LPL T20 🇱🇰 26 NOV - 16 DEC 2020

Guess, who will win?

  • Colombo Kings

    Votes: 90 41.3%
  • Dambulla Viiking

    Votes: 20 9.2%
  • Galle Gladiators

    Votes: 31 14.2%
  • Jaffna Stallions

    Votes: 29 13.3%
  • Kandy Tuskers

    Votes: 48 22.0%

  • Total voters
    218
  • Poll closed .

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    Ai ban ara kusal perera ..srilanka cricket logo thiyenne helmet eka dann inne ..and chandimal helmet logo eka plaster dala...
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    kuda yako chandi bandita arshta dunna eka first class lakunu 5hak gaha ganna bari eka dan hondata play karanawa. 😂 😂 😂

    බැටින් හදාගෙන Army එකෙන් දෙන්න ඇති ලෙසට ම
     
    • Haha
    Reactions: asylum

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    මොකක්ද ඕයි මේ boundary එක මෙච්චර ලං කරල කරන joke එක? පොඩි එවුන් ගහන match එකක් වගේ.
    ලං කරල නෙවෙයි බන්. ඔය අර මහින්ද රාජපක්ෂ පිට්ටනිය. ;)
    ලොකුම පිට්ටනිය හදන්න ගිහින් මැච් එක බලන්න යන උන්ට දුර බලනවා වගේ මැච් බලන්න වෙන්නේ. ඔකේ 100m වගේ ඇති වටේම.. :rofl:
     
    • Like
    Reactions: kasdbg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Match eka hodata yanawa.loku awlak na lpl eke.labana para thawa hoda playersla tikak alla gaththanam nagalama yai
    :yes: :yes: ඕක පට්ටටම යනව මිනිස්සු උන්න නම්, කොරෝනා හින්ද බැනෙ ලබන පාර හොද වෙයි,
     
    • Like
    Reactions: mr dodo

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    Match eka hodata yanawa.loku awlak na lpl eke.labana para thawa hoda playersla tikak alla gaththanam nagalama yai
    [/QUOTE

    Hodata num yanne na ..next time good luck ... standard of play like Indian school cricket..and player rest area eka kaluwarai .. sound dana eka bula kelinawa.. commentary box eka gu 7 ei.. helmet wala plaster gahala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Hodata num yanne na ..next time good luck ... standard of play like Indian school cricket..and player rest area eka kaluwarai .. sound dana eka bula kelinawa.. commentary box eka gu 7 ei.. helmet wala plaster gahala
    සුලු සුලු අඩුපාඩු තියෙනව වැඩිය ගනන් ගන්ඩ ඕන නැ දැනටම කෝට් ගානක් හොයල තියෙන්නෙ ඒකම හොද දෙයක් ලෝකෙටම පෙන්නනව ඒකත් හොද දෙයක්,
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ලං කරල නෙවෙයි බන්. ඔය අර මහින්ද රාජපක්ෂ පිට්ටනිය. ;)
    ලොකුම පිට්ටනිය හදන්න ගිහින් මැච් එක බලන්න යන උන්ට දුර බලනවා වගේ මැච් බලන්න වෙන්නේ. ඔකේ 100m වගේ ඇති වටේම.. :rofl:
    අඩේ එහෙම scene එකක්ද? බැලුවම පේන්නෙ නිකං හොඳටම පොඩි කරල වගේ.
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලං කරල නෙවෙයි බන්. ඔය අර මහින්ද රාජපක්ෂ පිට්ටනිය. ;)
    ලොකුම පිට්ටනිය හදන්න ගිහින් මැච් එක බලන්න යන උන්ට දුර බලනවා වගේ මැච් බලන්න වෙන්නේ. ඔකේ 100m වගේ ඇති වටේම.. :rofl:
    මහින්ද නම් එහෙම හරි එකක් හරි හැදුව , උබල බලේ උන්න අවුරුදු 5ට හදපු එල්ලෙ පිට්ටනියක් හරි තියෙනවද පොන්ස්,