LTTEයේ යුධ අපරාධ

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    LTTEයේ යුධ අපරාධ අපි ලොවට පෙන්නමු
    aranthalawa.jpg
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    owa nam kathakarala wadak na bn...kalakanni UN eke We*i ge puthala...unta duka ara kaalakanni ltte karayo maruna eka gan...eath un hinda sinhala and tamil kiyak marunada...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලෝකයාට ඒවා පෙන්නුම් කරලා වැඩක් නෑ..
    අපේ රටේ ඒ ත්‍රස්තවාදි පිල කරපු හැම කුණු වැඩක් ම දැනට මුළු ලෝවටම රහසක් නෙවෙයි..
    එහෙව් එකේ මේවා එකින් එක තේරුම් කරලා දිලා වැඩක් නෑ..

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ලෝකයාට ඒවා පෙන්නුම් කරලා වැඩක් නෑ..
    අපේ රටේ ඒ ත්‍රස්තවාදි පිල කරපු හැම කුණු වැඩක් ම දැනට මුළු ලෝවටම රහසක් නෙවෙයි..
    එහෙව් එකේ මේවා එකින් එක තේරුම් කරලා දිලා වැඩක් නෑ..

    uba hariyatama hari machan,amarikn karayo osama ge jathiyata karapu balu weda nisa thamai saho osamala bihi une:no::no:hebei amarikn karayonta me punchi ratata atha thiyanna awoth godaak ridei neeee....api podi unata sarai ne ban..:D:D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    uba hariyatama hari machan,amarikn karayo osama ge jathiyata karapu balu weda nisa thamai saho osamala bihi une:no::no:hebei amarikn karayonta me punchi ratata atha thiyanna awoth godaak ridei neeee....api podi unata sarai ne ban..:D:D

    ඔව්, ඒ අය දැන් අලි ඔලුවෙන් ඉන්නේ..
    ඔසාමා වගේ ප්‍රධාන පලේ ත්‍රස්තවාදියෙක් ව මෙලොවෙන් තුරන් කරපු හින්දා..
    ඇමරිකන්කාරයෝ හිතාගෙන ඉන්නේ.. ඒ අයට කරන්න බැරි කිසිම දෙයක් නෑ කියන මතයෙන්..
    ඔසාමා වගේ ත්‍රස්තවාදියෙක් විතරයි කොණ්ඩ පණ ඇතිව
    ඇමරිකන් කාරයාගේ ඇස්වලට කදුලු එකතු කරලා ඒ අයගේ ජිවිතයට පවා බිය ගන්වන්න උත්සහ කල එකම ත්‍රස්තවාදියා..
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ඔව්, ඒ අය දැන් අලි ඔලුවෙන් ඉන්නේ..
    ඔසාමා වගේ ප්‍රධාන පලේ ත්‍රස්තවාදියෙක් ව මෙලොවෙන් තුරන් කරපු හින්දා..
    ඇමරිකන්කාරයෝ හිතාගෙන ඉන්නේ.. ඒ අයට කරන්න බැරි කිසිම දෙයක් නෑ කියන මතයෙන්..
    ඔසාමා වගේ ත්‍රස්තවාදියෙක් විතරයි කොණ්ඩ පණ ඇතිව
    ඇමරිකන් කාරයාගේ ඇස්වලට කදුලු එකතු කරලා ඒ අයගේ ජිවිතය පවා බිය ගන්වන්න උත්සහ කල එකම ත්‍රස්තවාදියා..

    amarikn karayo ape ratata atha thiyanna awoth api osamala wei neda sahoo....ehema unoth unta tikak amaru wei needa..:yes::yes:
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මචංලා මම මෙක පටන් ගත්තේ කවුරුවත් එකතු වෙලා මෙක ගැන කථා කරන් නැති නිසා....අපිවත් කථා කරමු මෙ ගැන....උන්ගේ යුධ අපරාධ ගැන තියෙන හොදම වෙබ් අඩවිය අපි එළ කිරිය කරමු....මෙවා කරන්න ඔනි අපි නෙවෙයි..... ඒ වගකිය යුත්තෝ නිහඩ නිසා අපිවත් මෙක කරමු
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    amarikn karayo ape ratata atha thiyanna awoth api osamala wei neda sahoo....ehema unoth unta tikak amaru wei needa..:yes::yes:

