ethakota kiyanna ona elakiri ekama slow kiyala neda?
oya palaweni para nemei neda internet awe.
kiyana hatiyatanam ehemai wage![]()

nae elakiri ekama slow nae. me thread eke posts vadi. ethakota thread ekata mulin eddi load venna velaa yanava. eeka nisai GT aiya loku thread close karala eevala 2nd part eka patan ganne![]()


Choppe Ayya Apita Party Oneනංගිලා එකතුවෙලා මට පාර්ටි එකක් දෙන්න
![]()


ubalata me thrd eka slow wenawada ban eddi.nae elakiri ekama slow nae. me thread eke posts vadi. ethakota thread ekata mulin eddi load venna velaa yanava. eeka nisai GT aiya loku thread close karala eevala 2nd part eka patan ganne![]()

[/CENTER]
යකෝ ෆැකල්ටි එකේලු අක්ක ඉගෙන ගන්නෙ චොප්පගෙ
යකො අපෙ ගම් වල උනාම අපිට පාටි නොදී පුළුවන්ද
රාගම ෆැකල්ටියේ දෙන්නෙක් ඉන්නව බබිත් අදුරන
ගම්පහ මොකද්ද රාගම මොකද්ද
පැය බාගෙ දුරනෙ

ubalata me thrd eka slow wenawada ban eddi.
mata ehema wenne na ne![]()

ow. elakiri eke samahara welawata comment ekak post wennama sahena wela yanawa..![]()
ස්තුතියි නංගා...![]()



hello sister
kohomada oyage study's ahama



නංගිලා එකතුවෙලා මට පාර්ටි එකක් දෙන්න
![]()




අනේ උඹලගේ හරි ගමනේ...
මම කඳනේ...අම්මල වත්තල කියපු එකානේ උඹ...
![]()
![]()
![]()
![]()
Log Una Gaman Mekata Eddi Poddak Slow Wenawa Passe Hari Yanawaubalata me thrd eka slow wenawada ban eddi.
mata ehema wenne na ne![]()

කැන්ඩිය පේන්න නෑ තමයි මොකද දන්නෙ නෑකෝ අද මේ කට්ටිය? අර කැන්ඩි දැන් මාර බිසීනෙ. ප්රංශ යුවතිය හම්බුන දවසෙ ඉඳල බිසී වගේ. සයූත් ඉතින් ත්රේඩ් බලල යන්න ඇති. අනිත් අයත් නෑ වගේ.
කැන්ඩිය පේන්න නෑ තමයි මොකද දන්නෙ නෑ
ප්රංශ කේස් එක නිසාද මන්ද
සයූ අක්ක නම් උදේ ඇවිල්ල වගේ දැක්ක
සයෝ අක්කට මේ ත්රෙඩ් එකේ පෝස්ට් දන්න බෑලු
ai sayo me thrd eken ban karaladaකැන්ඩිය පේන්න නෑ තමයි මොකද දන්නෙ නෑ
ප්රංශ කේස් එක නිසාද මන්ද
සයූ අක්ක නම් උදේ ඇවිල්ල වගේ දැක්ක
සයෝ අක්කට මේ ත්රෙඩ් එකේ පෝස්ට් දන්න බෑලු

mokakda e ahuwe?
ubatanam loku asahanayak thiyanawa ban.
ikmanata ganiyek hoya ganin![]()


කෝ අද මේ කට්ටිය? අර කැන්ඩි දැන් මාර බිසීනෙ. ප්රංශ යුවතිය හම්බුන දවසෙ ඉඳල බිසී වගේ. සයූත් ඉතින් ත්රේඩ් බලල යන්න ඇති. අනිත් අයත් නෑ වගේ.



කැන්ඩිය පේන්න නෑ තමයි මොකද දන්නෙ නෑ
ප්රංශ කේස් එක නිසාද මන්ද
සයූ අක්ක නම් උදේ ඇවිල්ල වගේ දැක්ක
සයෝ අක්කට මේ ත්රෙඩ් එකේ පෝස්ට් දන්න බෑලු

