අනේ දෙයියේනේ මටත් මෙහෙම ඉන්න තියේ නම්....![]()
එහෙනම් ඉතින් ඔයාට හිටියැහැකි මං වගේ. ගැහැණු ළමයෙක් වුණත් කැමති වෙන්නෙ නැහැනෙ
එතකොට ඔයාට අර බස් නංගිට බැල්ම හෙලන්නත් බෑ
සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේ සඳහන් වෙන පරිදි අනාගතයක් නෑ 
අනේ දෙයියේනේ මටත් මෙහෙම ඉන්න තියේ නම්....![]()
එතකොට ඔයාට අර බස් නංගිට බැල්ම හෙලන්නත් බෑ
සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේ සඳහන් වෙන පරිදි අනාගතයක් නෑ 
ඔව් බන්hehe. ow ow. upades dena un thama okkotama wada karadare...
ochchara babala innawada elakiriye??![]()

අපි එක්ක චැට් කරන්නෙත් සේලං බඩු නෙවෙයි නේමේ මොනවා අහන්වද බන්.ගොඩින් අක්කර 5යි මඩින් අක්කර 5යි.... බුගාටි 5යි![]()
මේ මොනවා අහන්වද බන්.ගොඩින් අක්කර 5යි මඩින් අක්කර 5යි.... බුගාටි 5යි![]()

මොනව ද බොලේ අක්කර 5 තියෙන්නෙ? එහෙනම් පොර දේශපාලකයෙක් හෝ එයාලගෙ හෙන්චයියෙක් වෙන්න ඕන 
එහෙනම් ඉතින් ඔයාට හිටියැහැකි මං වගේ. ගැහැණු ළමයෙක් වුණත් කැමති වෙන්නෙ නැහැනෙඑතකොට ඔයාට අර බස් නංගිට බැල්ම හෙලන්නත් බෑ
සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේ සඳහන් වෙන පරිදි අනාගතයක් නෑ
![]()
කන්න වෙන්නේ අපේ අම්මගෙන් එයත් කැමැත්තෙන් හිටිය කියල ඉතින් මම දන්නේ නෑ නේ
පොඩි කාලේ ඉදල ෆිට් එක උනාට ඔහොම දෙයක් එකපාර අහන පුලුවන්ද නේද

කන්න වෙන්නේ අපේ අම්මගෙන් එයත් කැමැත්තෙන් හිටිය කියල ඉතින් මම දන්නේ නෑ නේ
පොඩි කාලේ ඉදල ෆිට් එක උනාට ඔහොම දෙයක් එකපාර අහන පුලුවන්ද නේද
මචන් ලා මම පොඩ්ඩක් කැපෙනවා.ටිකක් අසාධ්‍යයි වගේ බන්.... මලොත් වරෙල්ලා හරිද....!!! GN!![]()
මචන් ලා මම පොඩ්ඩක් කැපෙනවා.ටිකක් අසාධ්‍යයි වගේ බන්.... මලොත් වරෙල්ලා හරිද....!!! GN!![]()
ඉක්මන් සුවය ලැබේවාමචන් ලා මම පොඩ්ඩක් කැපෙනවා.ටිකක් අසාධ්‍යයි වගේ බන්.... මලොත් වරෙල්ලා හරිද....!!! GN!![]()
ගොඩින් 5යි
මැදින් 5යි
තව මොනවද 5යි![]()

මල් බඩාඉන්නවයි කියල බබෙක්මනෙ කියන්නෙ. බබාල සංගමයක් තියෙනව ද දන්නෙ නෑ![]()
ඔයා සතු වත්කම් ලුමොනව ද බොලේ අක්කර 5 තියෙන්නෙ? එහෙනම් පොර දේශපාලකයෙක් හෝ එයාලගෙ හෙන්චයියෙක් වෙන්න ඕන
![]()
ගොඩින් 5යි
මැදින් 5යි
තව මොනවද 5යි![]()

thawa kurunduwaththe bangalawakui....
ඔව් බන්
දවසක් දෙකෙක් උපදෙස් දුන්න
උන්ට තේරෙන්නේ නෑ කෙල්ල ලගට ගියහම තියෙන කික් එක
කියන්න යන දේවල් අපිටත් නොකිය අමතක වෙනවනේ
උන් ඉතින් බනිනවා
තෝ නම් අහන එකෙක් නෙවෙයි කියල
palaweni para ahanawa kiyanne patta game ekak