|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hikz man uyayi..:rofl:na ape diha wada karan1nek innawa.eya nathi data witharayi api uyanne..ane ape batchala2nek enne..thama magalu..:dull:

    ඒ කියන්නෙ දැන් ඉතින් ඔයාගෙ මහත්තයටත් බැන්ඳට පස්සෙ ඔයා උයන බත් කන්න වෙන්නෙ නෑ ලේසියෙන් :lol::lol: හොඳ වෙලාවට ඒ දෙන්න එළකිරි එකේ නැත්තෙ :rofl:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අහ එතකොටනම් ඇවිදින්න අමාරුයි තමයි. ඉතින් හොඳයිනෙ ඔයාගෙ කෙනත් එක්ක යන එක. අම්මත් ඒක වෙන්න ඇති සද්ද නැතුව ඉන්නෙ :D ඔව් ඉතින් එයා බෑ කිවුවොත් දුක හිතෙන එක සාධාරණයි තමයි. අප්පච්චි එහෙන් ඒ කාලෙ ඇවිද්ද එවල අමාරුව දන්නව ඇති :rofl:

    :yes:ekane..appachchita poddak ane ane kiwahama enawa..ape appachchita hodata adum thorana puluwan..api yan nathiwa ape size1ta hariyanna adum genawa api kamthi widihe..apoo ape ammatanam theren na ehema genna..

    ba ba gala aya enawa kohoma hari...hoyala hoyala nathi unahamanm poddak tharaha yanawa..ita passe anthimata hama 1tama lassanyi kiyanawa..:lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes:ekane..appachchita poddak ane ane kiwahama enawa..ape appachchita hodata adum thorana puluwan..api yan nathiwa ape size1ta hariyanna adum genawa api kamthi widihe..apoo ape ammatanam theren na ehema genna..

    ba ba gala aya enawa kohoma hari...hoyala hoyala nathi unahamanm poddak tharaha yanawa..ita passe anthimata hama 1tama lassanyi kiyanawa..:lol::lol::lol:

    එහෙනම් අප්පච්චිට හොඳ කළාත්මක ඇසක් ඇති. එහෙම වුණහම ලස්සන දේවල් තෝරන්න ලේසියි :D

    එහෙම කියනව ඇත්තෙ ඉතින් එතකොට ඒක අරගෙන යයි කියල වෙන්න ඇති :rofl: ඒ වෙනකොටනම් එයාට හොඳට ම එපාවෙලා ඇත්තෙ :lol::lol:
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    na ape ammata kadawal gane awiddama kakul ridenawa kiyanwa..eyage nahara gat gahenawada mokaddo..ape ekekna 1ne ethakaota mata yanan wenne..thaniyen yananth bane.ethakota ba kiwahama duka hithenawa..:(:(.ape appachchinam kohomath en na..shoping kiwoth eyata epa wenawa..:baffled:

    (appachchi e kale amma 1th yanna athine..:baffled:)

    ohoma thamai sayo boyslage hati..
    apith ekka shopping yanna enna kiwwama ekka yanna puduma amaruwak thiyenne..
    :no::no::no::no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ane mata iye ra chat eka nawaththapu page eka wath hoya ganna bari tharamata meka gihin...
    mama me hewwa hewwa iye kothanada anthimata hitapu page eka kiyala.thawama hambune naha...
    :no::no::no::no::no:

    ඔයා අන්තිමට දාපු පෝස්ට් එක ගාව ඉඳල බලන්න. එතකොට හොයාගන්න ලේසි වෙයි. නැත්තම් ඉතින් ගොඩක් ගිහිල්ල තමයි පෝස්ට් :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ohoma thamai sayo boyslage hati..
    apith ekka shopping yanna enna kiwwama ekka yanna puduma amaruwak thiyenne..
    :no::no::no::no:

    :rofl: තවත් අත්දැකීම් තියෙන කෙනෙක් ඇවිත්. දැන් බැලුවහම හැම පිරිමි ළමයෙක්ම ගැහැණු ළමයි සමඟ ශොපින් යන්න කැමති නෑ වගේ :rofl::lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Status
    Not open for further replies.