තාම නෑ, කොහොමත් තව අවුරුදු 4 ක් යනකල් අපිට බඳින්න හම්බෙන්නෙත් නෑ, මං ලබන මාසේ ඩුබායි යනවා තව අවුරුදු 3 කින් එන්නේ.. ඊට පස්සේ අපි දෙන්නා එකතුවෙලා බිස්නස් එකක් පටන් ගන්න හිතන ඉන්නේ..
na me ammi thaththi kiyanw kiyapu nisa ahuwe
all the Best machan 
තාම නෑ, කොහොමත් තව අවුරුදු 4 ක් යනකල් අපිට බඳින්න හම්බෙන්නෙත් නෑ, මං ලබන මාසේ ඩුබායි යනවා තව අවුරුදු 3 කින් එන්නේ.. ඊට පස්සේ අපි දෙන්නා එකතුවෙලා බිස්නස් එකක් පටන් ගන්න හිතන ඉන්නේ..
all the Best machan 
ubala married d![]()

na me ammi thaththi kiyanw kiyapu nisa ahuweall the Best machan
![]()
macho serious love karanawanam hithin banidilai thiyenne.........

namak kiyanna kellek inna epaye. koheda ithin apita thama gari giye ne ne![]()
ubata nm itin antnpuraykma set wenawane...kattiyatm nam danna puluwanda 
අපි දෙන්නා විතරක් ඉන්න වෙලාවට එයා මට ගොඩාක් නම් කියනවා වැඩි පුර කියන්නේ සුදු මහත්තයෝ, තාත්තී කියල මං කියන්නේ සුදු මණික, අම්මී කියල. එත් සාමාන්‍ය වෙලාවට අපි use කරන්නේ බබා, බබී කියල.. පොදුවේ use කරන්නේ රත්තරං කියල.. (ආදරේ නොකරන, නොවිඳ අයට මේවා බොළඳ පොල් ජෝක් වගේ ඇති.. එත් මෙහෙම කතා කරනකොට හිතේ තියන ආදරේ සෙනෙහස හොඳට දැනෙනවා ඒක සම්බන්දතාවයේ ස්ථිරත්වයට අත්‍යාවශ්‍යයි. ටිකක් බොළඳ නොවුනොත් ආදරේ නියම රහ දැනෙන්නෙත් නා.. අවුරුදු 4 ක අත්දැකීම් වලින් කියන්නේ..)
හරියට හරි මචන් පොයින්ට් එක (මගෙත් අවුරුදු හයක්) මම නම් වැඩිපුර යුස් කරන්නෙ ස්විටි කියලා තමයි

අපි දෙන්නා විතරක් ඉන්න වෙලාවට එයා මට ගොඩාක් නම් කියනවා වැඩි පුර කියන්නේ සුදු මහත්තයෝ, තාත්තී කියල මං කියන්නේ සුදු මණික, අම්මී කියල. එත් සාමාන්‍ය වෙලාවට අපි use කරන්නේ බබා, බබී කියල.. පොදුවේ use කරන්නේ රත්තරං කියල.. (ආදරේ නොකරන, නොවිඳ අයට මේවා බොළඳ පොල් ජෝක් වගේ ඇති.. එත් මෙහෙම කතා කරනකොට හිතේ තියන ආදරේ සෙනෙහස හොඳට දැනෙනවා ඒක සම්බන්දතාවයේ ස්ථිරත්වයට අත්‍යාවශ්‍යයි. ටිකක් බොළඳ නොවුනොත් ආදරේ නියම රහ දැනෙන්නෙත් නා.. අවුරුදු 4 ක අත්දැකීම් වලින් කියන්නේ..)
mama eyata kiyanne babalage ammi kiyala, eya mata kiyanne babalage appachchi kiyala![]()
![]()
![]()
mata waraduna onna hari eka edit kala![]()

Couldn't agree morecopy or same one ?You have a Copy of My GFCouldn't agree more