karapu hinda kiyanne.hemadama 1ma modakama karanawanam ea minihata kiyanne manda buddikaya kiyala.boruwata manda buddikayo wage weda karanna epa ban.kochchara langin turul wela hitiyath wen wena dawasak aniwa enawa.hemadema boruwak witharai.me loke kisima deyak sadakalika ne.owa tanikara maayamak witharai.eata wada hodai kalaya nasti nokara wena wedak karaganin.den ubalata man kiyana de notherunath passe kaleka terei man mehema kiwwa kiyala.hemoma me tika mathaka tiyaganna.
machan,jivath wenna adare one kiyanne kawda?ona kenekta enna kiyapan argue karanna.man oppu karala pennanawa one ne kiyala.adaren wenne machan api tawath asawal walayta bendena1 witharai.bedunama mokada wenne?ewa labaganna dagalanawa.nolebunama dukai.lebunath dukai.mokada parissam karaganna mara gemak dena hinda.mokatada hemadema amataka karala oka passema pannanne?oke eti deyak ne ban.podi choon1k tiyenawa.echcharai.dala giyama choon*1000 gunayaka withara duk hambenawa.mole tiyena ewum adare karanne ne.
example load buddha.
උඹ වැරදියි මචං .
ජීවත්වෙන්න ආදරය අත්‍යාවශ්‍යමයි කොල්ලෝ ..
උඹ කියනව ආදරය කරනවුන් මෝඩයෝ කියල ඒකේ කිසිම හරයක් නැහැ ..
උඹ ගත්තු උදාහරණයම බොරැවක් නේද ...
බුදු හාමුදුරැවන් වහන්සේ උඹේ හරයක් නැති උත්තර වලට ගන්න එපා මචං .
අමතක කරන්නට එපා බුදුන් වහන්සේ බුදුවෙන්නට කලිං කොපමණ කාලයක් යශෝධරා කුමරියට පෙම් කලාද කියල..
ඒක ආත්මගත පෙමක් නෙමෙයිද ???
ආදරයෙන් ලබපු ලොකු දුකක් නිසා උඹ ඔය විදිහට කියනවද කියන්න මම දන්නේ නැහැ.. ඔයාගේ Profile Picture එකේ "Don't Trust Girls" කියලම තියෙන නිසයි මට එහෙම හිතුනෙ...
ආදරය මනින්න මිම්මක් නැ
ආදරය බොරැවක් , මෝඩකමක් කියන කතාවට මම එක හෙලාම විරැද්ධයි සහොදරයා
උඹයි මචන් මෝඩයා.හැමෝම කරන්නේ කොලේ හංගලා සෙල්ලම් කරන එක.මං කියන එක ඇත්ත කියල හැමෝම දන්නවා ඇති.ඒත් ඒක ඇත්ත කියල පිලිගන්න කවුරුවත් කැමති නෑ.මචන්,බුදුහාමුදුරුවෝ කාටවත් පෙම් කලේ නෑ.උඹ බණ දන්නේ නැත්තන් කට වහන් ඉඳපන්.ආදරේ කලේ සිදුහත් කුමාරයා.මං කියන ඇත්ත උඹල ප්‍රසිද්ධියේ පිලිගන්න අකමැති උනාට උඹලාගේ හිත දන්නවා ඇති ඇත්ත ඒක තමයි කියලා. ආදරේ අන්ධයි කොල්ලෝ.ඒකෙන් ඇස් දෙක වැහුනම ඇත්ත බොරුව පේන්නේ නෑ.තමන් රැවටුනේ බොරුවකට කියලා තේරෙන්නේ ඇස් දෙක හරියට පේන්න ගත්තාම.එතකොට ඉතින් වෙන කරන්න දෙයක් නෑ විඳවනවා ඇරෙන්න.උඹ හිතන්නේ ඔය හැම එකාම පතාගෙන එන ඒවා කියලද?එතකොට ගොදාක් එවුන් එකකට වඩා පතාගෙන එනවා ඇති නේද?ගොඩාක් කොල්ලන්ට කෙල්ලන්ට පලවෙනි ආදරේ හරියන්නේ නෑ.එහෙම වෙනවානම් ගොඩාක් අය පතන් එනවා ඇති.දැන් මැටි කතා කියන්න එපා පතාගෙන එන කෙනා තමයි අන්තිමට හම්බෙන්නේ කියල.ඕනේ නම් වාද කරන්න වරෙන්.පුළුවන්නම් දිනලා පෙන්නපන්.
