Loyalty data තියෙන්නේ night time use කරන්නද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    මේ SLT බල්ලෝ ටික දැන් කරන වැඩේ බලපන්. මුන් කවදාවත් නැතුව මාසේ පලවෙනි දවසෙම ලොයල්ටි ඩේටා දීලා. ඒ මදිවට මගේ නයිට් ටයිම් ඩේටා ටික තියෙද්දී ලොයල්ටි ඩේටා ටිකෙන් කැපෙනවා මේ මහා පාන්දර. මොන තුට්ටු දෙකේ වැඩක්ද බලපන් මුන් ලොයල්ටි ඩේටා කියල දෙන්නේ. එතකොට ලොයල්ටි ඩේටා සමාන වෙන්නේ නයිට් ටයිම් ඩේටා වලටද.

    1593547892323.png
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ඔව් ඕයි.. මම වෝ සෝන් එක අප්ඩේට් වෙන්න කියලා රෑ 12 න් පස්සෙ දාලා නිදා ගත්තා.. ඇයි මම හිතුවෙ නයිට් ටයිම් වලින් කැපෙයි කියලා..ඇයි ලෝයලිටි ඩේටා වෙනද දෙන්නෙ පස්සෙනෙ..උදේ බලද්දි ලෝයලිටි ඩේටා ගිගාබයිට් 10 ම කැපිලා 😢😢
     
    • Like
    Reactions: Heshan Daminda

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    Hora hettha.
    Mageth iwara wela, man eda gedara hitiyeth neh,
    Use welath nehe, Meter eka zero usage.

    Hebei loayality data ekama dawasin iwarai, ungen ahapuhama kiyanawa use karalalu
     
    • Like
    Reactions: Heshan Daminda

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Hora hettha.
    Mageth iwara wela, man eda gedara hitiyeth neh,
    Use welath nehe, Meter eka zero usage.

    Hebei loayality data ekama dawasin iwarai, ungen ahapuhama kiyanawa use karalalu

    එක වෙන්නේ මෙහෙමයි,කලින් දවසේ upload කර ගාන කැපෙන්නේ දැන් රැ time එකේදී..ඒ කියන්නේ කලින් දවසේ upload count එක උබේ ලොයල්ටි ඩේටා වලින් කැපෙන්නේ...

    ඔය ගොඩක් අය රැට හොරට කැපෙනවා කිව්වට Machine එක off කරලා තියෙද්දී ඇත්තටම වෙන්නේ කලින් දවසේ upload count එක කැපෙන එක :P

    එක හොරයක් නම් තියෙනවා... මුලින් හැම මාසෙම ලොයල්ටි ඩේටා මුළු ගානට 100mb එකතු උනා..දැන් එක එකතු වෙන්නේ නැහැ :angry::angry:
     
    • Like
    Reactions: Heshan Daminda

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම හිතුවේ ජූලි 01 හිකුනේ මට විතරයි කියල :lol::lol:
    මමත් අද පාන්දර විඩියෝස් බලල , ඇප් අප්ඩේට් කරල අරන මේව ඩවුන්ලෝඩ් කළා , පස්සේ නිකමට වගේ දවල් 12 වගේ යුසේජ් එක බලද්දි නෝමල් එකෙන් කැපිල නෑ. බලද්දි බල්ලෝ ලෝයල්ටි දාලා , ඒකෙන් බාගයක් ම ඉවරයි. කවුද යකෝ 01 පාන්දර බලන්නේ ලෝයල්ටි දිලද කියල
     
    • Like
    Reactions: Heshan Daminda

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    එක වෙන්නේ මෙහෙමයි,කලින් දවසේ upload කර ගාන කැපෙන්නේ දැන් රැ time එකේදී..ඒ කියන්නේ කලින් දවසේ upload count එක උබේ ලොයල්ටි ඩේටා වලින් කැපෙන්නේ...

    ඔය ගොඩක් අය රැට හොරට කැපෙනවා කිව්වට Machine එක off කරලා තියෙද්දී ඇත්තටම වෙන්නේ කලින් දවසේ upload count එක කැපෙන එක :P

    එක හොරයක් නම් තියෙනවා... මුලින් හැම මාසෙම ලොයල්ටි ඩේටා මුළු ගානට 100mb එකතු උනා..දැන් එක එකතු වෙන්නේ නැහැ :angry::angry:

    Ekiyanne uploads kepenne Offpeak data walinda?
    Sure da umbata?
     
    • Like
    Reactions: Heshan Daminda

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ekiyanne uploads kepenne Offpeak data walinda?
    Sure da umbata?

    ඔව් බන්..මාත් මුලින් හිතුවේ රැට හොරයක් යනවා කියලා..හැමදාම මගේ 500mb වගේ රැට කෙපනවා..හෙව්වම තමා හේතුව තේරුනේ... එක ගොඩක් වටිනවා
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මේක තමා බං මුන් හැම එකේදිම කරන්නේ. බොරුවට ලොකු සීන් පෙන්නලා මොනවහරි දෙනවා ඒ දෙන ඒකත් ආපහු ගන්නවා අපි කතා කරන්න ඕන ඕක ගැන නෙමේ රුපියල් 2000 ට gb 36 ද දෙන්න කියලා?? 100mpbs connection එකේ fup එක 6kb ??
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    අනේ බන් මේ මගුලට මොකක් හරි සංගමයක් හරි අටවගෙන අදාළ ලොකු තැනක එකෙක් හම්බෙන්න යමල්ලකෝ. මේ බලු හැත්තගේ ලොකුකම් බලන්නේ නැතුව. :(
     
    • Like
    Reactions: mmrizmy and krizta

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    අනේ බන් මේ මගුලට මොකක් හරි සංගමයක් හරි අටවගෙන අදාළ ලොකු තැනක එකෙක් හම්බෙන්න යමල්ලකෝ. මේ බලු හැත්තගේ ලොකුකම් බලන්නේ නැතුව. :(

    Apita ekathu wela karanna plwn deyak thiyenawanm karamu bn. Athi wela dannm lankawe ISP la 🤬
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    Loyalty Data ඉවරයි. SLT කියන්නෙ හූරගෙන කන ආයතනයක්. බලපන් Loyalty කියන්නෙ නිකන් සීනි බෝල වචනයක් විතරයි උන්ට. ඒකට නියම වටිනාකමක් දෙන්නෙ නෑ මුන්. :angry::angry::angry::angry:
     
    • Sad
    Reactions: Heshan Daminda