|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    540271_429727950403127_900551236_n.jpg

    niyamayi meknam..:love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    prashna walin lissala yanna ba!! :growl::growl::angry::angry::dull:

    දෙවැනි Quiz එකට අහුවෙච්ච කෙනෙක් හිටියෙම නැද්ද

    ලිස්සලා යෑමක් නොව. සමහරවිට ඒ ප්‍රශ්නය මං ගැන හෝ මැ ගැන නොවෙන්නත් පුළුවන්නෙ. මට අසාධාරණයක් වන්නේ නැති නමුත් ඒක නිසා වෙන අයට අසාධාරණයක් වෙන්නත් පුළුවන්නෙ :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලිස්සලා යෑමක් නොව. සමහරවිට ඒ ප්‍රශ්නය මං ගැන හෝ මැ ගැන නොවෙන්නත් පුළුවන්නෙ. මට අසාධාරණයක් වන්නේ නැති නමුත් ඒක නිසා වෙන අයට අසාධාරණයක් වෙන්නත් පුළුවන්නෙ :rofl:
    මොන මගුලක්වත් තේරෙන්නේ නෑ අප්පා
    ග්‍රීක් වගේ :dull::dull::rofl::rofl::rofl:
    එළකිරි එකේ කෙනෙක් ගැනද කීවේ:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොන මගුලක්වත් තේරෙන්නේ නෑ අප්පා
    ග්‍රීක් වගේ :dull::dull::rofl::rofl::rofl:
    එළකිරි එකේ කෙනෙක් ගැනද කීවේ:P

    තේරෙන්නෙ නැති එක හොඳයි. මට එහෙම ක්‍රශ් කියන ඒව තිවිල නෑ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි එකෙනුත් ගොඩ ගිය අය ඉන්නවා නේද

    ඔව් ගොඩක් ඉන්නව. එළකිරි එකෙන් යාලුවුණ අයනම් ගොඩක් දෙනෙක් ඉන්නව. තව ඉතින් එළකිරි එකෙන් යාලුවෙලා ඉඳල ඊට පස්සෙ ආයිත් වෙන්වුන අයත් ඉන්නව. තව අය ඉන්නව එළකිරි නිසා ම එහෙම යාලුවෙලා බැන්ඳ අයත්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ගොඩක් ඉන්නව. එළකිරි එකෙන් යාලුවුණ අයනම් ගොඩක් දෙනෙක් ඉන්නව. තව ඉතින් එළකිරි එකෙන් යාලුවෙලා ඉඳල ඊට පස්සෙ ආයිත් වෙන්වුන අයත් ඉන්නව. තව අය ඉන්නව එළකිරි නිසා ම එහෙම යාලුවෙලා බැන්ඳ අයත්.
    එළකිරි එක නිසා කෙල්ලෝ බෙදා ගන්න බැරුව මරාගන්න ගිය ඒවත් තියෙනවා
    ඔය කිව්වා විදියේ වර්ගවල කීප දෙනෙක් නම් දන්නවා
    පරණ ය ගැන නම් දන්නේ නෑ
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ලිස්සලා යෑමක් නොව. සමහරවිට ඒ ප්‍රශ්නය මං ගැන හෝ මැ ගැන නොවෙන්නත් පුළුවන්නෙ. මට අසාධාරණයක් වන්නේ නැති නමුත් ඒක නිසා වෙන අයට අසාධාරණයක් වෙන්නත් පුළුවන්නෙ :rofl:

    :frown::oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි එක නිසා කෙල්ලෝ බෙදා ගන්න බැරුව මරාගන්න ගිය ඒවත් තියෙනවා
    ඔය කිව්වා විදියේ වර්ගවල කීප දෙනෙක් නම් දන්නවා
    පරණ ය ගැන නම් දන්නේ නෑ

    ඒවනම් ඉතින් ත්‍රේඩ් වලි තමයි ගොඩක් වෙලාවට. ගොඩක් දෙනෙක් ඉන්නව ඉතින් :D
     
    Status
    Not open for further replies.