Mageth Ohoma Thamai Thibbe
Mama Greasemonkey Eka Install Karama hari Giya
mage Greasemonkey eka kohomath thiyenava. oyaa ehenum eeke thiyena script ekak daanna athi

Mageth Ohoma Thamai Thibbe
Mama Greasemonkey Eka Install Karama hari Giya

uba mko me paththe?හැබෑටම ඔය දෙකේ වෙනසක් තේරෙන්නෙ නැද්ද?![]()

mage Greasemonkey eka kohomath thiyenava. oyaa ehenum eeke thiyena script ekak daanna athi![]()

ශිට්,, මට අක්ක ජපානෙ ඉන්නව කියලා අමතකවුනා... පහුගිය දවසක මමයි ජපන් කොල්ලෙකුත් ජපානේ තියෙන මන්ගා කලාව ගැන පොඩි ස්ටඩි එකක් කලා.. ඒක ජපානෙට සෑහෙන්න විශේෂයිලු නේද?

ලස්සන cute look එකක් තියෙන්නේ....

මට දැක්ක ගමන්ම එයාට හිත ගියා.මගේ fb එකේ යාළුවෝ 210 ක් වගේ ඉන්නේ.මම දන්නේ නැති කිසි කෙනෙක් මම add කර ගන්නේ නෑ.ඒත් මම ඒ ගෑණු ළමයට request එකක් දැම්මා.හිතුවේ නෑ එයා accept කරයි කියලා.දවසක් එයා accept කරලා තිබ්බා.මම හිතුවෙත් නෑ...... profile එක බැලුවම තමයි දැක්කේ එයා Ragama Uni එකේ medical student කෙනෙක්.
මට තරුත් විසි උනා...
හ්ම්ම්ම්... ඉතින් ඔහොම කාලය ගත උනා... මාසෙකට විතර පස්සේ එක දවසක් මෙයා online හිටියා.මට එයකත් එක්ක කථා කරන්න ගොඩක් ආසා හිතුනා,මොකද මගේ හිත ගිය නිසා.... මම ඉතින් hi කියල යැවුවා.ටික වෙලාවකට පස්සේ එයත් hi කිව්වා. එදා ඒ hi එක ගොඩක් දුර ආවා....... ඉතින් කාලයත් එක්ක මම chat කලා.එයා ඉතින් එයාගේ uni එකේ වැඩ තමයි කථා කරන්නේ මා එක්ක.මම ඉතින් අහගෙන ඉන්නවා.
ඔහොම ඔහොම අපි යාළුවො වගේ chat කලා.අපි හොඳ යාළුවො උනා.එයා නිතරම FB එන කෙනෙක් නෙමේ. සතියකට 1යි නැත්නම් සති 2ට එකයි.. මම ඉතින් දෑස අයාගෙන ඉන්නවා එයාගෙන් fb msg එකක් එනකම්.හ්ම්ම්...
chat කරන කාලේ මම ගොඩක් එයා ගැන හොයා බැලුවා.මම හිතින් එයාට ආදරේ කරන්න ගත්තා.ඒත් ලොකු බලාපොටරොත්තුවක් තිබ්බේ නෑ.මොකද මම එයා ගැන දන්නේ නැති නිසා හරියටම.ගිය ජූලි 13 එයාගේ BD එක. මම ජූලි මුල ඉඳලම click එකේ හිටියේ ලස්සන card එකක් හදලා රෑ 12 ට යවන්න.වැඩ රාජකාරී එක්ක මට මතක july 15th වගේ.ඉතින් july 12 රෑ මම වැඩ ටික කරලා රෑ 12.10 වගේ නිදා ගන්න කලින් අන්තිමට FB ගියා.එතකොට දැක්කේ එයාගේ BD එක අද කියලා FB එකේ indicate වෙලා.
මාව උඩ ගියා.photoshop දාලා තිබ්බෙත් නෑ.මොනවා කරන්නද නිදිමත කොහේ ගියාද මංදා.දඩ බඩ ගාලා PS දාලා within 40 min මම ලස්සන card එකක් හැදුවා.12.40 මම එයාට ඒක යැවූවා.
දුක හිතුනා 12 ට යවා ගන්න බැරි උන නිසා.
පහු වෙනිදා උදේම එයා Thanks කරලා එවලා තිබ්බා.එයා ගොඩක් කැමතී කියලා ඒ card එකට.මමයි මුලින්ම wish කරලා තිබ්බේ කියලා එවලා තිබුනා.මටත් ඉතින් happy...
මම හිතින් අදරේ කර කර එහෙන් මෙහෙන් talk කලාට එයා කවදාවත් මට hopes ඇති වෙන කිසිම දෙයක් එවුවේ නෑ.එයාට මාව යාළුවෙක් විතරයි.හැබැයි එයා මාව ගොඩක් තේරුම් ගත්තා.මම කවුද කියන එක. හරියට පොතක් කියෙවුවා වගේ...
එයා කියපු යම් දෙයකින් මගේ හිත රිදුනොත් එයාට ඒක දැනෙනනවා.ටක් ගාලා අහනවා හිත රිදුනා නේද කියලා.
BD එකෙන් පස්සේ මම එයාට දැනෙන්න chat කලා.මට දැනුනා එයාටත් මොකක් හරි මං ගැන දැනිලා කියලා. මට ඕනී උනා මගේ හිතේ ආදරේ එයාට කියන්න.july 30th මම එයාට මගේ හිතේ තියෙන ආදරේ කිව්වා............
එදා රෑ වෙනකන් අපි chat කලා.මම මගේ හිතේ තියෙන දේ කියාගෙන කියාගෙන ගියා.... මම දන්නෙත් නෑ මොනවා කිව්වද කියලා..
