අනිවා එකෙන්ම මචෝ.... thanks bro.මොකෝ කැන්ඩියෝ වෙන්නේ??? කෝ සයුවා?

පිලිමතලාව පැත්තේ මේ සැරේ පෙරහැර පාර තිබ්බලුනෝටි පුසාගේ නෝටි ටැග්.....![]()

දුක සතුට විරහව කඳුළ එක්තැන් උන මේ හුයට අපි හැමදාමත් ආදරෙයි....
ඒ හුය ආරම්භ කල Fire eye සහෝදරයටත් මේ වන තෙන් මෙහි රැඳි සිටින සියළුම සාමාජක සාමාජිකාවන්ටත් ගොඩක් ස්තුතියි.
![]()
මුලින්ම සුභ පතනවා Post 10000ක් වෙනුවෙන්......දුක සතුට විරහව කඳුළ එක්තැන් උන මේ හුයට අපි හැමදාමත් ආදරෙයි....
ඒ හුය ආරම්භ කල Fire eye සහෝදරයටත් මේ වන තෙන් මෙහි රැඳි සිටින සියළුම සාමාජක සාමාජිකාවන්ටත් ගොඩක් ස්තුතියි.
![]()