|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආආ.......එහෙනං මල්බබා වගේ වෙන්න බෑ!!!

    මොකද ඌ හෙන සද්දන්ත එකා!!!!!

    :rolleyes::rolleyes:

    මල් නැති වුණත් බබාල නිසා අවුලක් නෑ :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කෝ අද මල් බබා???? කාලක් ගහලා මග වැටිලද දන්නේ නෑ... :rofl:
    උඹ කියන්නෙ අපි කමන්ඩො හමුදා කදවුරක ගැහුවෙ
    සුපිරි ආ බකාඩි ගැහැවුවෙ සුපිරි
    මමයි සචියයි ෆයර් ෆයිව් අයියයි
    තරු පෙනිල ඉන්නෙ
    මල් 5
    අම්මෝඊඊඊඊඊ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අද මගේ හොඳම යාළුවෙක්ගෙ උපන්දිනේ
    ඒක නිසා උගේ ආදර කතාව එළකිරියට ලියලා දැම්මා
    ෴♥ මගේ හොඳම යාළුවගෙ ආදර කතාව ♥෴
    ඌට වුණේ හරියට චිත්‍රපටියක වෙච්ච සීන් එකක් වගේ සීන් එකක්

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උඹ කියන්නෙ අපි කමන්ඩො හමුදා කදවුරක ගැහුවෙ
    සුපිරි ආ බකාඩි ගැහැවුවෙ සුපිරි
    මමයි සචියයි ෆයර් ෆයිව් අයියයි
    තරු පෙනිල ඉන්නෙ
    මල් 5
    අම්මෝඊඊඊඊඊ
    කවුද බන් සවියා??:D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අද මගේ හොඳම යාළුවෙක්ගෙ උපන්දිනේ
    ඒක නිසා උගේ ආදර කතාව එළකිරියට ලියලා දැම්මා
    ෴♥ මගේ හොඳම යාළුවගෙ ආදර කතාව ♥෴
    ඌට වුණේ හරියට චිත්‍රපටියක වෙච්ච සීන් එකක් වගේ සීන් එකක්

    මාගලක් වගේ නේ බන්. එල එල කියවන්නම්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එල එල.. අදද සචියගෙ පාටිය තිබුණෙ..?

    මාගලක් වගේ නේ බන්. එල එල කියවන්නම්..
    කියවපන් මචෝ පුලුවන් වෙලාවක. අද උගේ උපන්දිනේ බං. උගේ ලවු එක නිකන් චිත්‍රපටියක් වගේ. ඒකයි ලියන්නම හිතුනෙ. අද උගේ උපන්දිනේ. ඌව මතක් වුන වෙලාවෙ උගේ ලවු එක මතක් වුනා. ඉතින් ලියලා දැම්මා.:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    ammata ekenma
    den itin gedara yanna amarui thawathaya anatathai
    pissu peekedu
    bacadi gehuwa bothal
    army eke un ekka yako gehuwe
    ammo mal 4kuth wanala sepa kane
    අම්මටසිරි.. බකාඩිය උම්මා.. මල් නම් පාවිච්චියක් නෑ.. අපරාධෙ එන්න විදියක් නැතිවුනානේ.. යකෝ මූට සල්ලි කොයින්ද බං ඔච්චර.. පට්ට ලොකුවට පාටිය දීපු පාටයි.. උගේ තාත්තද අනුග්‍රහය.. ආමි එකේ කොල්ලො නම් අපිටත් ගොඩක් වෙලාවට සෙට් වෙනවා.. බොසා එහෙම දන්න එවුන් ඉන්නවා.. උන් නම් බොන්නෙ නෑ බං නානවා.. කොච්චර බිව්වත් එක අන්ඩෙන් පැන පැන යයි අන්.. මාර විදියට බොන්න පුලුවන් උන්ට..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අම්මටසිරි.. බකාඩිය උම්මා.. මල් නම් පාවිච්චියක් නෑ.. අපරාධෙ එන්න විදියක් නැතිවුනානේ.. යකෝ මූට සල්ලි කොයින්ද බං ඔච්චර.. පට්ට ලොකුවට පාටිය දීපු පාටයි.. උගේ තාත්තද අනුග්‍රහය.. ආමි එකේ කොල්ලො නම් අපිටත් ගොඩක් වෙලාවට සෙට් වෙනවා.. බොසා එහෙම දන්න එවුන් ඉන්නවා.. උන් නම් බොන්නෙ නෑ බං නානවා.. කොච්චර බිව්වත් එක අන්ඩෙන් පැන පැන යයි අන්.. මාර විදියට බොන්න පුලුවන් උන්ට..
    මල්ලි තාම ඉවර නෑ
    දැන් ඩිනර් ටයිම් එක බන්
    ආයෙ නෙලනවා මල් සොර බොර වෙන්න
    බකාඩි තව තියෙනව
    සල්ලි මොකටද බන්
    අපේ බාර් එක තියෙද්දී
    උඹලට එන්න බෑ නෙ බන් වැඩක් නෑ
    උඹල එයි කියලමයි පාටියට වෙනව ටේබල් ගත්තෙ කෑම්ප් එකේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද මගේ හොඳම යාළුවෙක්ගෙ උපන්දිනේ
    ඒක නිසා උගේ ආදර කතාව එළකිරියට ලියලා දැම්මා
    ෴♥ මගේ හොඳම යාළුවගෙ ආදර කතාව ♥෴
    ඌට වුණේ හරියට චිත්‍රපටියක වෙච්ච සීන් එකක් වගේ සීන් එකක්

    කියෙව්ව කියෙව්ව. ලියල තියෙනවත් හොඳයි. ඔය කථාවෙන් ගන්න ගොඩක් ආදර්ශත් තියෙනව කෙනෙකුගෙ ජීවිතේට :D යාලුවට සුභ උපන්දනයක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
     
    Status
    Not open for further replies.