|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හායි ඕල්..... කොහොමද කස්ටියට? අද විවේකී ඉරිදාවෙ කස්ටිය මොකද කරන්නේ...?????? :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොල් ගානවා :P:rofl:

    ඒ කියන්නෙ සතියෙ හැමදා ම ගෙදර වැඩ කරන බිරිඳට නිවාඩු දීල ඉරිද දවසෙ සැමිය ගෙදර උයනව කියන ‍එකනෙ නේද? :rolleyes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මොකක්ද බන් මේ ත්‍රෙඩ් එක මොනවා උනත් නැගලා යන එකක් වගේ,,,

    පලවෙනි පිටුව බැලුව අන්තිම පිටුව බැලුවා
    පිටු දෙකේ කිසි සම්බන්දයක් නෑනෙ මචන්ලා:P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13119405 said:
    මොකක්ද බන් මේ ත්‍රෙඩ් එක මොනවා උනත් නැගලා යන එකක් වගේ,,,

    පලවෙනි පිටුව බැලුව අන්තිම පිටුව බැලුවා
    පිටු දෙකේ කිසි සම්බන්දයක් නෑනෙ මචන්ලා:P:P

    පළවෙනි පිටුවෙ තියෙන දේට මේ ත්‍රේඩ් එක සම්බන්ධ වුණානම් මාත් මේ ත්‍රේඩ් එකේ නෑ :rofl:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13119405 said:
    මොකක්ද බන් මේ ත්‍රෙඩ් එක මොනවා උනත් නැගලා යන එකක් වගේ,,,

    පලවෙනි පිටුව බැලුව අන්තිම පිටුව බැලුවා
    පිටු දෙකේ කිසි සම්බන්දයක් නෑනෙ මචන්ලා:P:P

    :P:P:P:P
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පළවෙනි පිටුවෙ තියෙන දේට මේ ත්‍රේඩ් එක සම්බන්ධ වුණානම් මාත් මේ ත්‍රේඩ් එකේ නෑ :rofl:

    අප්පට සිරි මොනව උනත් පලවෙනි පිටුවේ දීල තියන දේශනය ඇහුවහම මට හිතුනේ
    ත්‍රෙඩ් එක දාපු කෙනාට කියලා මට කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් කියලා

    ඒ කියන්නේ දැන් මෙතන යන්නේ වෙන සීන් එකක්ද??:D:D:D
     
    Status
    Not open for further replies.