|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකනෙ කියන්නෙ :D කොහොම හරි කොල්ලට ඉතින් එයාව සෙට් ‍වුණොත් හොඳයිනෙ :D
    මුලුන්ම පාටිය අපිටනේ
    අපි එකෙන්ම උදව් කරන්න ඕනේ සෙට් කරගන්න
    මේ සිදුවීම් වෙන්නේ ලංකාවේ කොයි ඉසවුවේද කියල නම් මම දන්නේ නෑ තවම
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :(:(
    526644_394889103904828_1058656917_n.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆයර් එන්ජල් සහ අයිස් එන්ජල් ගැන කිව්වෙ මම නම්

    :rofl: විරුද්ධ පාර්ශව නම් දෙකක්නෙ. අයිස් හා ගින්දර :D අපෝ මේ පොඩි ළමයින්ව නරක් කරන්න එපා. ඒ ළමයින්ගෙ විභාග කරගන්න දෙන්න :D
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    :rofl: විරුද්ධ පාර්ශව නම් දෙකක්නෙ. අයිස් හා ගින්දර :D අපෝ මේ පොඩි ළමයින්ව නරක් කරන්න එපා. ඒ ළමයින්ගෙ විභාග කරගන්න දෙන්න :D

    wibage nan mokakda... dakkane me para wuna de.... :no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl: විරුද්ධ පාර්ශව නම් දෙකක්නෙ. අයිස් හා ගින්දර :D අපෝ මේ පොඩි ළමයින්ව නරක් කරන්න එපා. ඒ ළමයින්ගෙ විභාග කරගන්න දෙන්න :D
    කවුද කවුද පොඩි ළමයින්ට කරදර කරන්නේ :frown::frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුලුන්ම පාටිය අපිටනේ
    අපි එකෙන්ම උදව් කරන්න ඕනේ සෙට් කරගන්න
    මේ සිදුවීම් වෙන්නේ ලංකාවේ කොයි ඉසවුවේද කියල නම් මම දන්නේ නෑ තවම

    මාත් දන්නෙ නෑ. කොහොම වුණත් එයාට ගැලපෙන, එයාවත් එ කෙනාට ගැලපෙනව ඇතිනෙ. එහෙම වුණහම අපි ෆුල් සප් එක දෙන්න ඕන තමයි අඩුගානෙ වචනෙන්වත් :D
     
    Status
    Not open for further replies.