එළකිරි එකේ කට්ටයට ගැහැණු ළමයින්ට බණින්න මාර ආසාවක්නෙ තියෙන්නෙවැඩේ තියෙන්නෙ ඔබ බණින අයම තමයි ෆේක් ගැහැණු ළමයෙක් ආවත් පස්සෙන් යන්නෙ
![]()
අපිනම් ඔය නරක වැඩ කරන් නෑ......

එළකිරි එකේ කට්ටයට ගැහැණු ළමයින්ට බණින්න මාර ආසාවක්නෙ තියෙන්නෙවැඩේ තියෙන්නෙ ඔබ බණින අයම තමයි ෆේක් ගැහැණු ළමයෙක් ආවත් පස්සෙන් යන්නෙ
![]()

මේ ඉන්නේ අනේ...![]()

සරලව කිව්වොත් කෙල්ලොත් එකයි කොල්ලොත් එකයි
හොද කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා අවංක හදවත් තියෙන
අන්න එහෙම කෙනෙක් කවදාවත් අරවගේ දේවල් කරන්නේ නෑ
අවංක හිතින්

කට්ටියනම් හොයාගන්න නෑ වගේ. බිසී වෙන්න ඇති. නැත්තම් සිල් අරගෙන ද දන්නෙ නෑ

ah me inne danne dakke malli job ekak karanawada igenagannawada thama

ඒකනෙ. මේ මල්ලි අක්කිව බලන්න ජපන් යන්නත් හැදුව කෙනානෙ නෙද්?![]()

me page eke payak dekak nathi unsma yana dura

me page eke payak dekak nathi unsma yana dura

අනේ අපේ අය ගන්න සිල් කව්වාලු....![]()

එයා තමයිනේ....![]()

ඒකත් ඇත්ත තමයි. මේ මං පේන්නෙ නැද්ද පන්සලකටවත් යන්නෙ නෑ පෝය දවසකටවත්
ඒකනෙ. එයාව හැබැයි දැකල අක්කි දැන්![]()

mata 20 idala kiyawanna tibuna
පෝස්ට් දානවට වඩා කියවන එක ජොලි වගේ? 