මචංලා මේ පරන pc එකට දාන්න හොද os එකක් කියපන්කො.හොද linux distro එකක් උනත් අවුලක් නෑ 
Intel pentium dual core E5700
4GB DDR 2
500gb sata hdd

Intel pentium dual core E5700
4GB DDR 2
500gb sata hdd

මන් ඊයේ දාලා බැලුවා xfce සෙට් නෑ වගේ මචංXubnutu mama da gatta eth mona hari da Software install giyama poddak awul but fast movie balanna net yanna ok
solus os යූස් කරල තියේදhttps://peppermintos.comමචංලා මේ පරන pc එකට දාන්න හොද os එකක් කියපන්කො.හොද linux distro එකක් උනත් අවුලක් නෑ
Intel pentium dual core E5700
4GB DDR 2
500gb sata hdd
man mint cinnamon eka dala baluwa.firefox tabs 3 withara open kalama freeze wenwaඔයා Linux Mint (MATE desktop) try කරලා බැලුවද? මම Intel Core i3, 3GB RAM, 320GB HDD තියෙන ලැප් එකෙක දාල තියෙනවා web browsing වගේ lightweight වැඩවලට. ලොකු අවුලක් නම් නෑ.
mate speeda cinnamon ekat wda?man mint cinnamon eka dala baluwa.firefox tabs 3 withara open kalama freeze wenwamate speeda cinnamon ekat wda?
Windows 10 Danna genuine key ekak hoyagena virus guard nathuwa windows defender ekath ekka wada karanna puluwan aulak nathuwa.මචංලා මේ පරන pc එකට දාන්න හොද os එකක් කියපන්කො.හොද linux distro එකක් උනත් අවුලක් නෑ
Intel pentium dual core E5700
4GB DDR 2
500gb sata hdd
10 lag weida mchn? mn loku wedanm karan na meke.web browsing ehma thama.Windows 10 Danna genuine key ekak hoyagena virus guard nathuwa windows defender ekath ekka wada karanna puluwan aulak nathuwa.
Definitely Windows 10+Linux subsystem if want , Linux is good for sex not love.

Sirawata brave lightweight mchnCinnamon වලට වඩා MATE ටිකක් "බර" අඩුයි. මම නං Firefox පාවිච්චි කරලා නෑ. Brave Browser එකේ නම් ටැබ්ස් 4ක් - 7ක් අතර වගේ සාමාන්‍යයෙන් එකපාර open කරගෙන වැඩ කරනවා.