|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒවා ඉතින් කතා කරලා වැඩක් නෑ දැන්
    මෙතනම සිංහල අය දෙන්නෙක් ඉන්නවා
    මෙතන නැති තව දෙන්නෙක් ඉන්නවා
    මම නම් දන්නේ එයාල තමයි

    එහෙම ද? මෙතන ඉන්නෙ පොඩි ළමයි දෙන්නෙක් කිවුවනෙ. අනිත් දෙන්නත් ඒ වගේ පොඩි අය වෙන්න ඇති :D
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මෙතන කාට ආදරය කරන්න ද? මෙතන ඉන්න සේරම නංගිල, අක්කල තනිකඩ අය නෙමෙයිනෙ :rofl: කොල්ලව අමාරුවෙ දාන්න හදන්න එපා :P

    ඔන්න සයූ අක්කනම් වයසින් ගැලපෙනවා අයියට...:baffled::baffled::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න සයූ අක්කනම් වයසින් ගැලපෙනවා අයියට...:baffled::baffled::lol::lol:

    චොප්පෙ අයියගෙ වයස ද සයුත්? සයූගෙ වයස අර එයාගෙ අයියට ගැලපිලා නිසානෙ දැන් ඔය ජපානෙ ඉන්නව කියන්නෙ :rofl: :P (ඔයානම් අද කනව මාර කෑමක්)
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    චොප්පෙ අයියගෙ වයස ද සයුත්? සයූගෙ වයස අර එයාගෙ අයියට ගැලපිලා නිසානෙ දැන් ඔය ජපානෙ ඉන්නව කියන්නෙ :rofl: :P (ඔයානම් අද කනව මාර කෑමක්)

    සයූ අක්කට 26 ක් විතර...:D:lol::baffled:
     
    Last edited:
    Status
    Not open for further replies.