|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා අයියේ...:yes::yes:
    සහතික ඇත්ත කතාව...

    ඒකනෙ මල්ලි. :D

    1ne math asayi ehma wenne..campus1 wadakata man igannuwa pirimi pasalaka 8 9 10 panthiwalata..tikak epa una kiyana de ahan nathi nisa..passe iwara karana dawase dukayi..

    මගේ මතය අනුවනම් තමන් කැමති රැකියාව කරන එක තමයි හොඳ දේ. එතකොට තමයි ඒ දේ ආසාවෙන් කරන්නෙ. කොහොමත් ඉතින් කියන දේ අහන්නෙ නෑ තමයි සමහර ළමයි. මං වුණත් ඒ කාලෙ එහෙමයි. ඒත් ඉතින් තාම ගුරුවරයට තියෙන ගෞරවය නැත්තට ම නැතිවෙලා නෑ. කවද හරි දවසක ඒ අයට තමන්ගෙ ගුරුවරු තමන් මේ ඉන්න තැනට ගේන්න කොච්චර ඉවහල් වුණාද කියල හිතෙනව. එතකොට ඒ අය ගැන ගෞරවයක් වගේ ම ආදරයක් ඇතිවෙන්නෙ ඒ සිසුන් තුළ. ඒ දේ තමයි ගුරුවරයෙක් ලබල ඉහළම ප්‍රශංසාව. ගුරුවරයෙක්ගෙ වගකීමත් ඒක. :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මගේ මතය අනුවනම් තමන් කැමති රැකියාව කරන එක තමයි හොඳ දේ. එතකොට තමයි ඒ දේ ආසාවෙන් කරන්නෙ. කොහොමත් ඉතින් කියන දේ අහන්නෙ නෑ තමයි සමහර ළමයි. මං වුණත් ඒ කාලෙ එහෙමයි. ඒත් ඉතින් තාම ගුරුවරයට තියෙන ගෞරවය නැත්තට ම නැතිවෙලා නෑ. කවද හරි දවසක ඒ අයට තමන්ගෙ ගුරුවරු තමන් මේ ඉන්න තැනට ගේන්න කොච්චර ඉවහල් වුණාද කියල හිතෙනව. එතකොට ඒ අය ගැන ගෞරවයක් වගේ ම ආදරයක් ඇතිවෙන්නෙ ඒ සිසුන් තුළ. ඒ දේ තමයි ගුරුවරයෙක් ලබල ඉහළම ප්‍රශංසාව. ගුරුවරයෙක්ගෙ වගකීමත් ඒක. :D

    අනිවා..
    11.gif
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    :yes::yes:math asayi ehema wenna..hoda lamyinta uganna..ow kohomath kollo kiyana de ahan nane..anika apith podine..epama wenne lesson plan hadan 1 thama..:eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවුලක් නෑ මාලිංග අයියෙ.. ඔයාට කොහොමෙයි..?

    මාත් ඉතින් ඉන්නව මල්ලි. අදත් නිදිමරාගෙන වැඩ වගේ?
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :yes::yes::yes: eth koi welawe mona wewida kiyala bayen inne me dawaswala 38 rasnei eliyata yanna ba epa wenawa:no:

    ඔව් ඉතින් ඒකනම් එහෙම තමා...
    අපෝ ඇත්තද?
    මේ කාලේ රස්නේ වගේම...
    හිම වැටෙන කාලෙට පට්ට සීතල ඇති නේද?:confused:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔව් ඉතින් ඒකනම් එහෙම තමා...
    අපෝ ඇත්තද?
    මේ කාලේ රස්නේ වගේම...
    හිම වැටෙන කාලෙට පට්ට සීතල ඇති නේද?:confused:
    :yes:12,01.02 thama hima watennne
    eth eka me rasneta wada nam hondai
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes:math asayi ehema wenna..hoda lamyinta uganna..ow kohomath kollo kiyana de ahan nane..anika apith podine..epama wenne lesson plan hadan 1 thama..:eek:

    හොඳ නරක සාපේක්ෂයි. කා තුළත් තියෙනවනෙ දෙකම :D ගුරුවරයෙකුට පුළුවන් ඉතින් ළමයෙක්ගෙ නරක යම්තාක් අඩු කරන්න. ඒක නිසා ගුරුවරය කියන්නෙ පුද්ගල ජීවිතයක වටින කොටසක්. :D

    සිලබස් එකට අනුව උගන්නද්දි ගුරු අත්පොත් දීල තියෙනවනෙ. ඒවට අනුව ද කොහෙද නේද කරන්න ඕන? හැබැයි සැබෑ ගුරුවරයෙක් සිලබස්එකට අමතරව ළමයින්ට ‍ලෝකය ගැන හා ජීවත් වෙන්න ඕන විදියත් කියල දෙනව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව් ඉතින් ඒකනම් එහෙම තමා...
    අපෝ ඇත්තද?
    මේ කාලේ රස්නේ වගේම...
    හිම වැටෙන කාලෙට පට්ට සීතල ඇති නේද?:confused:

    ඔයත් පිටරටකට යන්න ආසාවකින්වත් ද ඉන්නෙ? :D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හොඳ නරක සාපේක්ෂයි. කා තුළත් තියෙනවනෙ දෙකම :D ගුරුවරයෙකුට පුළුවන් ඉතින් ළමයෙක්ගෙ නරක යම්තාක් අඩු කරන්න. ඒක නිසා ගුරුවරය කියන්නෙ පුද්ගල ජීවිතයක වටින කොටසක්. :D

    සිලබස් එකට අනුව උගන්නද්දි ගුරු අත්පොත් දීල තියෙනවනෙ. ඒවට අනුව ද කොහෙද නේද කරන්න ඕන? හැබැයි සැබෑ ගුරුවරයෙක් සිලබස්එකට අමතරව ළමයින්ට ‍ලෝකය ගැන හා ජීවත් වෙන්න ඕන විදියත් කියල දෙනව.

    ewata lesson plan hadana ona hadmada..lesi na uganna ekath..owa kiyala denna puluwannam hodayi..eth period1 40 min..kalin teacher yanakotama 5min yanwa..padama karanawath welawa madi.:(
     
    Status
    Not open for further replies.