එහෙම කෙලවෙනවා මචන්.මන් බූට් කාලා නෙමෙයි.මං කියන්නේ ඇත්ත.ආදරය සාර්ථක වෙනවා නම් ලව් කරලා කසාඳ බැඳලා ලමයිනුත් හැදුවට පස්සේ මිනිස්සු වෙන ගෑනු පස්සේ යන්නේ මොකටද?ගෑණු වෙන මිනිස්සුන් එක්ක යන්නේ මොකටද?ආදරේ කියන්නේ තමන්ගේ ආශාවල් වලට කැමති වෙලා කරන එකක්.එකෙන් හැමෝම බලාපොරොත්තු වෙන්නේ කොටින්ම කියනවානම් කෙටිකාලීන සතුටක් විතරයි.තරහෙන් නැතුව නිරවුල් මනසකින් හිතපල්ලා.ආදරේ කරන්න කැමති එවුන් ඒක කරාට අපට වැරද්දක් කියන්න බෑ.මොකද මෝඩකමට බෙහෙත් නෑනේ.අනික මං වචන වලින් හරඹ කරනවා නෙමෙයි මං කියන්නේ ඇත්ත.ඒක උඹලත් දන්නවා.හරි,මෙහෙම හිතපන්,උඹේ කෙල්ල උඹව දාලා ගියොත් ඔය සත්‍ය ප්‍රේම බෘංග රාජයෝ ටික දවසකින් වෙන කෙල්ලෙක් හොයාගන්නේ නැද්ද කියපල්ලාකෝ බලන්න???මහා ලොකුවට ආදරේ මැරීගෙන කරපු හැම එකාම අන්තිමට කරන්නේ ඔය දේ.කෙල්ලොත් එහෙමයි.අන්තිමට කාටහරි කරගහනවා.ඒකනේ අන්තිමට වෙන්නේ.මනුස්සයන්ට වෙලා තියෙන්නේ කොච්චර බැට කෑවත් එපා වෙන්නේ නෑ.ඒක පස්සේම දුවනවා.ඒකයි මචන් ගොඩාක් එවුන් කරන්නේ.ආදරේ කරාට කමක් නෑ.ඇත්ත පිලිගන්න ලෑස්ති වෙයල්ලා.අනිත් එක දන්නේ නැත්තන් පන්සලට ගිහින් අහගනිල්ලා බුදු හාමුදුරුවෝයි සිදුහත් කුමාරයයි කියන්නේ එක්කෙනෙක්ද දෙන්නෙක්ද කියලා.ඒ දෙන්නා දෙන්නෙක්,ඒක වෙන්නේ කොහොමද කියලා හාමුදුරුවන්ගෙන් අහගන්න.නොදැන කියවන්න එපා.මං තරහෙන් නෙමෙයි මේ දෙවල් කියන්නේ.බුද්ධිය තියෙන කෙනාට මේ දේවල් තේරෙනවා.පාට කණ්නාඩි ගලවලා ජීවිතේ ඇත්ත දකින්න.අද ඕක තේරුනේ නැතත් කවදාහරි ඕක තේරුම් යාවි.ඕක තෙරුම් ගන්නේ අදද වයසට ගියාමද මැරෙන්න කලින්ද කියන එක රඳා පවතින්නේ එක එක්කෙනාගේ බුද්ධි මට්ටම මත.එදාට මාව මතක් වෙයි මට හිත යටින් බනින හැමෝටම.
ELAKIRI FOR ALL !!!