එයා අහගෙන හිටියා. එයා මට එක පාරට උත්තරයක් දුන්නේ නැති උනත් මට තේරුනා එයා මට ආදරේ බව. එයා හිටියේ ආසයි බයයි වගේ තැනක.මොකද එයාගෙ අක්කත් වෛද්‍යවරියක්.ගෙදර situation එකත් එක්ක එයාට BF කෙනෙක් ගැන හිතන්න බෑ කිව්වා.මම කිව්වා ඔනේ කාලයක් ගන්න ප්‍රශ්නයක් නෑ කියලා.ඔහොම chat කර කර ආවා.Aug 13 මගේ BD එක.12 රෑ මම ඇහැ ඇරගෙන හිටියා එයා wish කරනකම්.... එයා 12.30 ට wish කරලා මට card එකක් එවලා තිබ්බා.12 ට එවන්න බැරි උනේ අක්කා ලඟ හිටිය නිසා කියලා එවලා තිබ්බා.
මම එදා මගේ mobile # එක එයාට යැවුවා කථා කරන්න කියලා. දවස් 2 ට පස්සේ එයා call කලා.
හ්ම්ම්ම්.... එදා ඉඳන් අපි ගොඩක් දේවල් කථා කලා ජීවිතේ ගැන ආදරේ ගැන.අන්තිමට එයාම කිව්වා අපි meet වෙමු කියලා.මට පොඩි බයකුත් දැනුනා....
ජීවිතේට කෙල්ලෙක් meet වෙලා නැති නිසා.එයාගේ හිතට මාව හොඳටම දැනිලා.... එයා හැමවෙලේම කිව්වේ එයා ගැන මම තරම් හොයා බලපු වෙන කෙනෙක් නෑලු.එයා ඒකට ගොඩක් කැමති වෙලා හිටියේ.
ඔන්න ඉතින් හා හා පුරා කියලා මම ඊයේ 18 දින දාගත්තා මීට් වෙන්න.එයා ගම්පහ.මම කිව්වා ගංගාරාමේ ගිහින් දවල්ට කමු කියලා.හ්ම්ම් ඔන්න ඉතින් මම එයාව කොටුව station එකෙන් අරගෙන ගංගාරාමේ ගියා.එයා මාව දැකලා බය වෙලා හිටියේ හොඳටම...
කථා කලෙත් නෑ 20 min යනකම්....
මමත් අම්බානෙට බය වෙලා හිටියේ.....
ඒත් කොල්ලෙක් නේහ්.ගත අරන් හිටියා.
මම හෙමින් කථා කරලා එයාගේ බය නැති කලා.එයා ගොඩක් ලස්සන අහිංසක කෙනෙක්.... හ්ම්ම් කෝම හරි අපි ගොඩක් දේවල් කථා කලා.ගොඩක් දේවල්..... ජීවිතේ, ආදරේ,අනාගතේ....
අන්තිමට මම ඇහුවා ඔයාට කොහොමද මාව දැනෙනේ මොනවද මම ගැන හිතන්නේ කියලා..... එයාට කථා කර ගන්න බැරි උනා...මගේ දිහා බලලා කිව්වා අන්තිමට ඔයා නම් "මාරම මාරයි" කියලා.....
මට ඒ ඇති......
කථා කරද්දි මට දැනුනා මම කාලයක් තිස්සේ හොයපු කෙනා මෙයා නේද කියලා.... පස්සේ අපි දවල්ට කාලා මම එයාව කොටුව station එකට ඇරලවන්න ගියා.එයා මගේ අතින් අල්ලලා කිව්වා ගම්පහටම එන්න කියලා එයා එක්ක.මම ඉතින් එයාව ගම්පහටම ඇරලුවා train එකේ....
ඊයේ රෑ මම එයාගේ fb profile එක check කරද්දි නිකන් දැක්කා එක කොල්ලෙක්.මම ගිහින් බලද්දි මෙයාගේ ex bf. මෙයා cmnts likes අම්බානෙට දාලා.
මෙච්චර කාලෙට මට එකයි දෙකයි.....
මට ඉතින් තද උනා.දුකත් හිතුනා..........
මම ඉතින් ඊයේ රෑ කථා කරන්න නෙමේ හිටියේ.ඒත් දුක තද කරන් ඉන්න බැරි නිසා මම call කරලා කිව්වා.මම බැන්නේ නෑ.ඒත් ටිකක් තදට කථා කෙරුනා.
එයාගේ හිත හොඳටම රිදුනා.....
මම normally drinks ගන්න කොල්ලෙක්.ඒත් මම එයාට පොරොන්දු උනා ආයේ බොන්නේ නෑ කියලා.කොහොමත් ආයේ බොන්නේ නෑ.
මගේ girl අකමැති කිසිම දෙයක් මම කරන්නේ නෑ .
මගේ හිතත් ඊයේ රිදුනා,අර දේ දැක්කම...
මට ඊරිසියා හිතුනා,මට නෑ අරූට දාලා.......
ඇයි ඒ ආදරේ මට නැත්තේ කියලා.
ඒකයි මම ටිකක් සැරෙන් කථා කලේ. මම වැරද්දක්ද මචන් ලා කරේ????
ඊයේ රෑ අඬ අඬ මගෙත් එක්ක 4n එකේ නිදා ගත්තේම නෑ.
අද උදේ එයාගේ අතින් නොදැන වැරද්දක් උනොත් ඒකට සමා වෙන්න කියලා එවලා තිබ්බා.... වැරැද්දක් උනොත් ආදරෙන් පෙන්වලා දෙන්නලු.... මට ගොඩාක් ආදරෙයි කියලා එවලා තිබුනා.මාව නැතුව බෑලු...!
මම මෙච්චර කාලයක් තනියෙන් හිටියේ.තනියෙන් තනිකඩ life එක enjoy කලා.කනවා බොනවා fun යාළුවො එක්ක.... ඒත් දැන් එහෙම හිතන්න බෑ. එයා ගැන හිතන්න ඕනේ.... එයා ගොඩක් හොඳයි.හිතනවා එයා එක්ක ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා....... 

