|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ethakota kiyanna ona elakiri ekama slow kiyala neda?
    oya palaweni para nemei neda internet awe.
    kiyana hatiyatanam ehemai wage :rofl:

    nae elakiri ekama slow nae. me thread eke posts vadi. ethakota thread ekata mulin eddi load venna velaa yanava. eeka nisai GT aiya loku thread close karala eevala 2nd part eka patan ganne :D
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    [/CENTER]
    යකෝ ෆැකල්ටි එකේලු අක්ක ඉගෙන ගන්නෙ චොප්පගෙ
    යකො අපෙ ගම් වල උනාම අපිට පාටි නොදී පුළුවන්ද
    රාගම ෆැකල්ටියේ දෙන්නෙක් ඉන්නව බබිත් අදුරන
    ගම්පහ මොකද්ද රාගම මොකද්ද
    පැය බාගෙ දුරනෙ

    අනේ උඹලගේ හරි ගමනේ...
    මම කඳනේ...අම්මල වත්තල කියපු එකානේ උඹ...

    :P :rolleyes: :rofl: :rolleyes: :P

    picture.php

     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ අද මේ කට්ටිය? අර කැන්ඩි දැන් මාර බිසීනෙ. ප්‍රංශ යුවතිය හම්බුන දවසෙ ඉඳල බිසී වගේ. සයූත් ඉතින් ත්‍රේඩ් බලල යන්න ඇති. අනිත් අයත් නෑ වගේ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කෝ අද මේ කට්ටිය? අර කැන්ඩි දැන් මාර බිසීනෙ. ප්‍රංශ යුවතිය හම්බුන දවසෙ ඉඳල බිසී වගේ. සයූත් ඉතින් ත්‍රේඩ් බලල යන්න ඇති. අනිත් අයත් නෑ වගේ.
    කැන්ඩිය පේන්න නෑ තමයි මොකද දන්නෙ නෑ
    ප්‍රංශ කේස් එක නිසාද මන්ද

    සයූ අක්ක නම් උදේ ඇවිල්ල වගේ දැක්ක
    සයෝ අක්කට මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දන්න බෑලු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කැන්ඩිය පේන්න නෑ තමයි මොකද දන්නෙ නෑ
    ප්‍රංශ කේස් එක නිසාද මන්ද

    සයූ අක්ක නම් උදේ ඇවිල්ල වගේ දැක්ක
    සයෝ අක්කට මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දන්න බෑලු

    ඔව් ඔව් ඒ වගේ. ඔව් සයූ නම් උදේ ඉඳල ඉන්නව දැකක් තමයි මාත්.

    ඒ මොකෝ සයෝට පොස්ට් දාන්න බැරි?
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කැන්ඩිය පේන්න නෑ තමයි මොකද දන්නෙ නෑ
    ප්‍රංශ කේස් එක නිසාද මන්ද

    සයූ අක්ක නම් උදේ ඇවිල්ල වගේ දැක්ක
    සයෝ අක්කට මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දන්න බෑලු
    ai sayo me thrd eken ban karalada :P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කෝ අද මේ කට්ටිය? අර කැන්ඩි දැන් මාර බිසීනෙ. ප්‍රංශ යුවතිය හම්බුන දවසෙ ඉඳල බිසී වගේ. සයූත් ඉතින් ත්‍රේඩ් බලල යන්න ඇති. අනිත් අයත් නෑ වගේ.

    :no::no:
    අද මගේ රෙදි කන්ද හෝදලා දැම්මා...:P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කැන්ඩිය පේන්න නෑ තමයි මොකද දන්නෙ නෑ
    ප්‍රංශ කේස් එක නිසාද මන්ද

    සයූ අක්ක නම් උදේ ඇවිල්ල වගේ දැක්ක
    සයෝ අක්කට මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දන්න බෑලු

    :no::no:
     
    Status
    Not open for further replies.