:) @Lovtus ඔබ කොහිද..
T Tea Boy Well-known member Apr 22, 2011 840 397 63 Nov 1, 2023 #2 බෑන් වෙලා Reactions: mag123 and AnuradhaRa
Rapunzel003 Well-known member Aug 30, 2022 2,346 4,560 113 Nov 2, 2023 #3 Oya ban kala da Reactions: Asmodeus
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Nov 2, 2023 #4 වඩා වැදගත් වන්නෙ තමන් ගැන සෙවීමද අනුන් ගැන සෙවීමද Reactions: jiwithe prashna
Giant Well-known member Jan 24, 2016 7,605 9,374 113 Nov 2, 2023 #5 AnuradhaRa said: @Lovtus ඔබ කොහිද.. Click to expand... දැන් කියන්න එපා ඒ උඹේම එකවුන්ට් එකක් කියලා Reactions: Solo Rider and residue
kasun090354t Well-known member Aug 21, 2011 24,257 36,322 113 කෑගල්ල Nov 4, 2023 #6 Solo Rider said: වඩා වැදගත් වන්නෙ තමන් ගැන සෙවීමද අනුන් ගැන සෙවීමද Click to expand... බල්ලෙක් උනාම හැම වෙලේම කරන්නේ අනිත් දේවල් ගැන විමසිලිමත් වෙන එක. එහෙම ඉදලා තමන්ගේ බත් එක වෙන එකෙක් කාලා යනකම් දන්නේ නැතිව ඉන්නවා. මිනිස්සු නම් ඕකේ අනිත් පැත්ත. පළමුවත් තමන්, දෙවනුවත් තමන්, තෙවනුව ත් තමන්. Reactions: Solo Rider
Solo Rider said: වඩා වැදගත් වන්නෙ තමන් ගැන සෙවීමද අනුන් ගැන සෙවීමද Click to expand... බල්ලෙක් උනාම හැම වෙලේම කරන්නේ අනිත් දේවල් ගැන විමසිලිමත් වෙන එක. එහෙම ඉදලා තමන්ගේ බත් එක වෙන එකෙක් කාලා යනකම් දන්නේ නැතිව ඉන්නවා. මිනිස්සු නම් ඕකේ අනිත් පැත්ත. පළමුවත් තමන්, දෙවනුවත් තමන්, තෙවනුව ත් තමන්.