මම බලාපොරොත්තු උනු ඒ ලස්සන ලෝකේ දකින්න පුළුවන් වෙයි කියලා හිතනවා....

(බස් නංගිට bye byee කියනවා දුකෙන්ම)හ්ම්ම්ම්... මේ කථාව ලියන්න හිටියේ ඊයේ රෑ... ඒත් ඊයේ හොඳ මානසික තත්වෙක හිටියේ නැති නිසා මට ලියන්න බැරි උනා..... කථාව කොහෙන් පටන් ගන්නද මංදා.....
මේ කථාව පටන් ගන්නේ මේ අවුරුද්දේ මාර්තු මාසෙන්.... මාර්තු 31! මම දවසක් FB එකේ ඉන්න කොට අහම්බෙන් දැක්කා එක ලස්සන ගෑණු ළමයෙක්....ලස්සන cute look එකක් තියෙන්නේ....

එයාට කලින් 6 mnth affair එකක් තීබිලා තියෙනවා.ඒත් ඒක මට එයා හරියටම කියලා නෑ ඒක ගැන.මට මම යාළුවෙන කෙනාගේ හැම දේම දැන ගන්න ඕනී.අතීතයෙන් වැඩක් නෑ තමා.... ඒත් මට දැන ගන්න ඕනී.ඊයේ රෑ මම එයාගේ fb profile එක check කරද්දි නිකන් දැක්කා එක කොල්ලෙක්.මම ගිහින් බලද්දි මෙයාගේ ex bf. මෙයා cmnts likes අම්බානෙට දාලා.
මෙච්චර කාලෙට මට එකයි දෙකයි.....
මට ඉතින් තද උනා.දුකත් හිතුනා..........
මම ඉතින් ඊයේ රෑ කථා කරන්න නෙමේ හිටියේ.ඒත් දුක තද කරන් ඉන්න බැරි නිසා මම call කරලා කිව්වා.මම බැන්නේ නෑ.ඒත් ටිකක් තදට කථා කෙරුනා.
එයාගේ හිත හොඳටම රිදුනා.....
මම normally drinks ගන්න කොල්ලෙක්.ඒත් මම එයාට පොරොන්දු උනා ආයේ බොන්නේ නෑ කියලා.කොහොමත් ආයේ බොන්නේ නෑ.
මගේ girl අකමැති කිසිම දෙයක් මම කරන්නේ නෑ .
මගේ හිතත් ඊයේ රිදුනා,අර දේ දැක්කම...
මට ඊරිසියා හිතුනා,මට නෑ අරූට දාලා.......
ඇයි ඒ ආදරේ මට නැත්තේ කියලා.
ඒකයි මම ටිකක් සැරෙන් කථා කලේ. මම වැරද්දක්ද මචන් ලා කරේ????
ඊයේ රෑ අඬ අඬ මගෙත් එක්ක 4n එකේ නිදා ගත්තේම නෑ.
අද උදේ එයාගේ අතින් නොදැන වැරද්දක් උනොත් ඒකට සමා වෙන්න කියලා එවලා තිබ්බා.... වැරැද්දක් උනොත් ආදරෙන් පෙන්වලා දෙන්නලු.... මට ගොඩාක් ආදරෙයි කියලා එවලා තිබුනා.මාව නැතුව බෑලු...!
මම මෙච්චර කාලයක් තනියෙන් හිටියේ.තනියෙන් තනිකඩ life එක enjoy කලා.කනවා බොනවා fun යාළුවො එක්ක.... ඒත් දැන් එහෙම හිතන්න බෑ. එයා ගැන හිතන්න ඕනේ.... එයා ගොඩක් හොඳයි.හිතනවා එයා එක්ක ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා.......
මම බලාපොරොත්තු උනු ඒ ලස්සන ලෝකේ දකින්න පුළුවන් වෙයි කියලා හිතනවා....
(බස් නංගිට bye byee කියනවා දුකෙන්ම)
ස්තූතියි මල් බබෝ....රාගම අක්කි කෙනෙක් කිව්ව
එහෙනම් ශෝයි
දෙන්නටම සුභ පතනව
චොප්පෙ අයියට එහෙනම් දිගටම වැඩ තියෙයි නෙ
ජය වෙවා
Bus Nangiwa Mata Set Karanna Berida

manga kiyanne kartoon chitra kata walata ..mehe harima pissuwak tama manga kiyanne..train eke kohe giyath mehe aya phone eken hari balanne manga tama.ශිට්,, මට අක්ක ජපානෙ ඉන්නව කියලා අමතකවුනා... පහුගිය දවසක මමයි ජපන් කොල්ලෙකුත් ජපානේ තියෙන මන්ගා කලාව ගැන පොඩි ස්ටඩි එකක් කලා.. ඒක ජපානෙට සෑහෙන්න විශේෂයිලු නේද?![]()

mage rate nam newi japane..mehe ballo tarama lamai wath sapa wididnne na..ballanta endum, daycare,salon,monada natte..mehe minissu lamainta wada adare ballanta..අක්කලගෙ රටේ බල්ලො එහෙම ඉන්නවද

