lovers pet name

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
තාම නෑ, කොහොමත් තව අවුරුදු 4 ක් යනකල් අපිට බඳින්න හම්බෙන්නෙත් නෑ, මං ලබන මාසේ ඩුබායි යනවා තව අවුරුදු 3 කින් එන්නේ.. ඊට පස්සේ අපි දෙන්නා එකතුවෙලා බිස්නස් එකක් පටන් ගන්න හිතන ඉන්නේ..

na me ammi thaththi kiyanw kiyapu nisa ahuwe :) all the Best machan :yes:
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
macho serious love karanawanam hithin banidilai thiyenne.........
:love:

i agry with this 100% තව කෙනෙක් ගැන ආදරණිය වගකීමක් තමුන් දරනවා කියල හිතෙනකොට දැනෙන හැගීම වචන වලින් කියන්න බෑ මචන්..
 
අපි දෙන්නා විතරක් ඉන්න වෙලාවට එයා මට ගොඩාක් නම් කියනවා වැඩි පුර කියන්නේ සුදු මහත්තයෝ, තාත්තී කියල මං කියන්නේ සුදු මණික, අම්මී කියල. එත් සාමාන්‍ය වෙලාවට අපි use කරන්නේ බබා, බබී කියල.. පොදුවේ use කරන්නේ රත්තරං කියල.. (ආදරේ නොකරන, නොවිඳ අයට මේවා බොළඳ පොල් ජෝක් වගේ ඇති.. එත් මෙහෙම කතා කරනකොට හිතේ තියන ආදරේ සෙනෙහස හොඳට දැනෙනවා ඒක සම්බන්දතාවයේ ස්ථිරත්වයට අත්‍යාවශ්‍යයි. ටිකක් බොළඳ නොවුනොත් ආදරේ නියම රහ දැනෙන්නෙත් නා.. අවුරුදු 4 ක අත්දැකීම් වලින් කියන්නේ..)

හරියට හරි මචන් පොයින්ට් එක (මගෙත් අවුරුදු හයක්) මම නම් වැඩිපුර යුස් කරන්නෙ ස්විටි කියලා තමයි
 
amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    අපි දෙන්නා විතරක් ඉන්න වෙලාවට එයා මට ගොඩාක් නම් කියනවා වැඩි පුර කියන්නේ සුදු මහත්තයෝ, තාත්තී කියල මං කියන්නේ සුදු මණික, අම්මී කියල. එත් සාමාන්‍ය වෙලාවට අපි use කරන්නේ බබා, බබී කියල.. පොදුවේ use කරන්නේ රත්තරං කියල.. (ආදරේ නොකරන, නොවිඳ අයට මේවා බොළඳ පොල් ජෝක් වගේ ඇති.. එත් මෙහෙම කතා කරනකොට හිතේ තියන ආදරේ සෙනෙහස හොඳට දැනෙනවා ඒක සම්බන්දතාවයේ ස්ථිරත්වයට අත්‍යාවශ්‍යයි. ටිකක් බොළඳ නොවුනොත් ආදරේ නියම රහ දැනෙන්නෙත් නා.. අවුරුදු 4 ක අත්දැකීම් වලින් කියන්නේ..)

    this is 100% true machan...
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    samanyen mama katha karanne sudu kiyala. eya katha karanne wasthuwe kiyala...

    godak adare hithunama mama baba, kiyanawa. eyath ewage welawata haby, raththaran wage ewa thama kiyanne.

    mewa boladai thama.
    eth mewa hinda thamaadarayak lassanata galagena yanne. danata awurudu 4kta lagai ekale purawata sathuten inna mewath tika tika balapawa...
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    අපි දෙන්නා විතරක් ඉන්න වෙලාවට එයා මට ගොඩාක් නම් කියනවා වැඩි පුර කියන්නේ සුදු මහත්තයෝ, තාත්තී කියල මං කියන්නේ සුදු මණික, අම්මී කියල. එත් සාමාන්‍ය වෙලාවට අපි use කරන්නේ බබා, බබී කියල.. පොදුවේ use කරන්නේ රත්තරං කියල.. (ආදරේ නොකරන, නොවිඳ අයට මේවා බොළඳ පොල් ජෝක් වගේ ඇති.. එත් මෙහෙම කතා කරනකොට හිතේ තියන ආදරේ සෙනෙහස හොඳට දැනෙනවා ඒක සම්බන්දතාවයේ ස්ථිරත්වයට අත්‍යාවශ්‍යයි. ටිකක් බොළඳ නොවුනොත් ආදරේ නියම රහ දැනෙන්නෙත් නා.. අවුරුදු 4 ක අත්දැකීම් වලින් කියන්නේ..)

    You have a Copy of My GF :rofl: Couldn't agree more
     
    yuzny

    Member
    Jul 27, 2010
    441
    17
    0
    colombo
    samaHARAK hithanawa mewa pissu,wikara,bolanda ideas kyla thawa kattiyata hina eka ai kyla mata nam danne na.......
    agollanta me wage feeling nadda nathnam me gana therennadda.........:rolleyes::rolleyes::rolleyes: