|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oka thamai bewe
    eth active karanna be allanawa
    net eke inna kota
    net nethuwa kohomei weda koranne

    ඉතින් ඕකෙ තියෙන්නෙ ක්‍රැක් එක විතරයිනෙ. ඉන්ස්ලෝල් කරල ඔරිජිනල් එක රිප්ලේස් කරන්න ඔය ක්‍රැක් එකෙන්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පනස් දෙකයි කොල කුට්ටමෙ අනන සැටී
    ජෝකර් කොල හැමදාමත් එලියෙ සිටී
    කොලේ වහල ගහලා මට පුරුදු නැතී
    දන්නෙ නැද්ද මල්ලිල මේ මගේ හැටී
    :dull::dull::dull::dull:
    buuru gahannath aragenada e para:angry::angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    puluwan puluwan
    ei mobile phone walin
    wage ewalin puluwan :P:P

    මොබයි ෆොන් එක දිහා ද එතකොට බලන්න ඉන්න ඕන මනමාලියක් බලන්න ගිහින් ? :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    muu mata penne bus walama peni halanawada koheda lankawe ayye
    ada wede mattu neda

    ඔව් ඔව් එහෙම සිද්දියක් තමයි මටත් පේනනෙ. කැම්පස් එකේ නංගිලව හොයන්න එහෙ මෙහෙ ගිහින් වගේ :rofl:
     
    Status
    Not open for further replies.