උඹ නෙවේ මචෝ...
අනිත් එකා..
සුදු පුසට කිව්වේ...
මේ පුසෝ ඔක්කොම එකයි..
.හොස්ස ලඟින් මැස්ස යන්න බෑනේ....![]()
නම පූස කියල තියෙන අය ද?

උඹ නෙවේ මචෝ...
අනිත් එකා..
සුදු පුසට කිව්වේ...
මේ පුසෝ ඔක්කොම එකයි..
.හොස්ස ලඟින් මැස්ස යන්න බෑනේ....![]()

උඹ නෙවේ මචෝ...
අනිත් එකා..
සුදු පුසට කිව්වේ...
මේ පුසෝ ඔක්කොම එකයි..
.හොස්ස ලඟින් මැස්ස යන්න බෑනේ....![]()



එහෙමලු ද දන්නෙ නෑ. මොකෝ ඉතින් මං ස්වීට් නැහැනෙ![]()
නම පූස කියල තියෙන අය ද?![]()
හික්ස්....
(තවත් අවුස්සන්න ඕනා කට්ටිය............))
එක නෙමේ අයියේ අර කතාවක් තියෙනවලු...
ගැහැණු ළමයෙක්ට ඇඹරැල්ලා ගෙඩියක් උනත් ස්වීට්ලු...![]()
අයියා අහලා තියෙනවාද?

එළ එළ එහෙනම් දැන් සාමකාමී ද?

.මම අද යාලුවෙකුගේ ගෙදර යන්න කියලා....
එහෙනම් පස්සේ හමුවෙමු...
හැමෝටම සුභ දවසක් වේවා!!!!

මම අද යාලුවෙකුගේ ගෙදර යන්න කියලා....
එහෙනම් පස්සේ හමුවෙමු...
හැමෝටම සුභ දවසක් වේවා!!!!
හික්ස්....
(තවත් අවුස්සන්න ඕනා කට්ටිය............))
එක නෙමේ අයියේ අර කතාවක් තියෙනවලු...
ගැහැණු ළමයෙක්ට ඇඹරැල්ලා ගෙඩියක් උනත් ස්වීට්ලු...![]()
අයියා අහලා තියෙනවාද?

meya oya yaluwek kiyala meet wenna yanne gfela. subha dawasak...
good luck malliyoo