machan uba jeewithe kiyana de echcharama lagu karala hithana minihek nam ubath ekka katha karala wadak na. dennek adare karanne, ekata inne, eka wahalak yata jeewath wena eka uba oya kiyana choon ekata wada nam godak loku deyak thiyenawa. eka theruna data uba me gon kathawa aye kiyana ekak na.
ado macho umba ehenam marry karanne nadda
love karana hamoma ehemanam,umba kiyana 1 waradi harida
poddak hithala balapan yako love feelings nathuwa ada umbath me loke na kiyala
mata kiyanna puluwan hondata man umba wage gonek nemai bolandath na
කියන දේ තේරෙන්නේ නැති මෝඩ හරක් එක්ක කතා කරාට වැඩක් නෑනේ.හරකුන්ට කවදාවත් මොලෙන් දෙයක් තේරෙන්නේ නෑනේ.බූරු පුතේ,පොඩ්ඩක් දශමයක් හරි මොලේ තියෙනවානම් කියලා තියෙන දේ ආයේ කියවලා තේරුම් ගනින් බොරුවට තප්පුලන්නේ නැතුව.මෝඩකමට බෙහෙතක් තාම හොයාගෙන නැති නිසා මට දුකයි උඹ ගැන.කවදාහරි තේරුනාම මාව මතක් කරලා මල් පූජා කරපන්.බූරු පැටියා ....

mekenma therenawa thanks

එහෙම කෙලවෙනවා මචන්.මන් බූට් කාලා නෙමෙයි.මං කියන්නේ ඇත්ත.ආදරය සාර්ථක වෙනවා නම් ලව් කරලා කසාඳ බැඳලා ලමයිනුත් හැදුවට පස්සේ මිනිස්සු වෙන ගෑනු පස්සේ යන්නේ මොකටද?ගෑණු වෙන මිනිස්සුන් එක්ක යන්නේ මොකටද?ආදරේ කියන්නේ තමන්ගේ ආශාවල් වලට කැමති වෙලා කරන එකක්.එකෙන් හැමෝම බලාපොරොත්තු වෙන්නේ කොටින්ම කියනවානම් කෙටිකාලීන සතුටක් විතරයි.තරහෙන් නැතුව නිරවුල් මනසකින් හිතපල්ලා.ආදරේ කරන්න කැමති එවුන් ඒක කරාට අපට වැරද්දක් කියන්න බෑ.මොකද මෝඩකමට බෙහෙත් නෑනේ.අනික මං වචන වලින් හරඹ කරනවා නෙමෙයි මං කියන්නේ ඇත්ත.ඒක උඹලත් දන්නවා.හරි,මෙහෙම හිතපන්,උඹේ කෙල්ල උඹව දාලා ගියොත් ඔය සත්‍ය ප්‍රේම බෘංග රාජයෝ ටික දවසකින් වෙන කෙල්ලෙක් හොයාගන්නේ නැද්ද කියපල්ලාකෝ බලන්න???මහා ලොකුවට ආදරේ මැරීගෙන කරපු හැම එකාම අන්තිමට කරන්නේ ඔය දේ.කෙල්ලොත් එහෙමයි.අන්තිමට කාටහරි කරගහනවා.ඒකනේ අන්තිමට වෙන්නේ.මනුස්සයන්ට වෙලා තියෙන්නේ කොච්චර බැට කෑවත් එපා වෙන්නේ නෑ.ඒක පස්සේම දුවනවා.ඒකයි මචන් ගොඩාක් එවුන් කරන්නේ.ආදරේ කරාට කමක් නෑ.ඇත්ත පිලිගන්න ලෑස්ති වෙයල්ලා.අනිත් එක දන්නේ නැත්තන් පන්සලට ගිහින් අහගනිල්ලා බුදු හාමුදුරුවෝයි සිදුහත් කුමාරයයි කියන්නේ එක්කෙනෙක්ද දෙන්නෙක්ද කියලා.ඒ දෙන්නා දෙන්නෙක්,ඒක වෙන්නේ කොහොමද කියලා හාමුදුරුවන්ගෙන් අහගන්න.නොදැන කියවන්න එපා.මං තරහෙන් නෙමෙයි මේ දෙවල් කියන්නේ.බුද්ධිය තියෙන කෙනාට මේ දේවල් තේරෙනවා.පාට කණ්නාඩි ගලවලා ජීවිතේ ඇත්ත දකින්න.අද ඕක තේරුනේ නැතත් කවදාහරි ඕක තේරුම් යාවි.ඕක තෙරුම් ගන්නේ අදද වයසට ගියාමද මැරෙන්න කලින්ද කියන එක රඳා පවතින්නේ එක එක්කෙනාගේ බුද්ධි මට්ටම මත.එදාට මාව මතක් වෙයි මට හිත යටින් බනින හැමෝටම.
