|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    දැන් මෙතන කවි ලියන්න දන්නෙ නැති අයට ඉන්නෙ මං විතරයි ද? :rofl:


    අපොයි අයියා මොනා හරි වචන ටිකක් එකතු කරාම කවියක් වෙනවා නිකන්ම..:P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    වැඩේ තියෙන්නෙ එතකොට අනිත් අයට කවි ලියන එක එපාවෙයිනෙ :rofl: කැන්ඩියට කවියෙන් බැන්නොත් පව් නේද? ඔයා සමාව දුන්නනෙ :rofl:


    එකනේ..:(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපොයි අයියා මොනා හරි වචන ටිකක් එකතු කරාම කවියක් වෙනවා නිකන්ම..:P

    මං කුලියට අරගෙන හිටපු පොර මලා ත්‍රේඩ් එකක් දාල එක කාලයකදි :lol: වචන නැහැනෙ එකතු කරන්න :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕගොල්ලන්ට හොඳ හැකියාවක් තියෙනවනෙ. නිකන් ඉන්න එකේ දාන්නකො කවි ලියල ත්‍රේඩ් කීපයක්. මේ ටිකේ එළකිරි එකේ කවි ලියන අයත් අඩුයිනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් තේරුණා..
    කලින් කියපු විදියට තෙරුන් නෑ...:P

    කලින් කිවුවෙ වෙන එකක්නෙ. දැන් කිවුවෙ වෙන එකක් :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියත් මල් බබා වගේ වෙලානේ...:oo::oo:

    සරලව කිව්වොත් කවියා මලා :rofl: (දාපු ත්‍රේඩ් එකක් ගැන කිවුවෙ) :rofl:
     
    Status
    Not open for further replies.