|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔව් ඉතින් ඒකනම් එහෙම තමයි. ඒත් ඉතින් දිනන එක පරදින එක කොහොම වුණත් හොඳට සෙල්ලම් කලොත් හරි :D



    :D:D එළ එළ

    ඔව් ඉතින් ජය පරාජය දෙකම..
    එකවිදියට පිළිගන්න පුරුදු වෙන්න ඕනනේ,,,:D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අක්කිය ආවහම තමයි දැනගන්න වෙන්නෙ ඉතින්

    එකනේ..
    අපිට අවුස්සන්නවත් ඉන්නේ අපේ සයූ අක්කියනේ...:(
    සයොත් නරකම නෑ...:P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    බඩගිනියෝ...
    මම කන්න යනවා....
    අද කමෙන්ට් කරන්න පටන් ගන්නකොට පොස්ට් කවුන්ට් එක 6899 යි..
    මේ ත්‍රෙඩ් එකට විතරයි කමෙන්ට් කරේ...
    දැන් පොස්ට් කවුන්ට් එක 6956..
    මගේ අම්මෝ..............
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඉතින් ජය පරාජය දෙකම..
    එකවිදියට පිළිගන්න පුරුදු වෙන්න ඕනනේ,,,:D

    අන්න හරි. එහෙම තමයි වෙන්න ඕන. කොහොමත් පරාජය කියන්නෙ ජයග්‍රහණයේ ආර්ම්භය. පරාජය තුළ තමයි ඉගෙන ගන්න දේවල් තියෙන්නෙත් :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකනේ..
    අපිට අවුස්සන්නවත් ඉන්නේ අපේ සයූ අක්කියනේ...:(
    සයොත් නරකම නෑ...:P

    දෙන්නගෙම නම් ටිකක් එක වගේනෙ. සයෝනම් අතුරුදහන්. සයූනම් ඇවිත් :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අන්න හරි. එහෙම තමයි වෙන්න ඕන. කොහොමත් පරාජය කියන්නෙ ජයග්‍රහණයේ ආර්ම්භය. පරාජය තුළ තමයි ඉගෙන ගන්න දේවල් තියෙන්නෙත් :D

    ඇත්ත කතාව අයියේ.....:yes::yes:
     
    Status
    Not open for further replies.