යකෝ ලෝගෝ එක ටිකක් හරි හොදා. ටීෂර්ට් ටික පෝඩ්ඩක් බලපන්. අපි ඉස්කෝල යන කාලේ ඒ දවස්වල රු500ට ගැහුවා බොලව් ඔයිට වඩා ලස්සන, කොලිටි ටීසර්ට්.
Ravi Jay Sample Logoවගයක් හදලා තිබ්බ බන් පට්ටම ලස්සනයි. ඒවා ල්ස්සනයි බන් ඔරිජිනල් එකට වැඩිය
View attachment 103905View attachment 103906View attachment 103907View attachment 103908
කවුද බං LPL ලෝගෝ එක හදල තියෙන්නේ?
හෙන මෝඩයිනේ?
Animations එහෙම හෙන ගොන්
Trophy එක ඊට හපන්.
budget eka kiyada danne ne anikaserama net eke tibba clip art walin ussala hadalane bn, fiverr eke $5 ta hadana unuth oita wada hodata denawa. kawda danne ne owa hadapu ekabudget eka kiyada danne ne anika

ඒකනෙ ඒකනෙ 10$ දිල සුපිරිම එකක් හදල ගත්ත නම් උබට දිනල ගානක් ගන්ඩත් තිබ්බserama net eke tibba clip art walin ussala hadalane bn, fiverr eke $5 ta hadana unuth oita wada hodata denawa. kawda danne ne owa hadapu ekabudget eka kiyada danne ne anika
E mokeda? Man danna tharamin ehema ekak thibbe na.ඕකට තරගයක් තිබ්බනෙ උබට හදල දෙන්ඩ තිබ්බනෙ ඔයිට වඩා හොද එකක්..![]()
![]()
ඕකට තරගයක් තිබ්බනෙ උබට හදල දෙන්ඩ තිබ්බනෙ ඔයිට වඩා හොද එකක්..![]()
![]()
මම නම් දන්න ව්දිහට එහෙම එකක් තිබ්බ කිරියෙත් ගියෙ ඕක ගැනE mokeda? Man danna tharamin ehema ekak thibbe na.
quote karapagko puluwannam machan.මම නම් දන්න ව්දිහට එහෙම එකක් තිබ්බ කිරියෙත් ගියෙ ඕක ගැන
ඒක කවුද බන් බලන්ඩ ඉන්නෙ??? ක්‍රීඩකයොද???LED පැනල් එකත් වැඩ නැහැ කියලා තියෙන්නේ අද මැච් එකට
ඔහොම t20 ගහන්න පුලුවන්ද ?
.ඒක කවුද බන් බලන්ඩ ඉන්නෙ??? ක්‍රීඩකයොද???![]()
![]()
![]()
.
BBL IPL එහෙම බලලා නැතිව ඇති
මැච් එකක් කියන්නේ නිකන්ම ඕවර්ස් විස්ස බලන එක නෙමේ
attractive ගතියක් තියෙන්න ඕන
උබලට කොහොමත් කුහකකම නිසා attractive ගතියක් ඇති වෙන්නෙ නැ,BBL IPL එහෙම බලලා නැතිව ඇති
මැච් එකක් කියන්නේ නිකන්ම ඕවර්ස් විස්ස බලන එක නෙමේ
attractive ගතියක් තියෙන්න ඕන
කුහකකමට බේත් නැනෙSirawta.
උබලට කොහොමත් කුහකකම නිසා attractive ගතියක් ඇති වෙන්නෙ නැ,
කුහකකමට බේත් නැනෙ