ඒවා ඉතින් කතා කරලා වැඩක් නෑ දැන්
මෙතනම සිංහල අය දෙන්නෙක් ඉන්නවා
මෙතන නැති තව දෙන්නෙක් ඉන්නවා
මම නම් දන්නේ එයාල තමයි
එහෙම ද? මෙතන ඉන්නෙ පොඩි ළමයි දෙන්නෙක් කිවුවනෙ. අනිත් දෙන්නත් ඒ වගේ පොඩි අය වෙන්න ඇති

ඒවා ඉතින් කතා කරලා වැඩක් නෑ දැන්
මෙතනම සිංහල අය දෙන්නෙක් ඉන්නවා
මෙතන නැති තව දෙන්නෙක් ඉන්නවා
මම නම් දන්නේ එයාල තමයි

ඔන්න ලගදීම දැනගන්න ලැබෙයි කැන්ඩ්ය පියෙක් වෙනවා කියල





කම්මැලියෙක් මු අපොයි
එල එල පස්සේ හම්බෙමු එහෙනම්
ජය වේවා සුභ රැයක් වේවා
තෙරුවන් සරණයි




ම්ම්ම් ඔව් බන් ඒ දුකත් තියෙනවා. සතියක් ඉවසනවා කියන්නේ ඉතින්.....![]()



මෙතන කාට ආදරය කරන්න ද? මෙතන ඉන්න සේරම නංගිල, අක්කල තනිකඩ අය නෙමෙයිනෙකොල්ලව අමාරුවෙ දාන්න හදන්න එපා
![]()





ඔන්න සයූ අක්කනම් වයසින් ගැලපෙනවා අයියට...![]()
Mokadda methana wenne? 4n eken enne.mama me doctr uncle gawa polime.uda cmnt eka dakkama mada paarak mata yanawa wage.![]()

ඔන්න සයූ අක්කනම් වයසින් ගැලපෙනවා අයියට...![]()
(ඔයානම් අද කනව මාර කෑමක්)චොප්පෙ අයියගෙ වයස ද සයුත්? සයූගෙ වයස අර එයාගෙ අයියට ගැලපිලා නිසානෙ දැන් ඔය ජපානෙ ඉන්නව කියන්නෙ![]()
(ඔයානම් අද කනව මාර කෑමක්)


