|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එළකිරි එකේ කට්ටයට ගැහැණු ළමයින්ට බණින්න මාර ආසාවක්නෙ තියෙන්නෙ :rofl: වැඩේ තියෙන්නෙ ඔබ බණින අයම තමයි ෆේක් ගැහැණු ළමයෙක් ආවත් පස්සෙන් යන්නෙ :rofl:

    අපිනම් ඔය නරක වැඩ කරන් නෑ......:yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ඉන්නේ අනේ...:dull::dull:

    ඒකනෙ. මේ මල්ලි අක්කිව බලන්න ජපන් යන්නත් හැදුව කෙනානෙ නෙද්? :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :yes::yes:
    සරලව කිව්වොත් කෙල්ලොත් එකයි කොල්ලොත් එකයි
    හොද කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා අවංක හදවත් තියෙන
    අන්න එහෙම කෙනෙක් කවදාවත් අරවගේ දේවල් කරන්නේ නෑ
    අවංක හිතින්

    දාපන් පහක්!!!!:yes::yes::yes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    oken_heart.jpg

    මොකෝ අනේ උනේ????:oo:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කට්ටියනම් හොයාගන්න නෑ වගේ. බිසී වෙන්න ඇති. නැත්තම් සිල් අරගෙන ද දන්නෙ නෑ

    අනේ අපේ අය ගන්න සිල් කව්වාලු....:baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    me page eke payak dekak nathi unsma yana dura

    එච්චර දුර ගිහින් තිබුණෙ නැහැනෙ දැන්. කවුරුවත් හිටියෙ නැහැනෙ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ අපේ අය ගන්න සිල් කව්වාලු....:baffled:

    ඒකත් ඇත්ත තමයි. මේ මං පේන්නෙ නැද්ද පන්සලකටවත් යන්නෙ නෑ පෝය දවසකටවත් :yes::yes:

    එයා තමයිනේ....:sorry::sorry:

    ඒකනෙ. එයාව හැබැයි දැකල අක්කි දැන් :P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඒකත් ඇත්ත තමයි. මේ මං පේන්නෙ නැද්ද පන්සලකටවත් යන්නෙ නෑ පෝය දවසකටවත් :yes::yes:



    ඒකනෙ. එයාව හැබැයි දැකල අක්කි දැන් :P

    මාත් එහෙම තමයි...
    හැබැයි පවු වැඩ කරන්නෙත් නෑ...:yes::yes:
     
    Status
    Not open for further replies.