|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ දෙයියේනේ මටත් මෙහෙම ඉන්න තියේ නම්.... :(:rofl:

    එහෙනම් ඉතින් ඔයාට හිටියැහැකි මං වගේ. ගැහැණු ළමයෙක් වුණත් කැමති වෙන්නෙ නැහැනෙ :rofl: එතකොට ඔයාට අර බස් නංගිට බැල්ම හෙලන්නත් බෑ :rofl: සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේ සඳහන් වෙන පරිදි අනාගතයක් නෑ :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    hehe. ow ow. upades dena un thama okkotama wada karadare...
    ඔව් බන්
    දවසක් දෙකෙක් උපදෙස් දුන්න
    උන්ට තේරෙන්නේ නෑ කෙල්ල ලගට ගියහම තියෙන කික් එක
    කියන්න යන දේවල් අපිටත් නොකිය අමතක වෙනවනේ
    උන් ඉතින් බනිනවා
    තෝ නම් අහන එකෙක් නෙවෙයි කියල
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ මොනවා අහන්වද බන්.ගොඩින් අක්කර 5යි මඩින් අක්කර 5යි.... බුගාටි 5යි:dull:

    :lol::lol: මොනව ද බොලේ අක්කර 5 තියෙන්නෙ? එහෙනම් පොර දේශපාලකයෙක් හෝ එයාලගෙ හෙන්චයියෙක් වෙන්න ඕන :rofl:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    එහෙනම් ඉතින් ඔයාට හිටියැහැකි මං වගේ. ගැහැණු ළමයෙක් වුණත් කැමති වෙන්නෙ නැහැනෙ :rofl: එතකොට ඔයාට අර බස් නංගිට බැල්ම හෙලන්නත් බෑ :rofl: සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේ සඳහන් වෙන පරිදි අනාගතයක් නෑ :rofl:

    loweth na...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කන්න වෙන්නේ අපේ අම්මගෙන් එයත් කැමැත්තෙන් හිටිය කියල ඉතින් මම දන්නේ නෑ නේ
    පොඩි කාලේ ඉදල ෆිට් එක උනාට ඔහොම දෙයක් එකපාර අහන පුලුවන්ද නේද

    ඒක ඇත්ත තමයි. යාලුකම කියන්නෙ වෙන දෙයක්නෙ. :D
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    කන්න වෙන්නේ අපේ අම්මගෙන් එයත් කැමැත්තෙන් හිටිය කියල ඉතින් මම දන්නේ නෑ නේ
    පොඩි කාලේ ඉදල ෆිට් එක උනාට ඔහොම දෙයක් එකපාර අහන පුලුවන්ද නේද

    ehema ahanna amarui thama....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මචන් ලා මම පොඩ්ඩක් කැපෙනවා.ටිකක් අසාධ්‍යයි වගේ බන්.... මලොත් වරෙල්ලා හරිද....!!! GN!:D

    පිස්සු හැදෙයි. ඔන්න ‍ඔහෙ විකාර හිතන්නෙ නැතුව ගිහින් නිදාගන්න. සුභ රාත්‍රියක් වේවා
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඔව් බන්
    දවසක් දෙකෙක් උපදෙස් දුන්න
    උන්ට තේරෙන්නේ නෑ කෙල්ල ලගට ගියහම තියෙන කික් එක
    කියන්න යන දේවල් අපිටත් නොකිය අමතක වෙනවනේ
    උන් ඉතින් බනිනවා
    තෝ නම් අහන එකෙක් නෙවෙයි කියල

    ow ban... :angry: palaweni para ahanawa kiyanne patta game ekak
     
    Status
    Not open for further replies.