aiyo machan do smthng 5mnth kellta puluwn unada ban kyan nthuwa ina..letters walata sms walata eya mata ha patiya, suduwa, sudu( man hena kalui)
thaniyama innakota : patiyo
normal: chooty and patiyo![]()
mata nan oya thanak welawak naa ona thanakata patiya, suduwa , nangi patiya nangi manika sudu nangi chooty pati oya okkoma kiyanawa.![]()
P.S me dawas wala man vitharai owa kiyanne. gf owa kiyana 1 nawaththala dan maasa 5k wage wenawa,. but affair 1 thama thiyenawa. oya uda man daapu issara eya kiwwa word 1k ahanna maara aaswen inne. hithanwa lagadima aaye ahanna labei kiyala.



Totaly agreed mcho...අපි දෙන්නා විතරක් ඉන්න වෙලාවට එයා මට ගොඩාක් නම් කියනවා වැඩි පුර කියන්නේ සුදු මහත්තයෝ, තාත්තී කියල මං කියන්නේ සුදු මණික, අම්මී කියල. එත් සාමාන්‍ය වෙලාවට අපි use කරන්නේ බබා, බබී කියල.. පොදුවේ use කරන්නේ රත්තරං කියල.. (ආදරේ නොකරන, නොවිඳ අයට මේවා බොළඳ පොල් ජෝක් වගේ ඇති.. එත් මෙහෙම කතා කරනකොට හිතේ තියන ආදරේ සෙනෙහස හොඳට දැනෙනවා ඒක සම්බන්දතාවයේ ස්ථිරත්වයට අත්‍යාවශ්‍යයි. ටිකක් බොළඳ නොවුනොත් ආදරේ නියම රහ දැනෙන්නෙත් නා.. අවුරුදු 4 ක අත්දැකීම් වලින් කියන්නේ..)

I dont think so mchan...LOVE IS THE BEST TIME WASTING METHOD FOR REAL IDIOTS....
LOVE IS THE BEST TIME WASTING METHOD FOR REAL IDIOTS....

no brother btw u frm gampaha !! mata kiyanne Sahan lolEthakota ubata kitanne Abilin Kiyalada.....![]()


Matath me anik aya kiyanwa wage lassana kalayak tibba bnz.........eth...dan.....mama thaniwela bn..................godak thibba ban.et dan ahema katha karanna kaueuth na![]()


...welawakata marenna hithai bnz.........