    මෙහෙමයි සහෝදරයා...
    ඒ අයගේ ඒ වගේ මතයක් තිබ්බාත් නැතත... අපේ රටේ හැම ආගමක් දාහමක් ම
    එකතු වේලා කටයුතු කරනවා නම් අපිට කොයි සෙබළු ආවත් අපිට බය වෙන්න දෙයක් නෑ..
    ජාති බේද නැතුව ජිවත් වෙනවා නම් මොනම අවස්ථාවකදි වුනත් අපිට සටන් වදින්න පුලුවන් කොයි කාත් එක්ක වුනත්..
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    මචංලා මම මෙක පටන් ගත්තේ කවුරුවත් එකතු වෙලා මෙක ගැන කථා කරන් නැති නිසා....අපිවත් කථා කරමු මෙ ගැන....උන්ගේ යුධ අපරාධ ගැන තියෙන හොදම වෙබ් අඩවිය අපි එළ කිරිය කරමු....මෙවා කරන්න ඔනි අපි නෙවෙයි..... ඒ වගකිය යුත්තෝ නිහඩ නිසා අපිවත් මෙක කරමු

    ohoma yang saho...mage bella giyath kamak ne..man innawa wadeta issarahinma....:frown::frown:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචංලා මම මෙක පටන් ගත්තේ කවුරුවත් එකතු වෙලා මෙක ගැන කථා කරන් නැති නිසා....අපිවත් කථා කරමු මෙ ගැන....උන්ගේ යුධ අපරාධ ගැන තියෙන හොදම වෙබ් අඩවිය අපි එළ කිරිය කරමු....මෙවා කරන්න ඔනි අපි නෙවෙයි..... ඒ වගකිය යුත්තෝ නිහඩ නිසා අපිවත් මෙක කරමු

    ඔයාගේ උත්සහාය නම් හොදයි..
    ඒත් ඉතින් අපි ලබාපු ජයග්‍රාහණය ගැන දැනටමත් අපි සතුටු වෙනවා වගේම..
    අපේ හිත් වල පොඩි ආඩම්බරයක් වුනත් ඇතිවෙන එකේ..
    පරණ දේවල් ගැන හිතමින් ඉන්න එපා යාලුවා..
    එල්.ටි.ටී. ඊ කියන අකුරු 4 අපේ බොහෝ මිනිසුන් ගේ මතක සටහන් වලින් මැකි යන යුගයකයි අපි ජිවත් වෙන්නේ..
    එහෙව් එකේ හිනෙන් වත් ඒ නම නැවටත් අපි අහන්න අකමැතියි කියන පිරිසක් තමයි මේ සමාජයේ බොහෝ දෙනෙක් දරණ මතය..
    ඒකට මුලික හේතුව ඒ අතිතය ගැන හිතද්දි අපේ නෙත් වලට කදුළු එන නිසායි..
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    මෙහෙමයි සහෝදරයා...
    ඒ අයගේ ඒ වගේ මතයක් තිබ්බාත් නැතත... අපේ රටේ හැම ආගමක් දාහමක් ම
    එකතු වේලා කටයුතු කරනවා නම් අපිට කොයි සෙබළු ආවත් අපිට බය වෙන්න දෙයක් නෑ..
    ජාති බේද නැතුව ජිවත් වෙනවා නම් මොනම අවස්ථාවකදි වුනත් අපිට සටන් වදින්න පුලුවන් කොයි කාත් එක්ක වුනත්..

    machan ratak athule mona prashne thubunath,rata athule kochchara hathuro hitiyath,e ratata wena kauru hari ath thiyanna eddi e hathuro okkoma mithuru wenawa..hebai(mathaka thiyaganin e wage mithuru wesin jathyanthara kumanthrana walata kath adina apema guna maku hathuroth me ratema innawai kiyana eka)
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    අදටත් මෙ රටෙ දරුස්මාන් වාර්ථාව ගැන සිංහල පිටපතක් නෑ....චන්ද කාලෙට තමාගේ කෙරුවාව පිටු දහස් ගනන් ගහන රටෙ දරුස්මාන් වාර්ථාවෙ පිටු 200 ගාන සිංහලෙන් ගහලා දෙන්න එකෙක් නෑ.....එහෙව් රටෙ අපි මෙවා මතක් කරන්න ඔනී....නැත්තම් සමහරුන්ට යුද්ධයක් තිබ්බද කියලත් මතක නෑ....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan ratak athule mona prashne thubunath,rata athule kochchara hathuro hitiyath,e ratata wena kauru hari ath thiyanna eddi e hathuro okkoma mithuru wenawa..hebai(mathaka thiyaganin e wage mithuru wesin jathyanthara kumanthrana walata kath adina apema guna maku hathuroth me ratema innawai kiyana eka)

    ඔව්, එක නම් ඉතින් ඒක ඉතින් මේ රටේ විතරක් ආවේණික ගති ලක්ෂණයක් නෙවෙයි නේ..
    කොයි රටේ බැලුවාත් ඒ වගේ ගති ලක්ෂණ ඉන්න මිනිසුන් පිරිසක් ජිවත් වෙනවා..