|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උඹ නෙවේ මචෝ...:(
    අනිත් එකා..
    සුදු පුසට කිව්වේ...
    මේ පුසෝ ඔක්කොම එකයි..
    .හොස්ස ලඟින් මැස්ස යන්න බෑනේ....
    :baffled:

    නම පූස කියල තියෙන අය ද? :rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එහෙමලු ද දන්නෙ නෑ. මොකෝ ඉතින් මං ස්වීට් නැහැනෙ :rofl:


    හික්ස්....

    (තවත් අවුස්සන්න ඕනා කට්ටිය............))
    එක නෙමේ අයියේ අර කතාවක් තියෙනවලු...
    ගැහැණු ළමයෙක්ට ඇඹරැල්ලා ගෙඩියක් උනත් ස්වීට්ලු...:P
    අයියා අහලා තියෙනවාද?
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම අද යාලුවෙකුගේ ගෙදර යන්න කියලා....
    එහෙනම් පස්සේ හමුවෙමු...
    හැමෝටම සුභ දවසක් වේවා!!!!
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම අද යාලුවෙකුගේ ගෙදර යන්න කියලා....
    එහෙනම් පස්සේ හමුවෙමු...
    හැමෝටම සුභ දවසක් වේවා!!!!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හික්ස්....

    (තවත් අවුස්සන්න ඕනා කට්ටිය............))
    එක නෙමේ අයියේ අර කතාවක් තියෙනවලු...
    ගැහැණු ළමයෙක්ට ඇඹරැල්ලා ගෙඩියක් උනත් ස්වීට්ලු...:P
    අයියා අහලා තියෙනවාද?

    අහලනම් තියෙනව තමයි. සමහරවිට එගොල්ලොත් ස්වීට් කට්ටිය නිසා වෙන්න ඇති නේද? :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම අද යාලුවෙකුගේ ගෙදර යන්න කියලා....
    එහෙනම් පස්සේ හමුවෙමු...
    හැමෝටම සුභ දවසක් වේවා!!!!

    එළ එළ එහෙනම් පරිසමින් ගිහින් එන්නකො :D
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    හික්ස්....

    (තවත් අවුස්සන්න ඕනා කට්ටිය............))
    එක නෙමේ අයියේ අර කතාවක් තියෙනවලු...
    ගැහැණු ළමයෙක්ට ඇඹරැල්ලා ගෙඩියක් උනත් ස්වීට්ලු...:P
    අයියා අහලා තියෙනවාද?

    kiyannako balanna.. :D
     
    Status
    Not open for further replies.