හ්ම්ම්ම්... මේ කථාව ලියන්න හිටියේ ඊයේ රෑ... ඒත් ඊයේ හොඳ මානසික තත්වෙක හිටියේ නැති නිසා මට ලියන්න බැරි උනා..... කථාව කොහෙන් පටන් ගන්නද මංදා.....
මේ කථාව පටන් ගන්නේ මේ අවුරුද්දේ මාර්තු මාසෙන්.... මාර්තු 31! මම දවසක් FB එකේ ඉන්න කොට අහම්බෙන් දැක්කා එක ලස්සන ගෑණු ළමයෙක්....ලස්සන cute look එකක් තියෙන්නේ....
මට දැක්ක ගමන්ම එයාට හිත ගියා.මගේ fb එකේ යාළුවෝ 210 ක් වගේ ඉන්නේ.මම දන්නේ නැති කිසි කෙනෙක් මම add කර ගන්නේ නෑ.ඒත් මම ඒ ගෑණු ළමයට request එකක් දැම්මා.හිතුවේ නෑ එයා accept කරයි කියලා.දවසක් එයා accept කරලා තිබ්බා.මම හිතුවෙත් නෑ...... profile එක බැලුවම තමයි දැක්කේ එයා Ragama Uni එකේ medical student කෙනෙක්.
මට තරුත් විසි උනා...
හ්ම්ම්ම්... ඉතින් ඔහොම කාලය ගත උනා... මාසෙකට විතර පස්සේ එක දවසක් මෙයා online හිටියා.මට එයකත් එක්ක කථා කරන්න ගොඩක් ආසා හිතුනා,මොකද මගේ හිත ගිය නිසා.... මම ඉතින් hi කියල යැවුවා.ටික වෙලාවකට පස්සේ එයත් hi කිව්වා. එදා ඒ hi එක ගොඩක් දුර ආවා....... ඉතින් කාලයත් එක්ක මම chat කලා.එයා ඉතින් එයාගේ uni එකේ වැඩ තමයි කථා කරන්නේ මා එක්ක.මම ඉතින් අහගෙන ඉන්නවා.
ඔහොම ඔහොම අපි යාළුවො වගේ chat කලා.අපි හොඳ යාළුවො උනා.එයා නිතරම FB එන කෙනෙක් නෙමේ. සතියකට 1යි නැත්නම් සති 2ට එකයි.. මම ඉතින් දෑස අයාගෙන ඉන්නවා එයාගෙන් fb msg එකක් එනකම්.හ්ම්ම්...
chat කරන කාලේ මම ගොඩක් එයා ගැන හොයා බැලුවා.මම හිතින් එයාට ආදරේ කරන්න ගත්තා.ඒත් ලොකු බලාපොටරොත්තුවක් තිබ්බේ නෑ.මොකද මම එයා ගැන දන්නේ නැති නිසා හරියටම.ගිය ජූලි 13 එයාගේ BD එක. මම ජූලි මුල ඉඳලම click එකේ හිටියේ ලස්සන card එකක් හදලා රෑ 12 ට යවන්න.වැඩ රාජකාරී එක්ක මට මතක july 15th වගේ.ඉතින් july 12 රෑ මම වැඩ ටික කරලා රෑ 12.10 වගේ නිදා ගන්න කලින් අන්තිමට FB ගියා.එතකොට දැක්කේ එයාගේ BD එක අද කියලා FB එකේ indicate වෙලා.
මාව උඩ ගියා.photoshop දාලා තිබ්බෙත් නෑ.මොනවා කරන්නද නිදිමත කොහේ ගියාද මංදා.දඩ බඩ ගාලා PS දාලා within 40 min මම ලස්සන card එකක් හැදුවා.12.40 මම එයාට ඒක යැවූවා.
දුක හිතුනා 12 ට යවා ගන්න බැරි උන නිසා.
පහු වෙනිදා උදේම එයා Thanks කරලා එවලා තිබ්බා.එයා ගොඩක් කැමතී කියලා ඒ card එකට.මමයි මුලින්ම wish කරලා තිබ්බේ කියලා එවලා තිබුනා.මටත් ඉතින් happy...
මම හිතින් අදරේ කර කර එහෙන් මෙහෙන් talk කලාට එයා කවදාවත් මට hopes ඇති වෙන කිසිම දෙයක් එවුවේ නෑ.එයාට මාව යාළුවෙක් විතරයි.හැබැයි එයා මාව ගොඩක් තේරුම් ගත්තා.මම කවුද කියන එක. හරියට පොතක් කියෙවුවා වගේ...
එයා කියපු යම් දෙයකින් මගේ හිත රිදුනොත් එයාට ඒක දැනෙනනවා.ටක් ගාලා අහනවා හිත රිදුනා නේද කියලා.
BD එකෙන් පස්සේ මම එයාට දැනෙන්න chat කලා.මට දැනුනා එයාටත් මොකක් හරි මං ගැන දැනිලා කියලා. මට ඕනී උනා මගේ හිතේ ආදරේ එයාට කියන්න.july 30th මම එයාට මගේ හිතේ තියෙන ආදරේ කිව්වා............
එදා රෑ වෙනකන් අපි chat කලා.මම මගේ හිතේ තියෙන දේ කියාගෙන කියාගෙන ගියා.... මම දන්නෙත් නෑ මොනවා කිව්වද කියලා..
එයා අහගෙන හිටියා. එයා මට එක පාරට උත්තරයක් දුන්නේ නැති උනත් මට තේරුනා එයා මට ආදරේ බව. එයා හිටියේ ආසයි බයයි වගේ තැනක.මොකද එයාගෙ අක්කත් වෛද්‍යවරියක්.ගෙදර situation එකත් එක්ක එයාට BF කෙනෙක් ගැන හිතන්න බෑ කිව්වා.මම කිව්වා ඔනේ කාලයක් ගන්න ප්‍රශ්නයක් නෑ කියලා.ඔහොම chat කර කර ආවා.Aug 13 මගේ BD එක.12 රෑ මම ඇහැ ඇරගෙන හිටියා එයා wish කරනකම්.... එයා 12.30 ට wish කරලා මට card එකක් එවලා තිබ්බා.12 ට එවන්න බැරි උනේ අක්කා ලඟ හිටිය නිසා කියලා එවලා තිබ්බා.
