කට්ටිය ගිහින් match ඒක බලන්නමොකෝ වෙන්නෙ? අද කට්ටිය නෑ වගේ. ගැහැණු ළමයි ටිකත් නැහැනෙ
ගෑණු ළමයි ගෙදර උයන්න උදව් වෙනවද කොහෙද

කට්ටිය ගිහින් match ඒක බලන්නමොකෝ වෙන්නෙ? අද කට්ටිය නෑ වගේ. ගැහැණු ළමයි ටිකත් නැහැනෙ

අපි නම් දැම්ම කාමරේ පින්තුර කිසි ගින්නක් නැතුව
හේ හේ



එක්කෝ එපා බන් අපිට ගදේ ඉන්න වෙයිද දන්නේ නෑ නෙ
දාන්නෙම නෑ.....![]()
මමත් ආසයි
හැබැයි මුලින්ම අපේ රටේ හොදට ඇවිදලා ඉන්න ඕනෙ

අපිත් එහෙමයි අපිත් ගිය අවුරුද්දෙ තමයි රවුම් ගහන වැඩේ පටන් ගත්තෙ රට වටේමඔව් බන්...
මම ගිහින් නැති තැන් අනන්තවත් ඇති....![]()
තව ඉතින් කණා මැදිරි රාත්රිය ගහනවා රෑට බස් එකක යනකොට![]()


කට්ටිය ගිහින් match ඒක බලන්න
ගෑණු ළමයි ගෙදර උයන්න උදව් වෙනවද කොහෙද![]()
අපිත් එහෙමයි අපිත් ගිය අවුරුද්දෙ තමයි රවුම් ගහන වැඩේ පටන් ගත්තෙ රට වටේම



අලෙවිකරණය කියලයි අපිනම් ඕක හදුන්වන්නෙඒවා ගැනනම් කතා කරලා වැඩක් නෑ...
ස්වර්ණවාහිනියත් එකයි..
ශ්රී එෆ්.එම්. එකත් එකයි..
කරන්නෙම මොකක් හරි කුණුහරපයක් විකුණන් කන එක...
ස්වර්ණවාහිනී ප්රවුත්ති බලපන්කො..
අපරාධ කරන ඒවා රඟපාලත් පෙන්නනවා රස කර කර...![]()
මෙතන ඉන්න අය ගැන නම් දන්නේ නැගැහැණු ළමයි උයනවද? ඇයි එයාල මැච් බලන්නෙ නෑ?
හොදයි හොදයිටිකකින් එන්නම් කොල්ලනේ..........
මැච් එක බලන්න යනවා මම..........