Evans ඌව පඩේකට ගනන් ගත්තේ නෑAsela mokada ban aru out unama sledge kare? Hariyata keri bolayak demma wage
kuda yako chandi bandita arshta dunna eka first class lakunu 5hak gaha ganna bari eka dan hondata play karanawa.![]()
![]()
![]()
ලං කරල නෙවෙයි බන්. ඔය අර මහින්ද රාජපක්ෂ පිට්ටනිය.මොකක්ද ඕයි මේ boundary එක මෙච්චර ලං කරල කරන joke එක? පොඩි එවුන් ගහන match එකක් වගේ.


ටීෂර්ට කලිසම් ගැහුවට හෙල්මට් ගෙදරින් ගේන්න කියලද කොහෙදAi ban ara kusal perera ..srilanka cricket logo thiyenne helmet eka dann inne ..and chandimal helmet logo eka plaster dala...
Match eka hodata yanawa.loku awlak na lpl eke.labana para thawa hoda playersla tikak alla gaththanam nagalama yai
ඕක පට්ටටම යනව මිනිස්සු උන්න නම්, කොරෝනා හින්ද බැනෙ ලබන පාර හොද වෙයි, Match eka hodata yanawa.loku awlak na lpl eke.labana para thawa hoda playersla tikak alla gaththanam nagalama yai
[/QUOTE
Hodata num yanne na ..next time good luck ... standard of play like Indian school cricket..and player rest area eka kaluwarai .. sound dana eka bula kelinawa.. commentary box eka gu 7 ei.. helmet wala plaster gahala
සුලු සුලු අඩුපාඩු තියෙනව වැඩිය ගනන් ගන්ඩ ඕන නැ දැනටම කෝට් ගානක් හොයල තියෙන්නෙ ඒකම හොද දෙයක් ලෝකෙටම පෙන්නනව ඒකත් හොද දෙයක්,Hodata num yanne na ..next time good luck ... standard of play like Indian school cricket..and player rest area eka kaluwarai .. sound dana eka bula kelinawa.. commentary box eka gu 7 ei.. helmet wala plaster gahala
අඩේ එහෙම scene එකක්ද? බැලුවම පේන්නෙ නිකං හොඳටම පොඩි කරල වගේ.ලං කරල නෙවෙයි බන්. ඔය අර මහින්ද රාජපක්ෂ පිට්ටනිය.
ලොකුම පිට්ටනිය හදන්න ගිහින් මැච් එක බලන්න යන උන්ට දුර බලනවා වගේ මැච් බලන්න වෙන්නේ. ඔකේ 100m වගේ ඇති වටේම..![]()
මහින්ද නම් එහෙම හරි එකක් හරි හැදුව , උබල බලේ උන්න අවුරුදු 5ට හදපු එල්ලෙ පිට්ටනියක් හරි තියෙනවද පොන්ස්,ලං කරල නෙවෙයි බන්. ඔය අර මහින්ද රාජපක්ෂ පිට්ටනිය.
ලොකුම පිට්ටනිය හදන්න ගිහින් මැච් එක බලන්න යන උන්ට දුර බලනවා වගේ මැච් බලන්න වෙන්නේ. ඔකේ 100m වගේ ඇති වටේම..![]()