මම එදා මගේ mobile # එක එයාට යැවුවා කථා කරන්න කියලා. දවස් 2 ට පස්සේ එයා call කලා.
හ්ම්ම්ම්.... එදා ඉඳන් අපි ගොඩක් දේවල් කථා කලා ජීවිතේ ගැන ආදරේ ගැන.අන්තිමට එයාම කිව්වා අපි meet වෙමු කියලා.මට පොඩි බයකුත් දැනුනා....
ජීවිතේට කෙල්ලෙක් meet වෙලා නැති නිසා.එයාගේ හිතට මාව හොඳටම දැනිලා.... එයා හැමවෙලේම කිව්වේ එයා ගැන මම තරම් හොයා බලපු වෙන කෙනෙක් නෑලු.එයා ඒකට ගොඩක් කැමති වෙලා හිටියේ.
ඔන්න ඉතින් හා හා පුරා කියලා මම ඊයේ 18 දින දාගත්තා මීට් වෙන්න.එයා ගම්පහ.මම කිව්වා ගංගාරාමේ ගිහින් දවල්ට කමු කියලා.හ්ම්ම් ඔන්න ඉතින් මම එයාව කොටුව station එකෙන් අරගෙන ගංගාරාමේ ගියා.එයා මාව දැකලා බය වෙලා හිටියේ හොඳටම...
කථා කලෙත් නෑ 20 min යනකම්....
මමත් අම්බානෙට බය වෙලා හිටියේ.....
ඒත් කොල්ලෙක් නේහ්.ගත අරන් හිටියා.
මම හෙමින් කථා කරලා එයාගේ බය නැති කලා.එයා ගොඩක් ලස්සන අහිංසක කෙනෙක්.... හ්ම්ම් කෝම හරි අපි ගොඩක් දේවල් කථා කලා.ගොඩක් දේවල්..... ජීවිතේ, ආදරේ,අනාගතේ....
අන්තිමට මම ඇහුවා ඔයාට කොහොමද මාව දැනෙනේ මොනවද මම ගැන හිතන්නේ කියලා..... එයාට කථා කර ගන්න බැරි උනා...මගේ දිහා බලලා කිව්වා අන්තිමට ඔයා නම් "මාරම මාරයි" කියලා.....
මට ඒ ඇති......
කථා කරද්දි මට දැනුනා මම කාලයක් තිස්සේ හොයපු කෙනා මෙයා නේද කියලා.... පස්සේ අපි දවල්ට කාලා මම එයාව කොටුව station එකට ඇරලවන්න ගියා.එයා මගේ අතින් අල්ලලා කිව්වා ගම්පහටම එන්න කියලා එයා එක්ක.මම ඉතින් එයාව ගම්පහටම ඇරලුවා train එකේ....
එයාට කලින් 6 mnth affair එකක් තීබිලා තියෙනවා.ඒත් ඒක මට එයා හරියටම කියලා නෑ ඒක ගැන.මට මම යාළුවෙන කෙනාගේ හැම දේම දැන ගන්න ඕනී.අතීතයෙන් වැඩක් නෑ තමා.... ඒත් මට දැන ගන්න ඕනී.ඊයේ රෑ මම එයාගේ fb profile එක check කරද්දි නිකන් දැක්කා එක කොල්ලෙක්.මම ගිහින් බලද්දි මෙයාගේ ex bf. මෙයා cmnts likes අම්බානෙට දාලා.
මෙච්චර කාලෙට මට එකයි දෙකයි.....
මට ඉතින් තද උනා.දුකත් හිතුනා..........
මම ඉතින් ඊයේ රෑ කථා කරන්න නෙමේ හිටියේ.ඒත් දුක තද කරන් ඉන්න බැරි නිසා මම call කරලා කිව්වා.මම බැන්නේ නෑ.ඒත් ටිකක් තදට කථා කෙරුනා.
එයාගේ හිත හොඳටම රිදුනා.....
මම normally drinks ගන්න කොල්ලෙක්.ඒත් මම එයාට පොරොන්දු උනා ආයේ බොන්නේ නෑ කියලා.කොහොමත් ආයේ බොන්නේ නෑ.
මගේ girl අකමැති කිසිම දෙයක් මම කරන්නේ නෑ .
මගේ හිතත් ඊයේ රිදුනා,අර දේ දැක්කම...
මට ඊරිසියා හිතුනා,මට නෑ අරූට දාලා.......
ඇයි ඒ ආදරේ මට නැත්තේ කියලා.
ඒකයි මම ටිකක් සැරෙන් කථා කලේ. මම වැරද්දක්ද මචන් ලා කරේ????
ඊයේ රෑ අඬ අඬ මගෙත් එක්ක 4n එකේ නිදා ගත්තේම නෑ.
අද උදේ එයාගේ අතින් නොදැන වැරද්දක් උනොත් ඒකට සමා වෙන්න කියලා එවලා තිබ්බා.... වැරැද්දක් උනොත් ආදරෙන් පෙන්වලා දෙන්නලු.... මට ගොඩාක් ආදරෙයි කියලා එවලා තිබුනා.මාව නැතුව බෑලු...!
මම මෙච්චර කාලයක් තනියෙන් හිටියේ.තනියෙන් තනිකඩ life එක enjoy කලා.කනවා බොනවා fun යාළුවො එක්ක.... ඒත් දැන් එහෙම හිතන්න බෑ. එයා ගැන හිතන්න ඕනේ.... එයා ගොඩක් හොඳයි.හිතනවා එයා එක්ක ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා.......
මම බලාපොරොත්තු උනු ඒ ලස්සන ලෝකේ දකින්න පුළුවන් වෙයි කියලා හිතනවා....
(බස් නංගිට bye byee කියනවා දුකෙන්ම)

