ඔව් ඉතින් ඒකනම් එහෙම තමයි. ඒත් ඉතින් දිනන එක පරදින එක කොහොම වුණත් හොඳට සෙල්ලම් කලොත් හරි
එළ එළ
ඔව් ඉතින් ජය පරාජය දෙකම..
එකවිදියට පිළිගන්න පුරුදු වෙන්න ඕනනේ,,,

ඔව් ඉතින් ඒකනම් එහෙම තමයි. ඒත් ඉතින් දිනන එක පරදින එක කොහොම වුණත් හොඳට සෙල්ලම් කලොත් හරි
එළ එළ

අක්කිය ආවහම තමයි දැනගන්න වෙන්නෙ ඉතින්


එච්චර දෙයක් කරන්න ඕන නෑ බබාගෙ බබීට කිවුවහම ඇති![]()


ඔව් ඉතින් ජය පරාජය දෙකම..
එකවිදියට පිළිගන්න පුරුදු වෙන්න ඕනනේ,,,![]()

haffa ayeth fomat kala com eka
oyaa hamadaama format karanava da? ai virus ekak gihin da format kale?එකනේ..
අපිට අවුස්සන්නවත් ඉන්නේ අපේ සයූ අක්කියනේ...
සයොත් නරකම නෑ...![]()

oyaa hamadaama format karanava da? ai virus ekak gihin da format kale?
ow ane win upset reinstall kala yantam kara gatta aye mona wewida danne na
virus guard ekak daala da thiyenne?අන්න හරි. එහෙම තමයි වෙන්න ඕන. කොහොමත් පරාජය කියන්නෙ ජයග්රහණයේ ආර්ම්භය. පරාජය තුළ තමයි ඉගෙන ගන්න දේවල් තියෙන්නෙත්![]()


දෙන්නගෙම නම් ටිකක් එක වගේනෙ. සයෝනම් අතුරුදහන්. සයූනම් ඇවිත්![]()

ඇත්ත කතාව අයියේ.....![]()

ඒකනෙහ්ම්ම්.......![]()
මොකෝ මල්ලි?