නෝමල් රාජපස්ස වගේ හොර පෙරකදෝරුවෙක් උනොත් නම් පුළුවන්lowyer කෙනෙක් වුනොත් මාසෙකට 60 000 ට වඩා හොයන්න පුලුවන් වෙයිද

ලෝයර් රස්සාව පැත්තක දාල දෙසපාලුවෙක් ලග ඩ්‍රයිවර් රස්සාව කරනව ද ?මගේත් එක්ක ඉස්කෝලෙ හිටිය එකෙක් ඉන්නවා.
ලෝයර් වෙලා අවුරුදු තුනයි.
දැන් BMW එකක් පදින්නේ.
ඊට කලින් පැද්දේ අශෝක් ලේලන්ඩ් හා ටාටා..
තේරුනේ නෑ අහපු එක.ලෝයර් රස්සාව පැත්තක දාල දෙසපාලුවෙක් ලග ඩ්‍රයිවර් රස්සාව කරනව ද ?
තේරුනේ නෑ අහපු එක.
ලෝයර් වෙලා අවුරුදු තුනයි.
දැන් BMW එකක් පදින්නේ.
වාහනෙන් වත්කම මනින්න බැහැ ඩෝ. මං දන්න යාළුවෝ ඉන්නවා මහා ලොකුවට වාහන ගන්නවා ඊට පස්සෙ AC දාන්නෙ නැහැ ජනෙල් ඇරන් යනවා. ඉංශුවරන්ස් එකේ වාරිකේ ඉල්ලනවා සල්ලි හම්බුනාම දෙන්නම් කියලා.මගේත් එක්ක ඉස්කෝලෙ හිටිය එකෙක් ඉන්නවා.
ලෝයර් වෙලා අවුරුදු තුනයි.
දැන් BMW එකක් පදින්නේ.
ඊට කලින් පැද්දේ අශෝක් ලේලන්ඩ් හා ටාටා..
පුළුවන් .lowyer කෙනෙක් වුනොත් මාසෙකට 60 000 ට වඩා හොයන්න පුලුවන් වෙයිද