aw shokne oya kawuruth na kiya kiyane hitiye ..dan oyata hondama girl kenek labila tiyenne.congrats broහ්ම්ම්ම්... මේ කථාව ලියන්න හිටියේ ඊයේ රෑ... ඒත් ඊයේ හොඳ මානසික තත්වෙක හිටියේ නැති නිසා මට ලියන්න බැරි උනා..... කථාව කොහෙන් පටන් ගන්නද මංදා.....

anika kello kamathi na bf eyalage hita riddenawata..hama deyakma adare kiyala denna..baninna yanna epa kochchcara taraha awathහ්ම්ම්ම්... මේ කථාව ලියන්න හිටියේ ඊයේ රෑ... ඒත් ඊයේ හොඳ මානසික තත්වෙක හිටියේ නැති නිසා මට ලියන්න බැරි උනා..... කථාව කොහෙන් පටන් ගන්නද මංදා.....

irisiya hithena eka samanaya deyak. habai ithin eeyatath life ekak thiyenavane. eyaa varadi deyak karanne naththum eeka gataluvak nahane
eeta vadaa atheethaye deeval aragena eyaata banina ekanum kohomath honda deyak namai. mage adahasa anuvanum kohomath baninna oona nae. ethakota thiyena prashane vadi venava vitharai. samaharunum kiyai pirimi kama penanna baninna oona kiyala. eeth man kiyanne banina kenaa namai primiya eyaata eeka therum karala dena kenaa thamai niyama pirimiya.හ්ම්ම්ම්... මේ කථාව ලියන්න හිටියේ ඊයේ රෑ... ඒත් ඊයේ හොඳ මානසික තත්වෙක හිටියේ නැති නිසා මට ලියන්න බැරි උනා..... කථාව කොහෙන් පටන් ගන්නද මංදා.....
මේ කථාව පටන් ගන්නේ මේ අවුරුද්දේ මාර්තු මාසෙන්.... මාර්තු 31! මම දවසක් FB එකේ ඉන්න කොට අහම්බෙන් දැක්කා එක ලස්සන ගෑණු ළමයෙක්....ලස්සන cute look එකක් තියෙන්නේ....
මට දැක්ක ගමන්ම එයාට හිත ගියා.මගේ fb එකේ යාළුවෝ 210 ක් වගේ ඉන්නේ.මම දන්නේ නැති කිසි කෙනෙක් මම add කර ගන්නේ නෑ.ඒත් මම ඒ ගෑණු ළමයට request එකක් දැම්මා.හිතුවේ නෑ එයා accept කරයි කියලා.දවසක් එයා accept කරලා තිබ්බා.මම හිතුවෙත් නෑ...... profile එක බැලුවම තමයි දැක්කේ එයා Ragama Uni එකේ medical student කෙනෙක්.
මට තරුත් විසි උනා...
හ්ම්ම්ම්... ඉතින් ඔහොම කාලය ගත උනා... මාසෙකට විතර පස්සේ එක දවසක් මෙයා online හිටියා.මට එයකත් එක්ක කථා කරන්න ගොඩක් ආසා හිතුනා,මොකද මගේ හිත ගිය නිසා.... මම ඉතින් hi කියල යැවුවා.ටික වෙලාවකට පස්සේ එයත් hi කිව්වා. එදා ඒ hi එක ගොඩක් දුර ආවා....... ඉතින් කාලයත් එක්ක මම chat කලා.එයා ඉතින් එයාගේ uni එකේ වැඩ තමයි කථා කරන්නේ මා එක්ක.මම ඉතින් අහගෙන ඉන්නවා.
ඔහොම ඔහොම අපි යාළුවො වගේ chat කලා.අපි හොඳ යාළුවො උනා.එයා නිතරම FB එන කෙනෙක් නෙමේ. සතියකට 1යි නැත්නම් සති 2ට එකයි.. මම ඉතින් දෑස අයාගෙන ඉන්නවා එයාගෙන් fb msg එකක් එනකම්.හ්ම්ම්...