ELAKIRI FOR ALL !!!
මං මේ ත්‍රෙඩ් මුල්ම අදහස් දක්වපු අය අතර කෙනෙක්.. එත් දැන් සමහරු මේකේ මාතෘකාවට අදාල නැති ඒවා අදිනවා.. සමහරු කියනවා පළවෙනි ආදරේ හරි යන් නෑ කියල. එත් මං කියන්න කැමති මගේ ආදරේට දැනට අවරුදු 4 කට වඩා වැඩියි.. අපි යාළුවො විදියට අදුන ගත්තේ මීට අවරුදු 7 කට කලින්. අපි 2ගේම ප්‍රථම ප්‍රේමය තමයි අපි දෙන්නා.. ඒ නිසා මං ඒ අදහස ප්‍රතික්ෂේප කරනවා..

ආදරේ නියම අර්ථය දන්නවනම් ඔහොම කියන නෑ මේ සහෝදරවරු.. අපි ගැන අපේ ගෙවල් වලින් දැනගත්තේ මීට අවරුදු 3 කට කලින් මට ප්‍රශ්නයක් නොවුනත් එයාට ගොඩක් කරදර විදින්න සිද්ද උනා..
එයාගේ තාත්තා හමුදාවේ ලොක්කෙක් අපේ ගෙවල් වල ඇවිත් ඒ ප්‍රශ්න කතා කලත් එයාට ගැලවීමක් ලැබුණ නෑ.. එයාට සතෙකුට වගේ එයාගේ තාත්තා බෙල්ට් එකෙන් ගැහුවා බිම දාගන, ඒ දවස වල එයාට bra1 වත් අදින්න බැරුව හිටියේ ඒ තුවාල නිසා.. අදටත් ඒ කැළැල් එයාගේ පිටේ තියනවා එච්චර එයාට ගැහුවේ මාව අමතක කරන්න කියල දුර්වල කෙල්ලෙක් නම් එකපාරට, දහපාරක් මාව අමතක කරලා.. එත් එය එහෙම කලේ නෑ.. එකට තමයි නියම ආදරේ කියන්නේ, ඒකට තමයි පතාගන එනවා කියන්නේ.. අදටත් මං එයාට ගොඩක් ආදරේ වගේම ගෞරව කරන්නේ මං වෙනුවෙන් ඒ වගේ දුක් එය විඳපු නිසා.. මේ මට උන දේවල් වලින් බොහොම ටිකක් කිවේ.. තමුන් ආදරේ කරන් නෑ ඒකට කැමති නෑ වෙන්න පුළුවන් එත් මෙහෙම ආදරේ කරන, කරන්න පුළුවන් කෙල්ලොත් ඉන්නවා කියල දැනගන්න...
]ආදරේ නියම අර්ථය දන්නවනම් ඔහොම කියන නෑ මේ සහෝදරවරු.. අපි ගැන අපේ ගෙවල් වලින් දැනගත්තේ මීට අවරුදු 3 කට කලින් මට ප්‍රශ්නයක් නොවුනත් එයාට ගොඩක් කරදර විදින්න සිද්ද උනා..