Lovtus අද ආවෙම නෑ නේද... 🙄

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,253
    36,312
    113
    කෑගල්ල
    වඩා වැදගත් වන්නෙ තමන් ගැන සෙවීමද අනුන් ගැන සෙවීමද
    බල්ලෙක් උනාම හැම වෙලේම කරන්නේ අනිත් දේවල් ගැන විමසිලිමත් වෙන එක. එහෙම ඉදලා තමන්ගේ බත් එක වෙන එකෙක් කාලා යනකම් දන්නේ නැතිව ඉන්නවා. මිනිස්සු නම් ඕකේ අනිත් පැත්ත. පළමුවත් තමන්, දෙවනුවත් තමන්, තෙවනුව ත් තමන්. :lol: :lol:
     
    • Haha
    Reactions: Solo Rider