
    මම හොදට ඒ දුක දන්නව
    ඒක වචනවලින් කියන්න අමාරුයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් එයා අනිවා දන්නවා ඇති.. පට්ට පරණ මෙම්බර් කෙනෙක්නේ..:yes:
    ඔය සීන් එක ගැන එයා වැඩිය කතා කරන්න කැමති නැහැ වගේ..

    :yes::yes::yes:matath okamayi hithune..math kiwe na..apitamane wenne..:baffled:
    :yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම දෙයක් කළානම් දැනුවත් ව කවුරු හෝ ඒක පහත් වැඩක්. අපි කාටවත් කිසිම පැහැදිලි දැන හැඳුනුම්කමක් නෑ මේ දේ වුනා හෝ වුනේ නෑ බොරුවක් හෝ කියන්න. ඒක නිසා මනුෂ්‍යයන් වශයෙන් අපි කරන්න ඕන ඒ කියල තියෙන දේ නිසා අපේ හදේ මතුවන අවංක හිඟීම ප්‍රකාශ කරන එක. අපි දුක්වෙන්නෙ හදවතට එකඟව අවංකව නිසා ඒකෙන් කාටවත් හානියක් වෙන්නෙ නෑ.
    :yes::yes:Eththa Ayya
    Masuran Watina Kathawa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් එයා අනිවා දන්නවා ඇති.. පට්ට පරණ මෙම්බර් කෙනෙක්නේ..:yes:
    ඔය සීන් එක ගැන එයා වැඩිය කතා කරන්න කැමති නැහැ වගේ..

    එහෙම එකක් නෑ. මං හරියට විස්තරයක් දන්නෙ නැතුව කිසි දෙයක් කියන්නෙ කොහොම ද? දැන් උදාහරණයක් ගමුකො. ඔයාව හා සයෝව මං ඇත්තට දැකල නැහැනෙ. මේ එළකිරි එකේ ත්‍රේඩ්වල කථා කරල තියෙනව විතරයිනෙ. ඉතින් කවුරු හරි කිවුවොත් ඔයා ගැහැණු කෙනෙක් සයෝ පිරිමි කෙනෙක් කියල මං කොහොම ද ඒක වැරදියි කියන්නෙ හෝ හරියි කියන්නෙ?
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    එහෙම එකක් නෑ. මං හරියට විස්තරයක් දන්නෙ නැතුව කිසි දෙයක් කියන්නෙ කොහොම ද? දැන් උදාහරණයක් ගමුකො. ඔයාව හා සයෝව මං ඇත්තට දැකල නැහැනෙ. මේ එළකිරි එකේ ත්‍රේඩ්වල කථා කරල තියෙනව විතරයිනෙ. ඉතින් කවුරු හරි කිවුවොත් ඔයා ගැහැණු කෙනෙක් සයෝ පිරිමි කෙනෙක් කියල මං කොහොම ද ඒක වැරදියි කියන්නෙ හෝ හරියි කියන්නෙ?

    apoi..:baffled:,aththa ayya hariyata dan nathiwa kiyanan ba thamayi
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම දෙයක් කළානම් දැනුවත් ව කවුරු හෝ ඒක පහත් වැඩක්. අපි කාටවත් කිසිම පැහැදිලි දැන හැඳුනුම්කමක් නෑ මේ දේ වුනා හෝ වුනේ නෑ බොරුවක් හෝ කියන්න. ඒක නිසා මනුෂ්‍යයන් වශයෙන් අපි කරන්න ඕන ඒ කියල තියෙන දේ නිසා අපේ හදේ මතුවන අවංක හිඟීම ප්‍රකාශ කරන එක. අපි දුක්වෙන්නෙ හදවතට එකඟව අවංකව නිසා ඒකෙන් කාටවත් හානියක් වෙන්නෙ නෑ.
    නියම කතාව..