chat කරන කාලේ මම ගොඩක් එයා ගැන හොයා බැලුවා.මම හිතින් එයාට ආදරේ කරන්න ගත්තා.ඒත් ලොකු බලාපොටරොත්තුවක් තිබ්බේ නෑ.මොකද මම එයා ගැන දන්නේ නැති නිසා හරියටම.ගිය ජූලි 13 එයාගේ BD එක. මම ජූලි මුල ඉඳලම click එකේ හිටියේ ලස්සන card එකක් හදලා රෑ 12 ට යවන්න.වැඩ රාජකාරී එක්ක මට මතක july 15th වගේ.ඉතින් july 12 රෑ මම වැඩ ටික කරලා රෑ 12.10 වගේ නිදා ගන්න කලින් අන්තිමට FB ගියා.එතකොට දැක්කේ එයාගේ BD එක අද කියලා FB එකේ indicate වෙලා.
මාව උඩ ගියා.photoshop දාලා තිබ්බෙත් නෑ.මොනවා කරන්නද නිදිමත කොහේ ගියාද මංදා.දඩ බඩ ගාලා PS දාලා within 40 min මම ලස්සන card එකක් හැදුවා.12.40 මම එයාට ඒක යැවූවා.
දුක හිතුනා 12 ට යවා ගන්න බැරි උන නිසා.
පහු වෙනිදා උදේම එයා Thanks කරලා එවලා තිබ්බා.එයා ගොඩක් කැමතී කියලා ඒ card එකට.මමයි මුලින්ම wish කරලා තිබ්බේ කියලා එවලා තිබුනා.මටත් ඉතින් happy...
මම හිතින් අදරේ කර කර එහෙන් මෙහෙන් talk කලාට එයා කවදාවත් මට hopes ඇති වෙන කිසිම දෙයක් එවුවේ නෑ.එයාට මාව යාළුවෙක් විතරයි.හැබැයි එයා මාව ගොඩක් තේරුම් ගත්තා.මම කවුද කියන එක. හරියට පොතක් කියෙවුවා වගේ...
එයා කියපු යම් දෙයකින් මගේ හිත රිදුනොත් එයාට ඒක දැනෙනනවා.ටක් ගාලා අහනවා හිත රිදුනා නේද කියලා.
BD එකෙන් පස්සේ මම එයාට දැනෙන්න chat කලා.මට දැනුනා එයාටත් මොකක් හරි මං ගැන දැනිලා කියලා. මට ඕනී උනා මගේ හිතේ ආදරේ එයාට කියන්න.july 30th මම එයාට මගේ හිතේ තියෙන ආදරේ කිව්වා............
එදා රෑ වෙනකන් අපි chat කලා.මම මගේ හිතේ තියෙන දේ කියාගෙන කියාගෙන ගියා.... මම දන්නෙත් නෑ මොනවා කිව්වද කියලා..
එයා අහගෙන හිටියා. එයා මට එක පාරට උත්තරයක් දුන්නේ නැති උනත් මට තේරුනා එයා මට ආදරේ බව. එයා හිටියේ ආසයි බයයි වගේ තැනක.මොකද එයාගෙ අක්කත් වෛද්‍යවරියක්.ගෙදර situation එකත් එක්ක එයාට BF කෙනෙක් ගැන හිතන්න බෑ කිව්වා.මම කිව්වා ඔනේ කාලයක් ගන්න ප්‍රශ්නයක් නෑ කියලා.ඔහොම chat කර කර ආවා.Aug 13 මගේ BD එක.12 රෑ මම ඇහැ ඇරගෙන හිටියා එයා wish කරනකම්.... එයා 12.30 ට wish කරලා මට card එකක් එවලා තිබ්බා.12 ට එවන්න බැරි උනේ අක්කා ලඟ හිටිය නිසා කියලා එවලා තිබ්බා.
මම එදා මගේ mobile # එක එයාට යැවුවා කථා කරන්න කියලා. දවස් 2 ට පස්සේ එයා call කලා.
හ්ම්ම්ම්.... එදා ඉඳන් අපි ගොඩක් දේවල් කථා කලා ජීවිතේ ගැන ආදරේ ගැන.අන්තිමට එයාම කිව්වා අපි meet වෙමු කියලා.මට පොඩි බයකුත් දැනුනා....
ජීවිතේට කෙල්ලෙක් meet වෙලා නැති නිසා.එයාගේ හිතට මාව හොඳටම දැනිලා.... එයා හැමවෙලේම කිව්වේ එයා ගැන මම තරම් හොයා බලපු වෙන කෙනෙක් නෑලු.එයා ඒකට ගොඩක් කැමති වෙලා හිටියේ.
ඔන්න ඉතින් හා හා පුරා කියලා මම ඊයේ 18 දින දාගත්තා මීට් වෙන්න.එයා ගම්පහ.මම කිව්වා ගංගාරාමේ ගිහින් දවල්ට කමු කියලා.හ්ම්ම් ඔන්න ඉතින් මම එයාව කොටුව station එකෙන් අරගෙන ගංගාරාමේ ගියා.එයා මාව දැකලා බය වෙලා හිටියේ හොඳටම...
කථා කලෙත් නෑ 20 min යනකම්....
මමත් අම්බානෙට බය වෙලා හිටියේ.....
ඒත් කොල්ලෙක් නේහ්.ගත අරන් හිටියා.
