ඔව් බන් අපරාදෙ මම අවසානෙ කලේ නැනෙ![]()
ඔන වෙලාවක කියපන්.
උඹව අවසාන කරන්නම්...



ඔව් බන් අපරාදෙ මම අවසානෙ කලේ නැනෙ![]()



ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒකේ උගන්නපු ටීචර් කෙනෙක් අපිට දහම් පාසල් එපා කෙරෙව්වා......
නැත්තම් ඉස්සර අපේ සෙට් එකේ හිටපු 5 දෙනා හැමදාම බෝ මළුව අතුගාලා, බුද්ධ පූජාව තියන්නෙ....
![]()
![]()



පිස්සුද බන් හෙ හෙ
හොද යාලුවෙක් විතරයි
ඒකි කැමතී අපේ අම්ම හදන කෑම එහෙම කන්න
ට්‍රිප් යන්න කියාපු අක්කිය
කොල්ලෙක් ඒයට ජෙඩු කරල තියෙනව
ඌත් එක එකතුවෙලා තමයි අර ටුවරිසම් එක කරන්නෙ
ඒ උනාට අක්කි ඌව බදින කැමති නෑ
ඌ හොද ඉගෙන ගත්ත එකෙක් ඒ උනාට මාලිගාවත්තෙ හෙන මැරයෙක් ඒකගෙ පියා.හොර වෙළදාම් එහෙමත් කරනව චානෙ


Rathu Hettayak Gena E Dawas Wala Kathawak Hedila Thibba Neda Ayyata![]()


කියපන්ල බලන්න ගැනු යාලුවෙක්ට උපන්දිනේකට දෙන්න පුළුවන් තැග්ගක්

කට්ටියටම සුභ උදෑසනක්....අද නම් ටිකක් උදෙන්ම ඇහැ ඇරුනා...
![]()
අද කට්ටිය බිසී වගේ
ape ekkena nam thegi ganne ne upandineta
eya asa puusanta
rata ewunta![]()

mata ehema pusek dunnoth denawa hodawayin ekkak..