    එහෙම එකක් නෑ. මං හරියට විස්තරයක් දන්නෙ නැතුව කිසි දෙයක් කියන්නෙ කොහොම ද? දැන් උදාහරණයක් ගමුකො. ඔයාව හා සයෝව මං ඇත්තට දැකල නැහැනෙ. මේ එළකිරි එකේ ත්‍රේඩ්වල කථා කරල තියෙනව විතරයිනෙ. ඉතින් කවුරු හරි කිවුවොත් ඔයා ගැහැණු කෙනෙක් සයෝ පිරිමි කෙනෙක් කියල මං කොහොම ද ඒක වැරදියි කියන්නෙ හෝ හරියි කියන්නෙ?
    ඒක ඇත්ත.. ඔයා හරි.. :yes::yes:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    එහෙම එකක් නෑ. මං හරියට විස්තරයක් දන්නෙ නැතුව කිසි දෙයක් කියන්නෙ කොහොම ද? දැන් උදාහරණයක් ගමුකො. ඔයාව හා සයෝව මං ඇත්තට දැකල නැහැනෙ. මේ එළකිරි එකේ ත්‍රේඩ්වල කථා කරල තියෙනව විතරයිනෙ. ඉතින් කවුරු හරි කිවුවොත් ඔයා ගැහැණු කෙනෙක් සයෝ පිරිමි කෙනෙක් කියල මං කොහොම ද ඒක වැරදියි කියන්නෙ හෝ හරියි කියන්නෙ?
    Eththa Ayya
    Mama Nam Pirimi Lamayek
    Mawa Dannawane(Mathakada Danneth Ne Apiwa:P)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apoi..:baffled:,aththa ayya hariyata dan nathiwa kiyanan ba thamayi

    :yes::yes: ඒකනෙ

    hari mata theruna oya dolywa aduaraneth online witharayi..aththatam dakala na enisa hariya kiyanan dan na..ehemane..

    :yes::yes: එළකිරි ත්‍රේඩවල තියෙන දේවල් හා අනිත් අය ‍කියන දේවල් අරුනහම මං වෙන මුකුත් දන්නෙ නෑ. එළකිරි වල ගොඩක් අය ගැන එහෙම තමයිනෙ කවුරුත්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Eththa Ayya
    Mama Nam Pirimi Lamayek
    Mawa Dannawane(Mathakada Danneth Ne Apiwa:P)

    මතක නිසානෙ ඔයාගෙ නම දැම්මෙ නැත්තෙ එතනට. මුල ඉඳල අග වෙනකන් වගේ මතකයි එදා ඒ ඉවෙනට් එකේ කට්ටිය ගත්ත ෆන් එක :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මතක නිසානෙ ඔයාගෙ නම දැම්මෙ නැත්තෙ එතනට. මුල ඉඳල අග වෙනකන් වගේ මතකයි එදා වුණ දේවල් :D
    ඔව් අයියේ
    ලස්සන මතකයන් ගොඩක් තියෙනව
    ගොඩක් දෙනෙක් අදුරගත්තෙ එදා තමයි
    දෙවනියට
    මුලින්ම නොදන්න කෙනෙක්ට හම්බුනේ මිගා,ටිකට් ගන්න ඇවිල්ල
    එදාට කලින් ඉවෙන්ට් එකට,එළම සෙට් එක
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mannam dan doiagannawa..oyalata good night..heta udema nagitiinna ona..kalekin mage :love:hambenawa heta..:)
    නියමයි නියමයි අක්කා.. සුභපැතුම්..
    බුදු සරණයි!
    සතුටින් ඉන්න!
    පරිස්සමින් ඉන්න!
    සුභ රාත්‍රියක්...!

    මටත් ඉස්සර ඔය වගේ ලස්සන අතීතයක් තිබුණා.. :yes:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැම වෙලාවෙම නෙමෙයි.. ගොඩක් දුක පැත්තට තමා.. සතුටින් ඉන්න වෙලාවල් ගොඩක් අඩුවෙන් තියෙන්නෙ.. .

    එහෙම ද? ජීවිතේ හැටි ඔහොම තමයි. හැමදාම එක වගේ නෙමෙයිනෙ. කොහොමත් ජීවිතේට සතුටට වඩා දුක වැඩියිනෙ. ඇත්තට ම බැලුවොත් ඉතින් අපි සතුට ලෙස දකින දේවලත් දුක තියෙනවනෙ.

    ඔව් අයියේ
    ලස්සන මතකයන් ගොඩක් තියෙනව
    ගොඩක් දෙනෙක් අදුරගත්තෙ එදා තමයි
    දෙවනියට
    මුලින්ම නොදන්න කෙනෙක්ට හම්බුනේ මිගා,ටිකට් ගන්න ඇවිල්ල
    එදාට කලින් ඉවෙන්ට් එකට,එළම සෙට් එක

    මාත් එහෙම තමයි. කීප දෙනෙක් විතරයි ඊට කලින් දැනගෙන හිටියෙ. එදා ආපු අයනම් මුල්ම පාරට තමයි සෙට් වුණේ. ඔව් ලස්සන මතකයන් ගොඩක් :D
     
    Status
    Not open for further replies.