![]()
මුලින්ම සුභ පතනවා Post 10000ක් වෙනුවෙන්......දුක සතුට විරහව කඳුළ එක්තැන් උන මේ හුයට අපි හැමදාමත් ආදරෙයි....
ඒ හුය ආරම්භ කල Fire eye සහෝදරයටත් මේ වන තෙන් මෙහි රැඳි සිටින සියළුම සාමාජක සාමාජිකාවන්ටත් ගොඩක් ස්තුතියි.
![]()

අහ අක්කේah thread eka 1000k una ne..
ko me fire eye
me nuula thawa thawath digu kal wajabewaa!
oya ithin gedara dannawa kiwa ne..yannako e patte..natnam eyage allapu gedara kawuruhari yaluwek kara ganna![]()




ඔය දෑසේ සැඟවුනේ මා සෙවූ ආදරේ
හදවතේ සෑමදා නුඹ රැඳේ..//
මිතුරන් සේ අප ලං වුනා
මා මතකයේ ඔබ සදා
කෙසේ පවසම් දෝ මේ ආදරේ
සිත් තැවුල් ඇතිවෙයිදෝ
මා සොඳුරියේ මා හදවතේ ඉපිලෙනා
පෙම් හැඟුම් නුඹට දැනේදෝ
සුළඟේ පවා රැඳෙන්නේ එපමණයි
ඔබට දැනේදෝ.......
අප තනිවී සිටියදී මේ ගං ඉවුරේ
සවනට කොඳුරමින් කීවා ඔබ ආදරේ
ඔබ උණුසුමින් තුරුළු වී කී වදන් හීනයක් සේ
මා හට දැනුනා ලය ඉන් නිවුනා
සෑමදා ඔබ මගේ ඔබ මගේ ඔබ මගේ
ඔය දෑසේ සැඟවුනේ මා සෙවූ ආදරේ හදවතේ සෑමදා නුඹ රැඳේ..//
මිතුරන් සේ අප ලං වුනා මා මතකයේ ඔබ සදා..//


![]()
මුලින්ම සුභ පතනවා Post 10000ක් වෙනුවෙන්......දුක සතුට විරහව කඳුළ එක්තැන් උන මේ හුයට අපි හැමදාමත් ආදරෙයි....
ඒ හුය ආරම්භ කල Fire eye සහෝදරයටත් මේ වන තෙන් මෙහි රැඳි සිටින සියළුම සාමාජක සාමාජිකාවන්ටත් ගොඩක් ස්තුතියි.
![]()
උබ මට කිව්වේ වත් නෑ නේදhoda welawata man awa.
nathnam mun mata 1000page eka thiyanne na![]()

අහ මාලි අයියා
කෝ අපේ අනිත් අය

එහෙම සීනියර් එකක් නෑ. මං නිකන් සාමාජිකයෙක් විතරයි එළකිරි එකේ ඉන්න.![]()

මගේ කතාව නම් ඉවර නෑ මචං තම මේ නුලෙමගේ ස්ටෝරිය ඉවර කලා මං?
මට මතක නෑ දැන් ඒක![]()

අදත් හරි වගේඔය දෑසේ සැඟවුනේ මා සෙවූ ආදරේ
හදවතේ සෑමදා නුඹ රැඳේ..//
මිතුරන් සේ අප ලං වුනා
මා මතකයේ ඔබ සදා
කෙසේ පවසම් දෝ මේ ආදරේ
සිත් තැවුල් ඇතිවෙයිදෝ
මා සොඳුරියේ මා හදවතේ ඉපිලෙනා
පෙම් හැඟුම් නුඹට දැනේදෝ
සුළඟේ පවා රැඳෙන්නේ එපමණයි
ඔබට දැනේදෝ.......
අප තනිවී සිටියදී මේ ගං ඉවුරේ
සවනට කොඳුරමින් කීවා ඔබ ආදරේ
ඔබ උණුසුමින් තුරුළු වී කී වදන් හීනයක් සේ
මා හට දැනුනා ලය ඉන් නිවුනා
සෑමදා ඔබ මගේ ඔබ මගේ ඔබ මගේ
ඔය දෑසේ සැඟවුනේ මා සෙවූ ආදරේ හදවතේ සෑමදා නුඹ රැඳේ..//
මිතුරන් සේ අප ලං වුනා මා මතකයේ ඔබ සදා..//
Try And Try One Day You can Fly!!!!

පොඩ්ඩක් පොඩි ෆොන්ට් එකෙන් දාන්න හිතුනෙම නැද්දකෝ මේ FIRE EYE!!!!
උණුසුම් සුභ පැතුම් අයියේ...
ඔයාගේ |~ Lovers Avenue ~| Thread එකට...
මෙච්චර දුරක් ආදරය,දුක,සතුට,යාලුකම මේ හැමදේම බෙදා ගත්ත
හැමෝටමත් ගොඩාක් ස්තූතියි.......
![]()
![]()
බබී හදල තිබ්බ සිනි සම්බෝලයක් පට්ට රසයි
ඉවර නොකර එන්න හිතුනෙම නෑ![]()
seeni sambola kawe monawa ekkadaපට්ට මචං නියමයිkohomada gamana??
sayuu akkath dena upadesha!!![]()
eeka thamai. සයූ අක්කගෙ ගෙවල් ලගත් ඔහොම පිරිමි ළමයෙක් ගැවසුනොත් සයූ අක්කගෙ අසල්වාසීන් සයූ අක්ක ගැන මොනා කියයි ද? පිළිතුර දන්නවානම් හිස්තැනක් තබා 7788 SMS පණිවිඩයකින් දන්නවන්න. අතරමැද SMS දහය වෙනුවෙන් ඇතෙක් බරට H2O 