fielding nam anthimai
S sithija.h Well-known member Nov 21, 2008 9,679 5,904 113 Matara Dec 14, 2020 #522 Last edited: Dec 14, 2020 Reactions: mr dodo, LazyLizard, kavindu84 and 2 others
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම Dec 14, 2020 #523 Reactions: Ashan052, nevermindNevergiveup and sithija.h
E ExamHe Well-known member Mar 28, 2019 5,585 4,335 113 Dec 14, 2020 #524 නුවර උන් support කරපු එකක් දිනුවේ 1815 විතරයි බ්රෝ
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,471 36,421 113 මැදමහනුවර Dec 14, 2020 #525 lpl ඉවරවෙද්දි අරුං දික්වැල්ලයගෙන් සිංහල වචන කීයක් ඉගෙනගනියිද බං? Reactions: sithija.h
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,471 36,421 113 මැදමහනුවර Dec 16, 2020 #528 අපරාදෙනේ බං jaffna අච්චර ගැහුවෙ 100ක් ගැහුවත් වැඩියි
Dr.Sheldon_Suprakata Well-known member Feb 7, 2018 5,711 1 14,277 113 Dec 16, 2020 #529 මොකද්ද බන් ඒ උනේ? මේ හැරිලා මේ බලද්දි විකට් 03 නේද Reactions: Omega_Jay and Rick Sanchezz
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම Dec 16, 2020 #530 ගාල්ල කනව හුරේ
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,471 36,421 113 මැදමහනුවර Dec 16, 2020 #531 දනුෂ්ක සුරංග ලක්මාල්ගෙ ඇගේ හැප්පුනෙ නැත්තං ඌ තාම ඉන්නවා
dilshan87 Well-known member Apr 1, 2008 11,203 1 6,261 113 Sri Lanka Dec 16, 2020 #532 Habai Danushkayage run out eka withdraw karaganna thibbe kohomath dinana eke. Reactions: Hayao
san2d3 Well-known member Jan 1, 2010 7,660 3,383 113 Bandarawela Dec 16, 2020 #533 හුත්තිගේ Ahsan කෑවා match එක.
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,471 36,421 113 මැදමහනුවර Dec 16, 2020 #534 හැබැයි සුරංග ලක්මාල් අවුට් එක ඉල්ලගෙන ගියේ පස්සෙන් පස්සට දනුෂ්කට බලාගෙන දුවන්න තිබුනා Reactions: TechnWeb, dilshan87 and Hayao
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Dec 16, 2020 #535 E run out eka. Monawa wunath paw pora. Reactions: nevermindNevergiveup
san2d3 Well-known member Jan 1, 2010 7,660 3,383 113 Bandarawela Dec 16, 2020 #536 nevermindNevergiveup said: හැබැයි සුරංග ලක්මාල් අවුට් එක ඉල්ලගෙන ගියේ පස්සෙන් පස්සට දනුෂ්කට බලාගෙන දුවන්න තිබුනා Click to expand... බැටා බලන්නේ බොලේ දිහා බන්. අපරාදේ අර කාලකන්නියෙක් බේරන්න දිව්වේ. උ උගේ wicket එකේ හිටියනම් over 20 ඉවරවෙනකන්වත් බලන්න තිබ්බ. Reactions: nevermindNevergiveup
nevermindNevergiveup said: හැබැයි සුරංග ලක්මාල් අවුට් එක ඉල්ලගෙන ගියේ පස්සෙන් පස්සට දනුෂ්කට බලාගෙන දුවන්න තිබුනා Click to expand... බැටා බලන්නේ බොලේ දිහා බන්. අපරාදේ අර කාලකන්නියෙක් බේරන්න දිව්වේ. උ උගේ wicket එකේ හිටියනම් over 20 ඉවරවෙනකන්වත් බලන්න තිබ්බ.
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,471 36,421 113 මැදමහනුවර Dec 16, 2020 #537 හතරක් නවත්තන්න විතරයි ගියේ භානුක රාජපක්ෂත් දැන් ලෙඩෙක් වගේ සෙල්ලම් කරන්නේ. ඇයි බං අපේ උන් මෙච්චර ඉන්ජර්ඩ් වෙන්නේ?
හතරක් නවත්තන්න විතරයි ගියේ භානුක රාජපක්ෂත් දැන් ලෙඩෙක් වගේ සෙල්ලම් කරන්නේ. ඇයි බං අපේ උන් මෙච්චර ඉන්ජර්ඩ් වෙන්නේ?
Metalingus Well-known member Dec 2, 2011 3,227 627 113 Dec 16, 2020 #538 ඖලක් නෑ බන් ලෙජන්ඩ් ජයේ තමා ඉන්නවනෙ
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,471 36,421 113 මැදමහනුවර Dec 16, 2020 #539 අරූ වනනවනෙ බං ඉන්ජර්ඩ් වුනා කියලා නෑ
Ragna_SL Well-known member Sep 6, 2020 4,334 15,242 113 Valhalla Dec 16, 2020 #540 දැන් විකට් එකක් යන්නෝනි බං