Low Budget Hotels

yashandemel

Active member
  • Jul 11, 2015
    404
    29
    28
    මචන් 10,000/= කට අඩුවෙන් family එක (අම්ම,තාත්තා) එක්ක ගිහිල්ල එන්න පුලුවන් Low Budget Hotels (around colombo) මොනවද තියෙන්නෙ ? Room & separate food(lunch buffet) උදේ 10.00 AM - හවස 4.00 PM වගේ Day Out (Not half board)

    Berjaya Hotel - Mt.lavinia : 10,000/= per room but no buffet :(

    සරලව කිව්වොත් මෙකයි වෙන්න ඔනේ , අපෙ අම්මට Depression ඇවිල්ල පොඩ්ඩක් විතර mentally down වෙල ඉන්නෙ . බෙහෙත් බොනව එත් Doctor කිව්ව ගෙදරින් එලියට වෙනසකට වගෙ අරන් යන්න කියල. පන්සල් අරන් ගියා, beach අරන් ගියා, එයට ලොකුවට යලුවොත් නැ.. නැගෙවල් වලට ගිහිල්ල තෙරුමකුත් නැ.. එකඉ මෙහෙම day out එකක් එක්ක යන්න බැලුවෙ


    Please help









     
    Last edited:

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    Mona Huththatada ammai , dadai ekkak Day Rooms yanne? Thota Molda? yanawanan 1 night nawathinna pala
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Berjaya Hotel කෑම නම් shit උඹ බලන ලොකේශන් එක අනුව බලන්නේ කොළඹ අවටින් නම් ඔය ගානට දෙකම ගොඩ දාගන්න නම් වෙන්නේ නෑ. ෆැමිලි කිව්වේ උඹයි, අම්මයි තාත්තයිද?
     

    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    Berjaya Hotel කෑම නම් shit උඹ බලන ලොකේශන් එක අනුව බලන්නේ කොළඹ අවටින් නම් ඔය ගානට දෙකම ගොඩ දාගන්න නම් වෙන්නේ නෑ. ෆැමිලි කිව්වේ උඹයි, අම්මයි තාත්තයිද?

    Thanks machan. Ow mamai ammai thattahai
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    goo.gl/jMQoJm

    Booking(.)com

    Budget 0 - 8100/=

    4 Stars and up (User Reviews)

    මේ සමහර ඒවාට TAX වදිනවා ඒක confirm කරගනින් යන්න කලින්.

    උඹ ඇත්තටම අම්මා තාත්තා එක්ක නම් යන්නේ අවුලක් නෑ. ඒත් කෙල්ල එක්ක එහෙම යනවනම් හොඳ reputation එකක් තියෙන තැන් වලට විතරක් පලයන් නැත්තන් මේකේ උඹේ links share වෙයි.