මම හෙමින් කථා කරලා එයාගේ බය නැති කලා.එයා ගොඩක් ලස්සන අහිංසක කෙනෙක්.... හ්ම්ම් කෝම හරි අපි ගොඩක් දේවල් කථා කලා.ගොඩක් දේවල්..... ජීවිතේ, ආදරේ,අනාගතේ....
අන්තිමට මම ඇහුවා ඔයාට කොහොමද මාව දැනෙනේ මොනවද මම ගැන හිතන්නේ කියලා..... එයාට කථා කර ගන්න බැරි උනා...මගේ දිහා බලලා කිව්වා අන්තිමට ඔයා නම් "මාරම මාරයි" කියලා.....
මට ඒ ඇති......
කථා කරද්දි මට දැනුනා මම කාලයක් තිස්සේ හොයපු කෙනා මෙයා නේද කියලා.... පස්සේ අපි දවල්ට කාලා මම එයාව කොටුව station එකට ඇරලවන්න ගියා.එයා මගේ අතින් අල්ලලා කිව්වා ගම්පහටම එන්න කියලා එයා එක්ක.මම ඉතින් එයාව ගම්පහටම ඇරලුවා train එකේ....
එයාට කලින් 6 mnth affair එකක් තීබිලා තියෙනවා.ඒත් ඒක මට එයා හරියටම කියලා නෑ ඒක ගැන.මට මම යාළුවෙන කෙනාගේ හැම දේම දැන ගන්න ඕනී.අතීතයෙන් වැඩක් නෑ තමා.... ඒත් මට දැන ගන්න ඕනී.ඊයේ රෑ මම එයාගේ fb profile එක check කරද්දි නිකන් දැක්කා එක කොල්ලෙක්.මම ගිහින් බලද්දි මෙයාගේ ex bf. මෙයා cmnts likes අම්බානෙට දාලා.
මෙච්චර කාලෙට මට එකයි දෙකයි.....
මට ඉතින් තද උනා.දුකත් හිතුනා..........
මම ඉතින් ඊයේ රෑ කථා කරන්න නෙමේ හිටියේ.ඒත් දුක තද කරන් ඉන්න බැරි නිසා මම call කරලා කිව්වා.මම බැන්නේ නෑ.ඒත් ටිකක් තදට කථා කෙරුනා.
එයාගේ හිත හොඳටම රිදුනා.....
මම normally drinks ගන්න කොල්ලෙක්.ඒත් මම එයාට පොරොන්දු උනා ආයේ බොන්නේ නෑ කියලා.කොහොමත් ආයේ බොන්නේ නෑ.
මගේ girl අකමැති කිසිම දෙයක් මම කරන්නේ නෑ .
මගේ හිතත් ඊයේ රිදුනා,අර දේ දැක්කම...
මට ඊරිසියා හිතුනා,මට නෑ අරූට දාලා.......
ඇයි ඒ ආදරේ මට නැත්තේ කියලා.
ඒකයි මම ටිකක් සැරෙන් කථා කලේ. මම වැරද්දක්ද මචන් ලා කරේ????
ඊයේ රෑ අඬ අඬ මගෙත් එක්ක 4n එකේ නිදා ගත්තේම නෑ.
අද උදේ එයාගේ අතින් නොදැන වැරද්දක් උනොත් ඒකට සමා වෙන්න කියලා එවලා තිබ්බා.... වැරැද්දක් උනොත් ආදරෙන් පෙන්වලා දෙන්නලු.... මට ගොඩාක් ආදරෙයි කියලා එවලා තිබුනා.මාව නැතුව බෑලු...!
මම මෙච්චර කාලයක් තනියෙන් හිටියේ.තනියෙන් තනිකඩ life එක enjoy කලා.කනවා බොනවා fun යාළුවො එක්ක.... ඒත් දැන් එහෙම හිතන්න බෑ. එයා ගැන හිතන්න ඕනේ.... එයා ගොඩක් හොඳයි.හිතනවා එයා එක්ක ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා.......
මම බලාපොරොත්තු උනු ඒ ලස්සන ලෝකේ දකින්න පුළුවන් වෙයි කියලා හිතනවා....
(බස් නංගිට bye byee කියනවා දුකෙන්ම)

මුගෙ කොණ්ඩෙයි රැවුලයි කළු කළා නම් උඹ වගේමයි!!!!!
![]()
සුබ උදෑසනක් වේවා!!!

mata podi kate prashnayak..kannath ba
oya dan nam free wela wage neh![]()

ඔය ප්‍රශ්නෙට හේතුව..........
එක්කො ඕන නෑ!!

manga kiyanne kartoon chitra kata walata ..mehe harima pissuwak tama manga kiyanne..train eke kohe giyath mehe aya phone eken hari balanne manga tama.![]()

Uba Ragama Enawa Nam Kiyapan Hodeස්තූතියි මල් බබෝ....![]()
![]()