Oheta TSunami Ekak Awa Ne LokuHapoi nathi taramata hondai..mehe ewwa wahanna kiyala prashna lokayai![]()
Oyala Ahu Une Ne Neda Ekata
Oheta TSunami Ekak Awa Ne LokuHapoi nathi taramata hondai..mehe ewwa wahanna kiyala prashna lokayai![]()
Peddi Peddi Inna Puluwan Nenatte mokada malli hama welawema thotilla wage thama 2/3 ewwa ona taram, thadinma danune langadi fukushima wala unu eq eka, apita 5k witara danuna..
ප්රශ්නේ තියෙන්නේ බබාගේ ඇඟ පතේ සයිස් එකත් එක්ක ..
මට හැප්පෙන්න ලේසි වෙන එකක් නෑ...![]()

Mala Keliyayiඑකත් මරු...
ඔයගොල්ලන්ට පුහුණුවක් දෙනවා නේද ඒ වගේ අවස්ථාවන්ට මුහුණ දෙන විදිය ගැන..
මම tv එකේ දැකලා තියෙනවා...
මොනවා උනත් පරිස්සමෙන් ඔලු පලාගන් නැතුව ඉන්න...
මම 1988 ඉපදුනේ .ඔයා මට අක්කද වෙන්නේ...



හරියටම හරි මාලිංග අයියා..
මාත් කැමති රට රටවල සංචාරය කරන්න..![]()
අපෝ ඔව්.. එපා වෙනවා..
ඔහොම තමයි ඉතින් අනාගතේ සුභ වෙයි කියල හිතන්න 
Ow Ow Ratio Eka Wedi Karagannahari kramayanum daala thiyena eka thamai torrent client eka seeds venna torrent ekka. oyaa ahavve ratio eka vadikaraganna ekane? thava ithin samahara aya seeds box kiyala eeva salli deela aragena pavichchi karanava.


Uba Weda Karana Gamanda
කරන්ට් එක ගිහින් පැය භාගෙන් වගේ ආවා මේ පැත්තට.. එතකන් මම ප්ලේයර් දෙක තුනක් හැදුවා..![]()
සිරාවටම බොල කිව්වෙ..
![]()


Mehe Ne Machanඅපිටනම් අදත් කරන්ට් කැපුවා....
Ekane Bankandya මට වඩා පට්ට වැඩිමල්නේ.. මම 2003 ඉපදුනේ..

Ow Ow Ratio Eka Wedi Karaganna![]()
ethakota hari.එහෙම ද? එළ එළ ඔච්චර උනන්දුවෙන් කරුණු අහද්දි මට හිතුන. ඔව් ඉතින් ලෝකෙ ගොඩක් බලන්න දේවල්, දකින්න දේවල් තියෙනවනෙ. ඒ ඒ රටවල සංස්කෘතිය හා අනිකුත් දේවල් දැනගන්න එක හොඳයි.
Mehe Ne Machan
Mokada Ragama Hospital Eka Thiyenawane
Ekata Ena Line Eken Thamai Meheta Current Eka Share Karala Thiyenne
Kepuwath Shanikawa Enawa