LPL T20 🇱🇰 26 NOV - 16 DEC 2020

Guess, who will win?

  • Colombo Kings

    Votes: 90 41.3%
  • Dambulla Viiking

    Votes: 20 9.2%
  • Galle Gladiators

    Votes: 31 14.2%
  • Jaffna Stallions

    Votes: 29 13.3%
  • Kandy Tuskers

    Votes: 48 22.0%

  • Total voters
    218
  • Poll closed .

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    index2.jpg
    index5.jpg

    index1.jpg

    index.jpg
    index3.jpg
     
    Last edited:

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    නුවර උන් support කරපු එකක් දිනුවේ 1815 විතරයි බ්‍රෝ
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    හැබැයි සුරංග ලක්මාල් අවුට් එක ඉල්ලගෙන ගියේ පස්සෙන් පස්සට දනුෂ්කට බලාගෙන දුවන්න තිබුනා
    බැටා බලන්නේ බොලේ දිහා බන්. අපරාදේ අර කාලකන්නියෙක් බේරන්න දිව්වේ. උ උගේ wicket එකේ හිටියනම් over 20 ඉවරවෙනකන්වත් බලන්න තිබ්බ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    හතරක් නවත්තන්න විතරයි ගියේ භානුක රාජපක්ෂත් දැන් ලෙඩෙක් වගේ සෙල්ලම් කරන්නේ. ඇයි බං අපේ උන් මෙච්චර ඉන්ජර්ඩ් වෙන්නේ?