Loyalty data තියෙන්නේ night time use කරන්නද?

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    භල්ලෝ භල්ලෝ ඕකුන්. :angry:
    කියල වැඩක් නෑ බන් දැන් මාස ගානක ඉදල 15 වෙද්දි ඩේට ටික වාශ්ප වෙනව මොන විදියට මීටර් කරන්න හැදුවත් වැඩක් නෑ අනේ මන්ද බන් කපනව කැපිල්ලක් ඇගට නොදැනෙන්න
     
    • Like
    Reactions: Heshan Daminda

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එක හොරයක් නම් තියෙනවා... මුලින් හැම මාසෙම ලොයල්ටි ඩේටා මුළු ගානට 100mb එකතු උනා..දැන් එක එකතු වෙන්නේ නැහැ :angry::angry:

    මටත් මේක ඊයෙ නෝට් වුනේ. අලුතෙන් ඩේටා එකතු වෙලා නෑ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    එක හොරයක් නම් තියෙනවා... මුලින් හැම මාසෙම ලොයල්ටි ඩේටා මුළු ගානට 100mb එකතු උනා..දැන් එක එකතු වෙන්නේ නැහැ :angry::angry:

    ඔව් බන් දැන් මාස දෙක තුනක ඉදන්
    ලොයල්ටි ඩේටා වැඩි වෙන එක වෙන්නෙ නෑ තමා