මුලින්ම බම්ප් එකක් දැම්මේ නිකන් පැනල දෙන්න ඕනේ නැති හින්ද
මම දන්නේ නැහැ ඔයාට තියෙන්නේ මොනවගේ වත්තක්ද කියල.
මටත් තියනවා මැල්සිරිපුර පැත්තේ අකර 25ක් පොල් වත්තක්. ඒකෙ මුර ගෙයක් තිබුනේ නැහැ. නමුත් කාමර 3ක් වතු බංගලාවක් තිබුන.
මුර පවුලක අවස්තාවල ආවහම මම පොඩි කාමර 1, කුස්සියයි, පොඩි ආලිනදෙකුයි පිටින් වැසිකිලියකුයි එක්ක මුර ගෙයක් හැදුව. මම නම් මෝඩ ගඩොල් වලින් ගේ හැදුවේ. වහලට ඇස්බැස්ටෝස් දැම්මේ. කාමරේට විතරක් ෆොඉල් එක දැම්ම. ඔය ඔක්කොටම මට ගියේ රුපියල් ලක්ෂ 3 විතර.
සාමාන්‍යයෙන් ලක්ෂ 2.5 කින් වගේ කරන්න පුළුවන්. නමුත් මගේ ඉඩමේ පිහිටීම අනුව වැසිකිලි වලක් කපන්න ටිකක් වියදම් ගියා.
මම විශ්වාස කරනවා සේවකයට හොදින් සැලකුවොත් එකේ රිටර්න් එක අපිට ලැබෙනවා කියල මොකද අපි 365/24/7 ඔතන නැහැ.

Last edited: