කොලොම්පුරේනේ???
gendagam polowe kiyala kiyanne...![]()
puus meya lajjawat kiyanna natte mama hitanneow ow. apitath horen manamaliyo balanna gihilla![]()

බලමුකෝ මොකාටද එන්නේ කියලා...![]()



මාලිංග අයියා අපිට කොලේ වහනවවත්ද?![]()
ow ow. apitath horen manamaliyo balanna gihilla![]()
මනමාලියො බලන්න ගියානම් දවසම එළකිරි එකේ ඉන්න පුළුවන් ද?නෑ නෑ කොළඹ නෙමෙයි. කොළඹට අපි ඉන්න ගමේ ඉඳල 20Km වගේ තියෙනව.
puus meya lajjawat kiyanna natte mama hitanne![]()
එතකොට මං මල්බබාට කියනව? ඔයාලට කියන්න ලැජ්ජයි? මාරයි 
eegawata thawa dawas tikakin bandalath thiyei katawath kiyanne nathuwa..![]()





puus meya lajjawat kiyanna natte mama hitanne![]()


බබා ඒක දාපු වෙලාව බලන්නකොමනමාලියො බලන්න ගියානම් දවසම එළකිරි එකේ ඉන්න පුළුවන් ද?




කොළඹ දිස්ත්රික්කයෙනේ?

km 20 ne?? moratuwa da? kaduwela? pannipitiya? piliyandala?![]()

asanna ma nagaraya Piliyandala![]()

පනස් දෙකයි කොල කුට්ටමෙ අනන සැටී
ජෝකර් කොල හැමදාමත් එලියෙ සිටී
කොලේ වහල ගහලා මට පුරුදු නැතී
දන්නෙ නැද්ද මල්ලිල මේ මගේ හැටී


bokundara? kesbewa? pelenwaththa? madapatha? dampe? suwarapola?![]()
