sachith19920726
mu menna meka dekala mawa kanna hadanawa macho
ඇයි ඒ?????
sachith19920726
mu menna meka dekala mawa kanna hadanawa macho
කෝ අද අර බෙබා එහෙම පේන්න නැත්තෙ මොකද????
ආආ.......එහෙනං මල්බබා වගේ වෙන්න බෑ!!!
මොකද ඌ හෙන සද්දන්ත එකා!!!!!

කෝ අද මල් බබා???? කාලක් ගහලා මග වැටිලද දන්නේ නෑ...![]()
Ha Haඅද මගේ හොඳම යාළුවෙක්ගෙ උපන්දිනේ
ඒක නිසා උගේ ආදර කතාව එළකිරියට ලියලා දැම්මා
෴♥ මගේ හොඳම යාළුවගෙ ආදර කතාව ♥෴
ඌට වුණේ හරියට චිත්රපටියක වෙච්ච සීන් එකක් වගේ සීන් එකක්
කවුද බන් සවියා??උඹ කියන්නෙ අපි කමන්ඩො හමුදා කදවුරක ගැහුවෙ
සුපිරි ආ බකාඩි ගැහැවුවෙ සුපිරි
මමයි සචියයි ෆයර් ෆයිව් අයියයි
තරු පෙනිල ඉන්නෙ
මල් 5
අම්මෝඊඊඊඊඊ

මාගලක් වගේ නේ බන්. එල එල කියවන්නම්..අද මගේ හොඳම යාළුවෙක්ගෙ උපන්දිනේ
ඒක නිසා උගේ ආදර කතාව එළකිරියට ලියලා දැම්මා
෴♥ මගේ හොඳම යාළුවගෙ ආදර කතාව ♥෴
ඌට වුණේ හරියට චිත්රපටියක වෙච්ච සීන් එකක් වගේ සීන් එකක්
sachi19920727කවුද බන් සවියා??![]()
Ha Ha
මාගලක් වගේ නේ බන්. එල එල කියවන්නම්..

එල එල.. අදද සචියගෙ පාටිය තිබුණෙ..?
[/CENTER]
ammata ekenma
den itin gedara yanna amarui thawathaya anatathai
pissu peekedu
bacadi gehuwa bothal
army eke un ekka yako gehuwe
ammo mal 4kuth wanala sepa kane
අම්මටසිරි.. බකාඩිය උම්මා.. මල් නම් පාවිච්චියක් නෑ.. අපරාධෙ එන්න විදියක් නැතිවුනානේ.. යකෝ මූට සල්ලි කොයින්ද බං ඔච්චර.. පට්ට ලොකුවට පාටිය දීපු පාටයි.. උගේ තාත්තද අනුග්රහය.. ආමි එකේ කොල්ලො නම් අපිටත් ගොඩක් වෙලාවට සෙට් වෙනවා.. බොසා එහෙම දන්න එවුන් ඉන්නවා.. උන් නම් බොන්නෙ නෑ බං නානවා.. කොච්චර බිව්වත් එක අන්ඩෙන් පැන පැන යයි අන්.. මාර විදියට බොන්න පුලුවන් උන්ට..
[/CENTER]
ammata ekenma
den itin gedara yanna amarui thawathaya anatathai
pissu peekedu
bacadi gehuwa bothal
army eke un ekka yako gehuwe
ammo mal 4kuth wanala sepa kane
අද මගේ හොඳම යාළුවෙක්ගෙ උපන්දිනේ
ඒක නිසා උගේ ආදර කතාව එළකිරියට ලියලා දැම්මා
෴♥ මගේ හොඳම යාළුවගෙ ආදර කතාව ♥෴
ඌට වුණේ හරියට චිත්රපටියක වෙච්ච සීන් එකක් වගේ සීන් එකක්
යාලුවට සුභ උපන්දනයක් වෙන්න කියල ප්රාර්ථනා කරනව!!!!අහුවෙයන් කො සෙනසුරදට
-මීට මල් බබා-